හරිදුවාගේ GN එකයි, මගේ පල්සරෙයි
තමා මේ ක්ලබ් එකේ දවසකට වැඩිම දුවන බයික් දෙක......
ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් පැදලත්, ඊයෙත් 75Km....
![]()
![]()
ඇයි ඉසුරුවගේ 180ත් තියනවා.
ඌ කොටු පනිනව පනිනව ඉවරයක් නෑ නේ...
හරිදුවාගේ GN එකයි, මගේ පල්සරෙයි
තමා මේ ක්ලබ් එකේ දවසකට වැඩිම දුවන බයික් දෙක......
ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් පැදලත්, ඊයෙත් 75Km....
![]()
![]()
ඌ කොටු පනිනව පනිනව ඉවරයක් නෑ නේ...
ගං වතුරට පාර ඔක්කොම සේදිලා ගලවගෙන ගිහින් බන්..
ත්‍රීවීල් එකක පොඩි ළමයෙක් එක්ක ජෝඩුවකුත් ගියා මේ පාරේ යන්න විදියක් නැතුව.![]()

බයවෙන්න එපා ඒක ෆුල් අනාථ බයික්ස් එකක්..![]()
බය කරනවනේ. ඇයි මචං බයික් එක ෆුල් කේස් ගිහින්ද? අම්මේ එහෙනම් මොකෙක් හරි බලල ඉක්මනට දීල දැම්මනම් හරි. විකුනන්නත් ලෝබයි කිරි ටොයිය. ඒත් නිකන් තියෙනකොට චාටර් වෙනව නම් අපරාදෙනේ 
මාසෙකට 50ක් හොදයිනෙ බන්මන් දන්න බයික් එකක් තියෙනව සමහර මාසවල දුවන්නෙම නෑ
කිසි ලෙඩක් නෑ.කිරි ටොයිය බාන්ඩෙ
![]()

අපෝ උඹේ පාන් බයිසිකලේ™ ගැන ඌට කියන්න එපා.......

ඇයි ඉසුරුවගේ 180ත් තියනවා.ඌ කොටු පනිනව පනිනව ඉවරයක් නෑ නේ...
![]()
හුටා අමතක උනා......
අද උදෙත් කෝල් කරා ඉසුරුවා දුක සැප අහන්න..... 
ඕකනේ ඉතින්බය කරනවනේ. ඇයි මචං බයික් එක ෆුල් කේස් ගිහින්ද? අම්මේ එහෙනම් මොකෙක් හරි බලල ඉක්මනට දීල දැම්මනම් හරි. විකුනන්නත් ලෝබයි කිරි ටොයිය. ඒත් නිකන් තියෙනකොට චාටර් වෙනව නම් අපරාදෙනේ
![]()


හුටා අමතක උනා......
අද උදෙත් කෝල් කරා ඉසුරුවා දුක සැප අහන්න.....
![]()


නෑ නෑ බන් ඕක මාසෙකට සැරයක් විතර පාන් ගෙඩියක් ගේන්න කඩේට යනව විතරයි...
දුම් අල්ල අල්ල තියන් ඉන්නවා..![]()

හා හා හරි මේල් කරන්න. එතකොට කේස් එකක් නෑ.. ඔරිජිනල් චාජරයක් දාන්න ඔයාගෙ ගානත් තියාගෙන..
ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියන්න ඕනේ..
චාජර් උස්ස්සන හැත්තට ඔහොම කරල මදි.![]()
ඔරිජිනල් චාජර් එකක ගාන දැම්මොත්.... ඌට කලන්තේ දායි....... 
ඔරිජිනල් චාජර් එකක ගාන දැම්මොත්.... ඌට කලන්තේ දායි.......
![]()


ඉන්දියන් එකක් ද මචං? අපේ එක ඉන්දියන් පල්සර් 135ක්.ඒකයි බය
![]()
හයිබ්‍රිඩ් ටයිප්
මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ
ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව 

නෑ නෑ බන් ඕක මාසෙකට සැරයක් විතර පාන් ගෙඩියක් ගේන්න කඩේට යනව විතරයි...
දුම් අල්ල අල්ල තියන් ඉන්නවා..![]()

පාන් බයිසිකලේ™ 
මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක්හයිබ්රිඩ් ටයිප්
මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ
ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව
![]()


මොකක්ක මචං බයික් එක fz s එකක් ද? හැබැයි ඒකනම් ෆුල් ඉන්දියන්නේ?![]()
රියල් සින්හල හීරෝ හොන්ඩ එකක්
![]()

මැක්ස බාන්ඩෙ අපරාදෙනෙ දුන්නෙhero honda glamour එකට අපිටත් තිබ්බා 2008 දී විතර පස්සේ තාත්තගේ යාළුවෙක්ට දීල තමයි ඩිස්කවරිය ගත්තේ![]()


මැක්ස බාන්ඩෙ අපරාදෙනෙ දුන්නෙ![]()
තාත්ත 40k විතර දුවල යාලුවෙක්ට දන්න. දීල තමයි ඩිස්කවරිය ගත්තේ. මම ඔය දෙකම පැදපු නිසා දන්නේ බන්. ඇත්ත තමයි පට්ට බාන්ඩේ. ඔව් මචං පට්ට බාන්ඩේ.තාත්ත 40k විතර දුවල යාලුවෙක්ට දන්න. දීල තමයි ඩිස්කවරිය ගත්තේ. මම ඔය දෙකම පැදපු නිසා දන්නේ බන්. ඇත්ත තමයි පට්ට බාන්ඩේ.
