me uraj ayye..oya ketiyen kiwwa eka poddak diga arala kiyapankoo...mama ookata wachana damma...hadennema kunuharapa set ekakne.....ඈයි තියාගන්නම...... අ.නි.බො.කි.හි.බ.
![]()
![]()




me uraj ayye..oya ketiyen kiwwa eka poddak diga arala kiyapankoo...mama ookata wachana damma...hadennema kunuharapa set ekakne.....ඈයි තියාගන්නම...... අ.නි.බො.කි.හි.බ.
![]()
![]()




Bonna denne na weddin eke....අර අලිය ගේ වෙඩිම කවදද බං?
ගසන්න එදාට වැටෙන්න..............



තෝ අමතක වෙලා නෙවෙයි. ඩේට බන්ඩල් එක ඉවරයි.රීලෝඩ් එකක් දාල ආවේ...
තෝ මේ අස්සට දැම්මොත් ඔතන දාපු අනිත් උන්ට ඉන්ට ඉඩ මදි වෙනව.ඇයි ඉතිං අලි පස්සක් ඔබන්න එපායෙ රෝ එකට.......ඒකයි උඹ ගැන වෙන ම ඇහුවේ..............


නෙද්දකිං.....!!!Bonna denne na weddin eke....
podi wadakuth thiyenawa..call ekak dennam welawaka...![]()


හොදයි..කුකුළනි!
යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?




ඔව්වා ඔක්කොම බඩජාරිකමට ගිලලා අද උඹ ගෙදර ටොයිලට් එක බදු අරගෙනද ඉන්නේ ඔය......?![]()

නෑ... මාත් හිතුවා එහෙම වෙයි කියලා.. ඒත් එහෙම උනේ නෑ.. 

දොඩ දොඩ ඉන්න නම් වර සවස 6.30න් පස්සේ.........හොදයි..
නරකයි..
කීමට බොහෝ දෑ තිබේ. වහාම පැමිණ හමුවිය යුතුය. මට ඇපොයිමැන්ට් කැලෑසියක් දෙනු මැනවි![]()
දොඩ දොඩ ඉන්න නම් වර සවස 6.30න් පස්සේ.........




බලු අලියාooka hitha awul wenna deyakda..mata awula thowa mathak wuna ekata...
![]()
counselling scene ekak wage....දතක් පෙන්වන්ඩත් ඕනෙ..![]()
ගොඩාක් තියෙන්නෙ දොඩන්ඩ තමා.. මාස තුනක විතර ඒවා තියෙනවා කියන්ඩ![]()
![]()


counselling scene ekak wage....![]()



කුකුළනි!
කෙසේ ද තොපට...???
ආශ්චර්යය දකිමින් දිවි ගෙවන්නහු ද?
විකියා - කොහොමද බං ජීවිතේ..ඔය අලි පස්ස පොඩ්ඩක් සේකේ දාපං මං ඕව ගැන දන්නේ නෑ....
මිනියා - වතුර දැම්ම ද ඔය පැත්තට. දැන් බිරින්දෑට කොහොම ද?
තරියා - වෑන් එක මොකෝ? බිස්නස්??? ලොකු හාදයට දැං මොකද?
යුරා - කකුල කෙසේ ද? බල්ල තාම අසනීපෙන් ද? බිස්නස් කෙසේ ද?
සංජියා-යෙප්පඩි ශුකම් තම්බි? යාල්පාන පෝර ඉල්ලෙයා?
යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?


sirawata..hamoma kiyanawa ban oya kathawa....
මේහ්.. අම්මේ බං උඹලෑ පැත්තෙ තිබ්බ දන්සල් ගොඩ..
වෙසක් එකටවත් තිබ්බෙ නෑ නෙව ඔච්චර![]()


අවුලක් නෑ. පිටින් ගෙනත් බීලා තෝව නැතිකරනවා.....Bonna denne na weddin eke....
podi wadakuth thiyenawa..call ekak dennam welawaka...![]()

Hapoo...bebaddo...අවුලක් නෑ. පිටින් ගෙනත් බීලා තෝව නැතිකරනවා.....![]()

kohoma hitiya lamayekda me....

me uraj ayye..oya ketiyen kiwwa eka poddak diga arala kiyapankoo...mama ookata wachana damma...hadennema kunuharapa set ekakne.....![]()

