හොදම torrent එක

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Capture_zpse4e25b51.png


    Torrent එකක් ඕන උනා කරුමෙට මේක විතරයි තියෙන්නේ seeds 1 යි. එක නිසා දවස් දෙක තුනක්ම වෙන එකක් හෙව්වා හම්බුනේ නැති නිසා මේක දැම්මා. අම්මට හුඩු කිව්වලි බලපන් කෝ. කොහොමද මෙහෙම වෙන්නේ. දැන් බැලුවම 683 kBps

    a_zps182013d9.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: අන්තිමට කට්ටට ගිහින් කෙල උනොත් ඔය සීඩ් කරපු එකාගේ අම්මා හොයාගෙන යනවා බෝල
    :lol:
    මට එහෙම වෙලා තියෙනවා බං.. මං එදා ඉඳන් මෙලෝ මල හුයන්නක් ගන්නෑ ටොරන්ට් වලින් සීඩ්ස් නැත්තං..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :lol:
    මට එහෙම වෙලා තියෙනවා බං.. මං එදා ඉඳන් මෙලෝ මල හුයන්නක් ගන්නෑ ටොරන්ට් වලින් සීඩ්ස් නැත්තං..

    එහෙම උනොත් අපරාදේ data ටික. දෙයියනේ කියලා ගියොත් ගොඩ.​