ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ එක ඊයෙ යන්තම් හේදුවා..:P

    ආයිත් ඊට පස්සේ වැස්සෙම දන්සැල් කන්න ගියා..:P දැන් ආයිත් ඉවරයි...:(
    මේ පැත්තේ ආවද, ආවොත් කෝල් කරන්න.....:rolleyes:
    චමිත් මල්ලි නම් නගා එක්ක ඇවිත් ගියා.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පැත්තේ ආවද, ආවොත් කෝල් කරන්න.....:rolleyes:
    චමිත් මල්ලි නම් නගා එක්ක ඇවිත් ගියා.:)

    චමිතා අපේ ගෙදර ඇවිත් ගියේ යන ගමන්..:)

    මෙහෙ දන්සැල් එපාවෙන තරමට.. කෑවා කෑවා මේපාර.. ඊට පස්සෙ ආයි මහ රෑත් ගියා...:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියන් ලඩ්ඩක් වුනානම් මෙලහකට කෑලි....
    මේකටනම් සමහරක්ට රිදෙයි.:P

    BhbWvwX.jpg


    XYmvq7x.jpg


    :P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිනි පුරේ ඉන්නෙ මිට්ටො ඒකනෙ GN පදින්නෙ

    rasp1.gif

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය පැත්තේ තාර පාරවල් හදන්නේ වැස්සට වතුර ගලන්නද, මෙහේ නම් කානු කියල ජාතියක් තියෙනවා වතුර ගලන්න.....:baffled::P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් ඔක්ස්තාර්ලනි. මාගේ ‍මේ පැණයට උපදෙක් දුව මැනවි:):nerd::P http://www.elakiri.com/forum/showthread.php?t=1619438

    මාසෙකට 50ක් හොදයිනෙ බන් :dull: මන් දන්න බයික් එකක් තියෙනව සමහර මාසවල දුවන්නෙම නෑ :rofl: කිසි ලෙඩක් නෑ.කිරි ටොයිය බාන්ඩෙ :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය පැත්තේ තාර පාරවල් හදන්නේ වැස්සට වතුර ගලන්නද, මෙහේ නම් කානු කියල ජාතියක් තියෙනවා වතුර ගලන්න.....:baffled::P:P

    ගංවතුර...:frown:

    බුලත්සිංහල පාර යටවෙලා තිබ්බේ.. අතුරු පාරකින් දාල ගියා..:P

    අපි ඉතින් දුම් අල්ලන්නෙ නෑනේ..:rofl:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මාසෙකට 50ක් හොදයිනෙ බන් :dull: මන් දන්න බයික් එකක් තියෙනව සමහර මාසවල දුවන්නෙම නෑ :rofl: කිසි ලෙඩක් නෑ.කිරි ටොයිය බාන්ඩෙ :)

    ඉන්දියන් එකක් ද මචං? අපේ එක ඉන්දියන් පල්සර් 135ක්. :dull: ඒකයි බය :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අප්පට සිරි මරු පාර. මේ වගේ පැති වල ජීවත් වෙන මනිස්සු පට්ට කට්ටක් කනව ඇති නේ :(:growl:

    ගං වතුරට පාර ඔක්කොම සේදිලා ගලවගෙන ගිහින් බන්..

    ත්‍රීවීල් එකක පොඩි ළමයෙක් එක්ක ජෝඩුවකුත් ගියා මේ පාරේ යන්න විදියක් නැතුව.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් ලඩ්ඩක් වුනානම් මෙලහකට කෑලි....
    මේකටනම් සමහරක්ට රිදෙයි.:P

    :frown: හරිදුවාගේ GN එකයි, මගේ පල්සරෙයි :love: තමා මේ ක්ලබ් එකේ දවසකට වැඩිම දුවන බයික් දෙක...... :P ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් පැදලත්, ඊයෙත් 75Km.... :baffled: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: සදුදා සිටී....... කොටේෂන් එක මේල් කරන්නද කියන්නේ....?? :rolleyes:

    හා හා හරි මේල් කරන්න. එතකොට කේස් එකක් නෑ.. ඔරිජිනල් චාජරයක් දාන්න ඔයාගෙ ගානත් තියාගෙන..

    ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියන්න ඕනේ..
    චාජර් උස්ස්සන හැත්තට ඔහොම කරල මදි.:frown:
     
    Status
    Not open for further replies.