EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තෝ අමතක වෙලා නෙවෙයි. ඩේට බන්ඩල් එක ඉවරයි.රීලෝඩ් එකක් දාල ආවේ...
    තෝ මේ අස්සට දැම්මොත් ඔතන දාපු අනිත් උන්ට ඉන්ට ඉඩ මදි වෙනව.ඇයි ඉතිං අලි පස්සක් ඔබන්න එපායෙ රෝ එකට.......ඒකයි උඹ ගැන වෙන ම ඇහුවේ..............
    :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුකුළනි!

    යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?
    හොදයි..:)
    නරකයි..:dull:
    කීමට බොහෝ දෑ තිබේ. වහාම පැමිණ හමුවිය යුතුය. මට ඇපොයිමැන්ට් කැලෑසියක් දෙනු මැනවි :dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්වා ඔක්කොම බඩජාරිකමට ගිලලා අද උඹ ගෙදර ටොයිලට් එක බදු අරගෙනද ඉන්නේ ඔය......? :rofl::P:lol:
    :lol::rofl: නෑ... මාත් හිතුවා එහෙම වෙයි කියලා.. ඒත් එහෙම උනේ නෑ.. :love:
    අතිරින් පතර කකා ගියා.. පස්සෙ ගෙදර ඇවිත් ආවර්ජනය කලාම මටම පුදුමයි යකෝ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දොඩ දොඩ ඉන්න නම් වර සවස 6.30න් පස්සේ.........
    11.gif
    දතක් පෙන්වන්ඩත් ඕනෙ..:dull::dull:
    ගොඩාක් තියෙන්නෙ දොඩන්ඩ තමා.. මාස තුනක විතර ඒවා තියෙනවා කියන්ඩ :(:dull: :baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුකුළනි!
    කෙසේ ද තොපට...???
    ආශ්චර්යය දකිමින් දිවි ගෙවන්නහු ද?

    විකියා - කොහොමද බං ජීවිතේ..ඔය අලි පස්ස පොඩ්ඩක් සේකේ දාපං මං ඕව ගැන දන්නේ නෑ....
    මිනියා - වතුර දැම්ම ද ඔය පැත්තට. දැන් බිරින්දෑට කොහොම ද?
    තරියා - වෑන් එක මොකෝ? බිස්නස්??? ලොකු හාදයට දැං මොකද?
    යුරා - කකුල කෙසේ ද? බල්ල තාම අසනීපෙන් ද? බිස්නස් කෙසේ ද?
    සංජියා-යෙප්පඩි ශුකම් තම්බි? යාල්පාන පෝර ඉල්ලෙයා?
    යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?

    api nam hondin innawa ayye dath kakulu pala kunu kela perala :)

    kohomada ohe wisthara, dath galogena galogena yanawada. me paththe enna niwaduwakata. mehe medical wala ganan wala hatiyata pare podi mobile clinic ekak da gaththa nam thawa vacation ekak yanna hoya ganna puluwan :)