EK Married Club-9

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: උඹ හිතපන්, 350/= ට මවුස් එකක් දැම්මහම, ඒක වෙනුවට Used Mouse එකක්, 150ට වගේ නැද්ද කියලා අහන උන් ඉන්න මාළඹේ....... :baffled::dull: එපා වෙනවා බං..... මේ පැත්තේ බිස්නස් කාලා තියෙන්නේ මේ යූස්ඩ් බර කරත්ත කරන උන්....... :growl:

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹ හිතපන්, 350/= ට මවුස් එකක් දැම්මහම, ඒක වෙනුවට Used Mouse එකක්, 150ට වගේ නැද්ද කියලා අහන උන් ඉන්න මාළඹේ....... :baffled::dull: එපා වෙනවා බං..... මේ පැත්තේ බිස්නස් කාලා තියෙන්නේ මේ යූස්ඩ් බර කරත්ත කරන උන්....... :growl:

    Malabe un ohommamai :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: 250යි.... ඈයි ගන්නද.....?? :growl: ඉස්සෙල්ලා ඔය කූඹි ගියපු ඩෙස්ක්ටොප් එක විකුණගෙන හිටුකෝ...... :rofl: උඹලගේ කයිය විතරයි.... :angry: ගන්න ලබ්බක් නෑ නේ බං....... :lol: මේකට නම් සත්‍යපාලට ඩේට් හැදෙන්නම රිදෙයි........ :rofl: :P :lol:
    :lol:
    මොනා කරන්නද බං
    මං කලින් අහපුවා ඔක්කොම ඇහුවේ අනුන්ට
    උන් ගත්තෙ නැති එකට මං මක් කොරන්නද?
    උඹෙ කුප්ප කතා අහන්න බැරි නිසාම මං දැන් ඒවා අහන්නෙ නෑ. :rofl:

    මැසිම අනිද්දට ගන්නන් කිව්ව එකෙ :P
    එහෙම උනොත් මං උඹට කෝල් එකක් ගන්නම් ලැපට
    අම්මට අරන් දෙන්නයි බලන්න :)
    කුලින් පෑඩ් එකනම් මට
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :frown: ඕකා ගන්න එකෙක් නෙවේ බං...... :no: වින්ඩෝ ශොපින් පොරක්...... :rofl: :P රිදෙයි දැන් නම් සෑහෙන්න...... :lol:
    ටිකක් රිදුන නිසා උබේ දැන ගැනීමට කියන්නම් මාමියෙ ;)
    මං උබ හිතන විදියෙ වින්ඩෝ ශොපින් කරන එකෙක් නම් නෙමෙ :no:
    එහෙම කරන්න ඕනෙ නම් උබෙන් අහ අහා ඉන්නෙ නෑ නෙ යුනිටියෙ රවුමක් දානවනෙ
    අනික උබෙන් බඩුවක ගානක් අහපුවහම ඒක වින්ඩෝ ශොපින් වෙනවද බං? :lol:
    මං ඕනෙනම් උබෙන් දේවල් හතරක ගනන් අහල ඇති.
    ඒකට උබ මාව වින්ඩෝ ශොපි කාරයෙක්ට දාල :(
    මං මැශින් ගත්තෙ, ලැප ගත්තෙ යුනිටියෙ දන්න හම්බයෙක්ගෙන්
    අද වෙනකන් අවුලක් උනෙ නෑ :yes:

    හැබැයි උන්ගෙ පස්සෙ සර්විස් අවුල් කියලා මං දන්නවා
    අපි උනත් සද්දෙ දාලයි වැඩ කරගන්නෙ
    මං උබෙන් ලැප ගන්න හදන්නෙත් ඒ නිසා
    උබ මට මොන කුප්ප කතා කිව්වත් මං උබෙන් තමා ලැප ගන්නෙ :P
    මොකද මං ටික දවසකට රටින් එලියට යන්න හිතන් ඉන්නෙ
    එතකොට අම්මව කන්ටැක්ට් කරගන්නයි ඕක ගන්න හදන්නෙ
    මැශින් එකක් අවුලක් ගියොත් පැක් කරන් අරන් යන්නවත් එයාලට තෙරෙන්නෙ නැති හින්දයි සහෝ ලැපක් අරන් දෙන්නෙ.
    උබ පොලු නොතිය පුලුවන් දෙයක් කරල දෙයි කියන විශ්වාසෙ නිසයි උබෙන් ගන්නෙ
    මොකද යුනිටියෙ උන් එක්ක වලි දාගන්න අම්මලට තෙරෙන්නෙ නෑනෙ

    මං මෙච්චර කාලයක් උබෙන් අහපුවා අනුන්ට ඇහුවේ
    ඒ උබට බිස්නඉ එකක් සෙට් කරල දෙන්න මිසක් මට මුකුත් ගන්න නෙමෙ
    සමහර උන් කෝල් කරාවි, ඒ කෝල් කරන එකාගෙ විස්තරත් මං උබට කිව්වනෙ
    උන් කෝල් නොකරපු එක මගෙ වැරැද්දක් නෙමෙයි නෙ මාමියෙ

    අවුලකට නෙමෙ මාමියෙ උබ හිතන් ඉන්න විදියෙ වින්ඩෝ ශොපින් නෙමෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන්නයි මං මේවා කිව්වෙ :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    :dull:
    කොලුවෝ.....සොදටම සිදිලා වගේ ,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ ඉතින් මාමියෙ ඇත්ත කියන්න එපයි
    බස් මාමි මං ගැන වැරදි වැටහීමක් ඉන්නවද දන්නෙ නෑනෙ

    :shocked: අපෝ අඩන්නේ නැතුව හිටපන්.... ඔච්චර රිදෙන්න දෙයක් මම කිව්වේ නෑ නේ....... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මොකක්ද පවුඩර් එකක් ගන්න එනවා කියලා උයා මාමිටත් මං පොල්ල තියලා තීන්නේ :rolleyes:
    ආ....අර නගින්නෙ නෑ කිව්වෙ ඒකට ද?
    කමක් නෑ බං...මං ගාව තිබ්බෙත් නෑ...ඕන වෙන්නෙ නෑ නේ උඹට වගේ.......:):nerd: