.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කිව්වේ ඉඳලා ඉඳලා. යකෝ මුණ වීරයා හොඳයි පොල් අඩි ගහන්න ඌට මොන ටෙස්ට් ද. ඌට වඩා හොඳ උන් කොච්චර ඉන්නවද බං. රොශේන් සිල්වා, ගයාන් මනීශාන් වගේ. ඒ උනාට ඒ ඔක්කොටම වඩා හොඳ ජංගියා තමයි. දික්වැල්ල හොඳයි වන්ඩේ වලට බං. :baffled::baffled:
    ඔව් මම කිවුවෙ ට්20 ගැන මුණවිර :lol::(මොකා නත් කමක් නැහැ චන්දි නැතිව:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16777881 said:
    අයියා බිය නොවන්න. ඊලග ටෙස්ට් මැච් එකෙත් ගහනවා. අර ලංකාවේ ටී 20 එකෙත් ගහනවා :P:P බලන්නකෝ කොල්ලගේ වැඩ :lol::lol:
    අනික බන් කුලයා හරියනවාද ටෙස්ට් වලට :P ගහනවානම් හොදයි:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පල යන්න කැරි පුතා. :lol::lol::rofl::rofl:
    උපරිමය.:lol:
    රට ඉඳි ගහේ අතුල්ලන්න ලෑස්ති වෙලා හි‍ටු ඌ දෙවනි ටෙස්ට් එකේ ගැහුවම. :rofl::rofl: :lol::lol:

    :lol::lol: ගහනවානම් කට බිම උලා ගන්න උනත් බැරියැ ගහන්නේ නැති එකනේ අවුල ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා:):dull:
    දැන් උනත් අපේ ටිම් එකෙ එකෙක් 50ක් ගැහුවාම අප්පුඩියක් ගැහෙනවා ඉන්න තැනින් නැගිටිලා :) බොරු නෙමෙ:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනික බන් කුලයා හරියනවාද ටෙස්ට් වලට :P ගහනවානම් හොදයි:P

    ගැහුවම රිදෙයි. කොහොමත් Headingley වල අන්තිම ටෙස්ට් එක ගහලා තියෙන්නේ අවුරුද්දකට කලියෙන්, අන්තිම ODI එක මාස 10 කට කලියෙන්. අපේ උන්ට ඕක දුන්නු ගමන් ලකුණු 100 කට වගේ ඕල් වවුට් වේවි ගොඩක් වෙලාවට. ඒකේ වැඩිම ලකුණු ජංගියා තමයි ගහන්නේ. මේ පාර ගහන්ට 4G කාලා එන්නේ. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: ගහනවානම් කට බිම උලා ගන්න උනත් බැරියැ ගහන්නේ නැති එකනේ අවුල ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා:):dull:
    දැන් උනත් අපේ ටිම් එකෙ එකෙක් 50ක් ගැහුවාම අප්පුඩියක් ගැහෙනවා ඉන්න තැනින් නැගිටිලා :) බොරු නෙමෙ:dull:

    Leed's වල අපේ උන්ට කෑමක් බං සෙට් වෙන්නේ අනිවා. ඩ්‍රෝ කරගත්තොත් නම් ලෝක පුදුමයක්. :):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගැහුවම රිදෙයි. කොහොමත් Headingley වල අන්තිම ටෙස්ට් එක ගහලා තියෙන්නේ අවුරුද්දකට කලියෙන්, අන්තිම ODI එක මාස 10 කට කලියෙන්. අපේ උන්ට ඕක දුන්නු ගමන් ලකුණු 100 කට වගේ ඕල් වවුට් වේවි ගොඩක් වෙලාවට. ඒකේ වැඩිම ලකුණු ජංගියා තමයි ගහන්නේ. මේ පාර ගහන්ට 4G කාලා එන්නේ. :):)

    මල් මල් හින:lol:
    Leed's වල අපේ උන්ට කෑමක් බං සෙට් වෙන්නේ අනිවා. ඩ්‍රෝ කරගත්තොත් නම් ලෝක පුදුමයක්. :):)
    :( ඔව් අනිවා සංගා හා කුසල් අතර තම්යි බෙරිම තියෙන්නෙ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පිස්සුද යකෝ මොන රණ්ඩුද? මේ අපි. ලොල්. ලක්මාලයා නම් ගහන්න ඕනේ කුලයා හරියන්නේ නෑ බං ටෙස්ට්. :angry::angry::angry:

    ow ban Chanaka enna ona kulaya wenuwata
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ ඔතනට චන්දිමාලුත් ඉන්නවා. මේකට නම් රිදෙයි ඔ‍ටු හුජ්ජ බීලා එන්නම. :lol::rofl:
    චන්දිමාල් බෙරපු මැච් කියක් තියෙනවාද බන්:lol::lol::lol: මට මතක විදියට බෙරපුවා එකද කොහෙද අනික 87ක් ද කොහෙද ගහලා මගදි දාලා ගියා :rofl: එ දෙක විතරමද කොහෙද
    සේනා ත් බැට් කරලා මැච් දෙකක් බෙරුවා:lol::lol: එක් 6ක් ගහලා අනික සික්කුවාත් එක්ක:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් බෙරපු මැච් කියක් තියෙනවාද බන්:lol::lol::lol: මට මතක විදියට බෙරපුවා එකද කොහෙද අනික 87ක් ද කොහෙද ගහලා මගදි දාලා ගියා :rofl: එ දෙක විතරමද කොහෙද
    සේනා ත් බැට් කරලා මැච් දෙකක් බෙරුවා:lol::lol: එක් 6ක් ගහලා අනික සික්කුවාත් එක්ක:rofl:

    :rolleyes::rolleyes::rolleyes: යකෝ ලෝඩ්ස් වල මැච් එක ඌ බේරුවේ, එතකොට අර ලඟදි පක්කොන්ට ගහපු එක, තව තියෙනවා බං. :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rolleyes::rolleyes::rolleyes: යකෝ ලෝඩ්ස් වල මැච් එක ඌ බේරුවේ, එතකොට අර ලඟදි පක්කොන්ට ගහපු එක, තව තියෙනවා බං. :angry::angry:
    එක තම්යි එක :):lol:පන්කොන්ට කොයිකද?:nerd::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Prasanna Jayawardane ගේ අගිල්ලේ අබාදයක් තියන නිසා ඒ ස්ථානයට බොහෝ විට chandimal සෙල්ලම් කරන්න ඉඩ තියනවා .,ලු
    10.gif

    මේ සැරේ ගහයි

    4.gif

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක තම්යි එක :):lol:පන්කොන්ට කොයිකද?:nerd::oo:

    ඔය පකිස්ථාන් ‍ටුවර් එකේ මැච් සෙට් එකේ ඌ එන්නේ මචං ගයියා 2 down මොකද මහේලයගේ වයිෆරේට ළමයා ලැබෙන්න කියලා ඌ ගියේ නෑ. ඒ චාන්ස් එකෙන් ඌට 2 down ලැබුනා. බලපන් ඌ ඒ මැච් 5 න් එකක රන් අවුට්. ඒ වෙලත් මුගේ මැච් 5 ටම ඇවරේජ් එක 48.7 ක්. මම කියන්නේ මේකයි. මම ඌට කඩේ යන්නේ නෑ මචං. ඌට ටීම් එකෙන් ලොකු අසාධාරණයක් කරනවා හරි හමන් තැනක බැට් කරන්න නොදී. එක දවසකට ඌව 3 down තව දවසක 4 down තවත් දවසක 5 down තවත් දවසක 6 down ඔය බලුවැඩේ වෙන්නේ ඌට විතරයි. ඒත් ඌට 2 down දුන්නු හැම වෙලේකම ඌ හොඳට සෙල්ලම් කරලා තියෙනවා බං. මට අවුල මේකේ බහුතරය ඌට බනිනවා. මමත් ඉස්සර සනාගේ ගල් කොල්ලා කිය කියා බැන්න. ඒත් බං ඇත්ත හරි විදිහට දකින්නේ බොහොම අතලොස්සක් විතරයි ඌට වෙන අසාධාරනේ ගැන. සමහර අය කියනවා චැලෙන්ජ් කරලා ගන්න ඕනේලු සංගගේ මහේලගේ තැන. එතකොට බං අර්ජුනලා වගේ ක්‍රීඩකයෝ නැත්නම් අද මහේලලත් නෑ බං උන් එහෙම කලානම්.