GAMING MOMENTS II

Status
Not open for further replies.

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    10306554_747370708617230_6624668409418423053_n.png

    LOL
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ බං දන්න එකෙක් කියපංකො.. Medal of Honer Warfighter එකේ Shore Leave එකේ Eliminate the Sams කියලා Mission එකක් තියෙනවනේ.. අර Sniper එකකින් තියන්න තියෙන්නෙ.. අන්තිමට RPG සෙට් එකක් ඇවිත් හෙලිකොප්ටර් එකට තියනවනේ.. අන්න උන්ට Sniper එකෙන් තියන්න බැහැනේ.. වදින්නෙ නෑ කොච්චර තිව්වත්..:no:

    මෙන්න මේ තියෙන්නෙ ඒක..

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    ara etha inna unta neda math oka henata gehewwa ban :lol: ekko oluwen poddak udata snipe karapan ethakota gesseddi path wenawa neththnam yatata thiyapan udata gessenna tikak amarui anika tikak purudu unahama arun ena thena dannawane ara etha building eke inna ewunta un patan ganna thenadima thiyala dapan :yes:
     
    :(
    එපා වෙලා ඉන්නෙ බං.. සිය පාරක් විතර ගැහුවා..
    ආයෙම ට්‍රයි කරන්න ඕනි..
    Hitman Absolution එක ප්ලේ කරාද උඹ..
    ඒකත් දාගත්තා..
    තවම ප්ලේ කලේ නෑ..

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    thelastofus.jpg

    Me Game eka PC eke gahanna puluwan widiyak nadda ban. emulator ekakin wage.
    man game play eka baluwa pattai. katawa patan ganna hatith para.

    meka gahanama PS3 ekak ganna hitenawa.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :(
    එපා වෙලා ඉන්නෙ බං.. සිය පාරක් විතර ගැහුවා..
    ආයෙම ට්‍රයි කරන්න ඕනි..
    Hitman Absolution එක ප්ලේ කරාද උඹ..
    ඒකත් දාගත්තා..
    තවම ප්ලේ කලේ නෑ..

    math gehewwa 10 parak vithara tikak gahaddi meter wenawa ban kohoma thibbothda wadinne kiyala :D oya thena vitharai MOH war eke amaruma thenakata thiyenne ban :D math BF3 iwara karanna kalin oka ewara kale ;) ado hitman eka hodaida mama ara 1st ma eka gehewwata passe hitman gehewwema nae .. eka epa wenawa hoyaganna amaru wenawa :(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Hitman Pattama series 1kakne machan:yes:

    Bro oyata chance 1kak thiyanawanam Hitman 2 Silent Assassin,Hitman 3 Contracts,Hitman Blood Money & Hitman Absolution play karanna:cool:mamanam Hitman series 1kata pattama asai:love:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අනේ බං දන්න එකෙක් කියපංකො.. Medal of Honer Warfighter එකේ Shore Leave එකේ Eliminate the Sams කියලා Mission එකක් තියෙනවනේ.. අර Sniper එකකින් තියන්න තියෙන්නෙ.. අන්තිමට RPG සෙට් එකක් ඇවිත් හෙලිකොප්ටර් එකට තියනවනේ.. අන්න උන්ට Sniper එකෙන් තියන්න බැහැනේ.. වදින්නෙ නෑ කොච්චර තිව්වත්..:no:

    මෙන්න මේ තියෙන්නෙ ඒක..

    Game 1kanam play kala bro:)ath godak kal nisa hariyatama mathaka naha mokada othana karanna thiyenne kiyala:(

    Anyway anith kattiya help karai.Mata mathaka hatiyata Mike & Akilar th play kala lagadi:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    math gehewwa 10 parak vithara tikak gahaddi meter wenawa ban kohoma thibbothda wadinne kiyala :D oya thena vitharai MOH war eke amaruma thenakata thiyenne ban :D math BF3 iwara karanna kalin oka ewara kale ;) ado hitman eka hodaida mama ara 1st ma eka gehewwata passe hitman gehewwema nae .. eka epa wenawa hoyaganna amaru wenawa :(
    Battlefield 3 එක මට හරිගියේ නැහැ බං.. උඹ Arma 3 Play කලාද..?
    ඒ ගේම් එක ඊයෙ ගෙනාවා.. Extract Error එකක් එනවා..
    Hit Man නම් මං තවම ප්ලේ කලේ නැහැ බං..
    Company of Heros ඉවර කරලම ඒකට බහිනවා..

    Game 1kanam play kala bro:)ath godak kal nisa hariyatama mathaka naha mokada othana karanna thiyenne kiyala:(

    Anyway anith kattiya help karai.Mata mathaka hatiyata Mike & Akilar th play kala lagadi:yes:

    හරි හරි මචං.. එතනින් ගියා.. හුළඟට බුලට් එක එහාට මෙහාට වෙනවා.. මිනිහටම ටාගට් කරලා තිබ්බොත් බුලට් එක පිට යනවා.. ඌට ටිකක් උඩින් තිව්වම හරිගියා..

    හිට් මෑන් එක අමාරු නැද්ද මචං.. මං හිට් මෑන් එකේ ඉස්සර ආපුවා ටිකක් ප්ලේ කලා.. එපා වෙනවා මාර අමාරුයිනේ.. මං දැන් හිට් මෑන් අලුත් එක දාගත්තා.. ඒක හොඳද.. කලින් එව්වා තරම් අමාරුද..?:)

    Status
    Not open for further replies.