Torrent එකක් ඕන උනා කරුමෙට මේක විතරයි තියෙන්නේ seeds 1 යි. එක නිසා දවස් දෙක තුනක්ම වෙන එකක් හෙව්වා හම්බුනේ නැති නිසා මේක දැම්මා. අම්මට හුඩු කිව්වලි බලපන් කෝ. කොහොමද මෙහෙම වෙන්නේ. දැන් බැලුවම 683 kBps
දෙන එක දෙනවා රම්පෙට පොරි හැලෙන්න

අන්තිමට කට්ටට ගිහින් කෙල උනොත් ඔය සීඩ් කරපු එකාගේ අම්මා හොයාගෙන යනවා බෝල අන්තිමට කට්ටට ගිහින් කෙල උනොත් ඔය සීඩ් කරපු එකාගේ අම්මා හොයාගෙන යනවා බෝල

මට එහෙම වෙලා තියෙනවා බං.. මං එදා ඉඳන් මෙලෝ මල හුයන්නක් ගන්නෑ ටොරන්ට් වලින් සීඩ්ස් නැත්තං..
oka aragena uba seed karapan. thawa ekekta ganna![]()
අන්තිමට කට්ටට ගිහින් කෙල උනොත් ඔය සීඩ් කරපු එකාගේ අම්මා හොයාගෙන යනවා බෝල


machan fire bird ta kiyala direct upload karaganna tibba
kalin danne nane, 99.5% download wena eka nawathuna. aluka na. videos 5 k vithara thamayi download welaa naththe. e tika youtube eken download karanawgannawa
na na bn seed ekak hari thiyenawa nm adinwa.
habai stable na.welawakata mkt nathuwa thiyennath pluwan.eth aye down wenwa
