BATTERY BOMB-21 jump jump stret

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    mamat pupurana case experiment karala antimata gedarin guti kala tamai newathune.
    podi pahe gun ekakut hadagena awa, passe nawaththala damma.

    Sodium sulfuric acid walata dapuwama mal wedilla wage pupuranawa,
    ekanam dura idan nulakin acid ekata bessuwe.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ලිතියම් අයන් බැටරි බෝම්බ වගේ පුපුරවන්නත් පුළුවන් (වෙනත් රසායන අවශ්‍ය නොවේ) ෂෝර්ට් කිරීමෙන් හෝ ඕවර් චාර්ජ් කිරීමෙන්. ලිතියම් පොලිමර් බැටරි මේ සඳහා නොගැලපේ. ඔබේ බෝම්බය සඳහා ලිතියම් පොලිමර් බැටරි යොදාගෙන තිබේ. එම බැටරි ගැලවීමට පහසුය. එහෙත් ලිතියම් බැටරි වල තනිකර ලිතියම් ලෝහ ඉලෙක්ට්‍රොඩ යොදාගන්නේ නැත. එනිසා මේ ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාව ගැන සැකයක් ඇතිවේ.

    ලිතියම් වෙනුවට සෝඩියම්ද යොදාගත හැක. පාසල් විද්‍යාගාරයේ ඇති සෝඩියම් මගින් මම එය වරක් අත්හදා බලන ලදී. සෝඩියම් + ජලය ප්‍රතික්‍රියාව මගින්ද විශාල තාපයක් නිපදවෙන නිසා ක්ෂණික ignite වීමක් බලාපොරොත්තු විය හැක. මෙහිදී ලිතියම් හෝ සෝඩියම් යොදාගන්නේ ඩෙටනේටරයක් ලෙසය.

    කුඩාකල කැපසිටර කිහිපයක්ම පුපුරවා අත්හදා බලන ලදී. කුඩා ප්‍රමාණයේ එකක් පුපුරා එහි ඇලුමිනියම් පියන විසික්වී ඇසක් 99 n බෙරි ඊට ඉහලින් නළලේ වැඩි ඇතිඋන කැළල තාමත් තිබේ. විශාල ප්‍රමාණයේ පිපිරවීම් අත්හදාබැලිමට තිබු අවකාශය එයින් ඇහිරී ගියේය.

    රතින්න ගණනාවක වෙඩි බෙහෙත් (මේවායේ ඇත්තේ ඉතාම ප්‍රාථමික මට්ටමේ වෙඩි බෙහෙත් වේ. පොටසියම් නයිට්රේට් සහ කාබන් ) එකතුකර ඝන ලෝහමය ඇසුරුමක තදින් අඩුක් කර සේව නුලක් දමා සිල් කර පිපිරවීමට හැකිය. සැහෙන්න ශබ්ධයක් ඇතිවේ. එහෙත් ප්ලේන් ග්‍රෙනේඩ් එකක බලයට අසන්න බලයකුදු නොලැබේ. ප්ලේන් ග්‍රෙනේඩ් එකක් යනුවෙන් අදහස් කලේ අඩු බල ඇති මැන්ගුස් ගෙඩියක් අකාරයේ ග්‍රෙනේඩයයි.

    lpg ලයිටර ද පිපිරවිය හැක. වේගයෙන් පොලවේ ගසිමෙන්ද පුපුරයි.
    මටද 4700uF කැපසිටරයක් පුපුරවා ඔය වගේ අත්දැකීමක් ඇත.
    ඉන්පසු කැපසිටර පුපුරවා කරන පරීක්ෂණ සම්පුර්ණයෙන්ම නවතා දැමුවේය.
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    70559854.jpg

    Me wage weapon ekkak ganna thanak danne nedda?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,535
    6,517
    113
    70559854.jpg

    Me wage weapon ekkak ganna thanak danne nedda?

    Silk Road එකේනම් Weapon තියෙනවා,BitCoin තියෙනවනම් ගන්න පුළුවන් එත් ආරක්ෂාකාරීව ලංකාවට ගෙනවිදියක්නම් දන්නෙනේ

    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,535
    6,517
    113
    Aniwa ... mata hithunet okamai.

    mewa hadanna gihilla wihin marenna wenne... :baffled:

    ෂෙල් මොඩල් වලට වඩා මම නම් කියන්නේ පුලුවන්නම් තව කීයක් හරි දාල KDH එකක්ම ගන්න එක තමයි වටින්නේ
    1.සඳහන් කර ඇති වොල්ටියතාවට වඩා වැඩි වොල්ටියතාවක්ලබාදීමෙන්.:growl:
    2.ටික වෙලාවක් රත් කිරීමෙන්.:growl:

    අවවාදයයි,
    ඇස් හා මුහුණ ආරක්ෂා කරගන්න.
    මේක කරල බලන්න ඕන
    balalama kiyahanko

    mamat pupurana case experiment karala antimata gedarin guti kala tamai newathune.
    podi pahe gun ekakut hadagena awa, passe nawaththala damma.

    Sodium sulfuric acid walata dapuwama mal wedilla wage pupuranawa,
    ekanam dura idan nulakin acid ekata bessuwe.

    මටද 4700uF කැපසිටරයක් පුපුරවා ඔය වගේ අත්දැකීමක් ඇත.
    ඉන්පසු කැපසිටර පුපුරවා කරන පරීක්ෂණ සම්පුර්ණයෙන්ම නවතා දැමුවේය.

    thanks for the comments and tips,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    Silk Road එකේනම් Weapon තියෙනවා,BitCoin තියෙනවනම් ගන්න පුළුවන් එත් ආරක්ෂාකාරීව ලංකාවට ගෙනවිදියක්නම් දන්නෙනේ

    ගන්න නම් පුළුවන් බං
    ලංකාවට ගේන එක තමි අව්ල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,535
    6,517
    113
    ගන්න නම් පුළුවන් බං
    ලංකාවට ගේන එක තමි අව්ල

    දැන් air rifle වලටනම් නීති ලිහිල්කරල මම දන්න විදියට.එත් එවයින් ටෝක් ගාල සද්දයක් එන්නේ ඇත්ත gun එකක feeling එකනං එන්නේ නැහැ.W Thomas & sons එකෙන් ගන්න පුළුවන්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන් air rifle වලටනම් නීති ලිහිල්කරල මම දන්න විදියට.එත් එවයින් ටෝක් ගාල සද්දයක් එන්නේ ඇත්ත gun එකක feeling එකනං එන්නේ නැහැ.W Thomas & sons එකෙන් ගන්න පුළුවන්
    අපේ සියා කෙනෙකුගේ තියනවා බං...එයාර් රයිෆල් එකක් අනුරාධපුරේ..පොල් ගෙඩ් හිල් වෙන්න තියන්න පුළුවන්:P...තව තියනව බොර 12 හොඳ තුවක්කවකුත්.මොකක්ද බයිකා‍ල්ද මොකක්ද කිය කිය ඉන්නවා..මටනං ඇත්දැකිම තියනවා තුවක්කු පාවිච්චි කොරළා.....:baffled: එක නං පට්ට ඇඟට හොඳට දැනනවා :oo:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,535
    6,517
    113
    අපේ සියා කෙනෙකුගේ තියනවා බං...එයාර් රයිෆල් එකක් අනුරාධපුරේ..පොල් ගෙඩ් හිල් වෙන්න තියන්න පුළුවන්:P...තව තියනව බොර 12 හොඳ තුවක්කවකුත්.මොකක්ද බයිකා‍ල්ද මොකක්ද කිය කිය ඉන්නවා..මටනං ඇත්දැකිම තියනවා තුවක්කු පාවිච්චි කොරළා.....:baffled: එක නං පට්ට ඇඟට හොඳට දැනනවා :oo:

    මට ඇත්ත තුවක්කු පාවිච්චි කරලනම් අත්දැකීමක් නැ , පහල තියෙන විදියේ දෙකට කඩල load කරන්න ඕන air rifle එකක් පාවිච්චි කරලා තියෙනවා ඒකෙ scope එකක් නම් තිබුනේ නෑ.
    breakingopen1.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මට ඇත්ත තුවක්කු පාවිච්චි කරලනම් අත්දැකීමක් නැ , පහල තියෙන විදියේ දෙකට කඩල load කරන්න ඕන air rifle එකක් පාවිච්චි කරලා තියෙනවා ඒකෙ scope එකක් නම් තිබුනේ නෑ.
    breakingopen1.jpg
    මම හිතන්නෙ ගොඩක් ‍Air Rifle ඔය සිසිටම් එකට තමයි ලොඩ් කරන්නේ...:dull:Scope එකක් අර සියාගේ එකෙත් නැහැ...කළු පාට පොඩි පොයින්ට් කැප් එකක තියන උණ්ඩයක් දාන්නෙ...කොහෙම හරි රයිෆල් එකක 30 විතර වෙනවා මම හිතන විදිහට....:D

    මේනන් මේ වා‍ග පලාස්‍ටික් උණඩ...

    images_DY_177_Pointed.jpg

    මට යළුවෙක් කිව්වා ඉයම් වලින් හදපුවාත් තියනවා කියලා.හැබයි ලංකාව් නම් නැහැ..එවායෙන් තිබ්බොත් ආයෙ ඉතින් Sorry.com තමයි:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    ඊයම් වලින් හදපු උණ්ඩ ලංකාවේ නෑ ඕව. මගේ යාලුවෙක් ගෙනාව swiss වලින්. තිබ්බම බඩුම තමයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Silk Road එකේනම් Weapon තියෙනවා,BitCoin තියෙනවනම් ගන්න පුළුවන් එත් ආරක්ෂාකාරීව ලංකාවට ගෙනවිදියක්නම් දන්නෙනේ

    ඔය වැඩේ හරියන් නැ බන් ලංකාවට ගෙන්නන්ඩ බැ
    air rifle දැන් ඕන කෙනෙකුට ගන්ඩ පුළුවන් පොඩි සීන් එකක් තියෙන්නේ
    air rifle එකකින් හොරෙකුට වගේ ලග ඉන්නවා නම් මැරෙන්ඩ තියන්ඩ පුළුවන්