කවුද යකෝ ඉතිං අස්ප ගනන් වලට ඔය ගුණයක් නැති,මෙලෝ රහක් නැති මාළු ගිලින්නේ.???
ගනින් කෝ ඇටවල්ලා, කලමි,පොතුබරු...........
මෙහේ ඉන්න හෝහපුටුවන්ට ඔය මළමිනී ගිලින කොප්පරාවුන් ඇර වෙන මාළුවක් නෑ..
මෙව්වා ඇහැව්වමයි........ කොහෙද මෙව්වා තියෙන්නේ ගන්න........

කවුද යකෝ ඉතිං අස්ප ගනන් වලට ඔය ගුණයක් නැති,මෙලෝ රහක් නැති මාළු ගිලින්නේ.???
ගනින් කෝ ඇටවල්ලා, කලමි,පොතුබරු...........
මෙහේ ඉන්න හෝහපුටුවන්ට ඔය මළමිනී ගිලින කොප්පරාවුන් ඇර වෙන මාළුවක් නෑ..

මොකෝ ඔච්චර ගණන් උන් ඔව්ව විකුනන්නේ ගඟෙන් අල්ලපුව කියලද........?![]()
අනේ මන්දා බං...... සී ෆිශ් එකේ නම් කිලෝව 640යි.... ඒත් උන්ගේ දෙන්නෙම කට්ට..... මෙතන ඉතින් කට්ට නෑ..... ඒ නිසා ඉතින් පාඩු නෑ කියලත් හිතෙනවා....... 
කලු ගඟ.ඒයි මිනියන්....... ඔය ඔයාලගේ ගෙවල් පිටිපස්සෙන් යන්නේ කොයි ගඟද........?![]()

ඕකා දන්නේ ඇටවල්ල කියුවම වෙන එකක්.....කවුද යකෝ ඉතිං අස්ප ගනන් වලට ඔය ගුණයක් නැති,මෙලෝ රහක් නැති මාළු ගිලින්නේ.???
ගනින් කෝ ඇටවල්ලා, කලමි,පොතුබරු...........
මෙහේ ඉන්න හෝහපුටුවන්ට ඔය මළමිනී ගිලින කොප්පරාවුන් ඇර වෙන මාළුවක් නෑ..


අනේ මන්දා බං...... සී ෆිශ් එකේ නම් කිලෝව 640යි.... ඒත් උන්ගේ දෙන්නෙම කට්ට..... මෙතන ඉතින් කට්ට නෑ..... ඒ නිසා ඉතින් පාඩු නෑ කියලත් හිතෙනවා.......
![]()

කලු ගඟ.![]()
ආහ්හ් හරි හරි..... මම හිතාගෙන හිටියේ කැළණි ගඟ කියලා......



nedakin ube saamaanya daneema.....![]()



අනේ *කෝ.....ඔය කියන මාළු ඈත්තේ අතුරුගිරියේ මාළු කඩේ විතරයි වෙන්ටෑ මාමේ.....??![]()









ඉතිං යකෝ මම මෙතුවක් කාලෙකට කියවපු කිසිම පොතක තිබුනේ නෑනේ රත්නපුරේ ඉන්න මිණිපුර කොටාලාගේ ගෙවල් පිටිපස්සෙන් යන්නේ කළු ගඟයි කියලා......![]()


තිත්ත ඇත්ත..අනේ *කෝ.....
තෝ මාළු ගැන නොදන්න කම නෙවෙයි......
ඔය මාළු ඕනම තැනක තියනවා.....නමුත් තොපි ගෑනුන්ට බයේ, උන් සුද්ද කරන්න ගිහිල්ලා කොරහෙන් ගහයි කියල බයේ තපලත්-තපලත් ග ගා උස්සං යනවා......
තොපි පිරිමිකමටත් නිගාවක්.......![]()



පෝය පහුවුනානේ. පිස්සුව හොඳටම තදවෙලා.....කළු නෝටි කෙල්ල ස්වීටි මැනික මාගේ..
මට උම්මා උම්මා උම්මා උම්මා ඕනේ![]()

මැරීඩ් ක්ලබ් එකේ මේ වෙනකං පළ වෙච්ච දිගම, උ.වේ දැනිච්ච පෝස්ට් එකටිකක් රිදුන නිසා උබේ දැන ගැනීමට කියන්නම් මාමියෙ
මං උබ හිතන විදියෙ වින්ඩෝ ශොපින් කරන එකෙක් නම් නෙමෙ
එහෙම කරන්න ඕනෙ නම් උබෙන් අහ අහා ඉන්නෙ නෑ නෙ යුනිටියෙ රවුමක් දානවනෙ
අනික උබෙන් බඩුවක ගානක් අහපුවහම ඒක වින්ඩෝ ශොපින් වෙනවද බං?
මං ඕනෙනම් උබෙන් දේවල් හතරක ගනන් අහල ඇති.
ඒකට උබ මාව වින්ඩෝ ශොපි කාරයෙක්ට දාල
මං මැශින් ගත්තෙ, ලැප ගත්තෙ යුනිටියෙ දන්න හම්බයෙක්ගෙන්
අද වෙනකන් අවුලක් උනෙ නෑ
හැබැයි උන්ගෙ පස්සෙ සර්විස් අවුල් කියලා මං දන්නවා
අපි උනත් සද්දෙ දාලයි වැඩ කරගන්නෙ
මං උබෙන් ලැප ගන්න හදන්නෙත් ඒ නිසා
උබ මට මොන කුප්ප කතා කිව්වත් මං උබෙන් තමා ලැප ගන්නෙ
මොකද මං ටික දවසකට රටින් එලියට යන්න හිතන් ඉන්නෙ
එතකොට අම්මව කන්ටැක්ට් කරගන්නයි ඕක ගන්න හදන්නෙ
මැශින් එකක් අවුලක් ගියොත් පැක් කරන් අරන් යන්නවත් එයාලට තෙරෙන්නෙ නැති හින්දයි සහෝ ලැපක් අරන් දෙන්නෙ.
උබ පොලු නොතිය පුලුවන් දෙයක් කරල දෙයි කියන විශ්වාසෙ නිසයි උබෙන් ගන්නෙ
මොකද යුනිටියෙ උන් එක්ක වලි දාගන්න අම්මලට තෙරෙන්නෙ නෑනෙ
මං මෙච්චර කාලයක් උබෙන් අහපුවා අනුන්ට ඇහුවේ
ඒ උබට බිස්නඉ එකක් සෙට් කරල දෙන්න මිසක් මට මුකුත් ගන්න නෙමෙ
සමහර උන් කෝල් කරාවි, ඒ කෝල් කරන එකාගෙ විස්තරත් මං උබට කිව්වනෙ
උන් කෝල් නොකරපු එක මගෙ වැරැද්දක් නෙමෙයි නෙ මාමියෙ
අවුලකට නෙමෙ මාමියෙ උබ හිතන් ඉන්න විදියෙ වින්ඩෝ ශොපින් නෙමෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන්නයි මං මේවා කිව්වෙ![]()


යුරාජ් අයියා* සෙට් කරලා දීපු හයර් එක ගිහිං එද්දි බීපු මාමා කෙනෙක් අර සුදු නංගි ලගට ගිහිං කිව්ව සින්දුවපෝය පහුවුනානේ. පිස්සුව හොඳටම තදවෙලා.....![]()



report karapan...ඒ පාර මොකෙක්ද මන්දා වේසියෙක් අර තඩි ෆොටෝ එකක් දාලා රෙප් දීලා ක්ලබ් එකේ...
දුන්නෙ කව්ද කියලා දන්නවා.
අනාගතේ ලැබෙයි එයාට![]()

අද දවසම ලයිට් නැහැ කිම්බුලෝ...කුකුළනි!
කෙසේ ද තොපට...???
ආශ්චර්යය දකිමින් දිවි ගෙවන්නහු ද?
විකියා - කොහොමද බං ජීවිතේ..ඔය අලි පස්ස පොඩ්ඩක් සේකේ දාපං මං ඕව ගැන දන්නේ නෑ....
මිනියා - වතුර දැම්ම ද ඔය පැත්තට. දැන් බිරින්දෑට කොහොම ද?
තරියා - වෑන් එක මොකෝ? බිස්නස්??? ලොකු හාදයට දැං මොකද?
යුරා - කකුල කෙසේ ද? බල්ල තාම අසනීපෙන් ද? බිස්නස් කෙසේ ද?
සංජියා-යෙප්පඩි ශුකම් තම්බි? යාල්පාන පෝර ඉල්ලෙයා?
යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?