ආ කුකුළණේ..... අද 75Km...... ගෙවල් වල පුස් කන ඒවට නම් රිදෙයි.....![]()
අපි කොහොමත් දවසට 80km+..


ආ කුකුළණේ..... අද 75Km...... ගෙවල් වල පුස් කන ඒවට නම් රිදෙයි.....![]()


මේ පැත්තේ ආවද, ආවොත් කෝල් කරන්න.....මගෙ එක ඊයෙ යන්තම් හේදුවා..
ආයිත් ඊට පස්සේ වැස්සෙම දන්සැල් කන්න ගියා..දැන් ආයිත් ඉවරයි...
![]()


සුභ උදෑසනක් වේවා.....![]()


ඉන්දියන් ලඩ්ඩක් වුනානම් මෙලහකට කෑලි....අපි කොහොමත් දවසට 80km+..![]()

මේ පැත්තේ ආවද, ආවොත් කෝල් කරන්න.....
චමිත් මල්ලි නම් නගා එක්ක ඇවිත් ගියා.![]()




http://www.elakiri.com/forum/showthread.php?t=1619438ඔය පැත්තේ තාර පාරවල් හදන්නේ වැස්සට වතුර ගලන්නද, මෙහේ නම් කානු කියල ජාතියක් තියෙනවා වතුර ගලන්න.....





බයික් ඔක්ස්තාර්ලනි. මාගේ මේ පැණයට උපදෙක් දුව මැනවිhttp://www.elakiri.com/forum/showthread.php?t=1619438
මන් දන්න බයික් එකක් තියෙනව සමහර මාසවල දුවන්නෙම නෑ
කිසි ලෙඩක් නෑ.කිරි ටොයිය බාන්ඩෙ 
ඔය පැත්තේ තාර පාරවල් හදන්නේ වැස්සට වතුර ගලන්නද, මෙහේ නම් කානු කියල ජාතියක් තියෙනවා වතුර ගලන්න.....![]()



මාසෙකට 50ක් හොදයිනෙ බන්මන් දන්න බයික් එකක් තියෙනව සමහර මාසවල දුවන්නෙම නෑ
කිසි ලෙඩක් නෑ.කිරි ටොයිය බාන්ඩෙ
![]()
ඒකයි බය 
අප්පට සිරි මරු පාර. මේ වගේ පැති වල ජීවත් වෙන මනිස්සු පට්ට කට්ටක් කනව ඇති නේ![]()

මේ සඳුදට වත් ඉන්නවද?
මීටරේ කරකවන්නත් වුනේ නෑ. මගෙ කොටේෂන් එකත් නෑ..![]()
සදුදා සිටී....... කොටේෂන් එක මේල් කරන්නද කියන්නේ....?? 
ඉන්දියන් එකක් ද මචං? අපේ එක ඉන්දියන් පල්සර් 135ක්.ඒකයි බය
![]()

ඉන්දියන් ලඩ්ඩක් වුනානම් මෙලහකට කෑලි....
මේකටනම් සමහරක්ට රිදෙයි.![]()
හරිදුවාගේ GN එකයි, මගේ පල්සරෙයි
තමා මේ ක්ලබ් එකේ දවසකට වැඩිම දුවන බයික් දෙක......
ඉස්සරහා බ්රේක් එකෙන් විතරක් පැදලත්, ඊයෙත් 75Km....

සදුදා සිටී....... කොටේෂන් එක මේල් කරන්නද කියන්නේ....??
![]()
