අනික ගැරඩි මරලා පවු පුරව ගන්නෙ මොකටද?


මෙකටනම් පස්සෙන් එල්ලි එල්ලි එන්න රිදේයි
අනික ගැරඩි මරලා පවු පුරව ගන්නෙ මොකටද?


මෙකටනම් පස්සෙන් එල්ලි එල්ලි එන්න රිදේයි
ඔව් මම කිවුවෙ ට්20 ගැන මුණවිරඔය කිව්වේ ඉඳලා ඉඳලා. යකෝ මුණ වීරයා හොඳයි පොල් අඩි ගහන්න ඌට මොන ටෙස්ට් ද. ඌට වඩා හොඳ උන් කොච්චර ඉන්නවද බං. රොශේන් සිල්වා, ගයාන් මනීශාන් වගේ. ඒ උනාට ඒ ඔක්කොටම වඩා හොඳ ජංගියා තමයි. දික්වැල්ල හොඳයි වන්ඩේ වලට බං.![]()

මොකා නත් කමක් නැහැ චන්දි නැතිව
අනික ගැරඩි මරලා පවු පුරව ගන්නෙ මොකටද?
මෙකටනම් පස්සෙන් එල්ලි එල්ලි එන්න රිදේයි
![]()




ඔව් මම කිවුවෙ ට්20 ගැන මුණවිරමොකා නත් කමක් නැහැ චන්දි නැතිව
![]()



අනික බන් කුලයා හරියනවාද ටෙස්ට් වලටබින්දු;16777881 said:අයියා බිය නොවන්න. ඊලග ටෙස්ට් මැච් එකෙත් ගහනවා. අර ලංකාවේ ටී 20 එකෙත් ගහනවාබලන්නකෝ කොල්ලගේ වැඩ
![]()
ගහනවානම් හොදයි
උපරිමය.පල යන්න කැරි පුතා.![]()

රට ඉඳි ගහේ අතුල්ලන්න ලෑස්ති වෙලා හිටු ඌ දෙවනි ටෙස්ට් එකේ ගැහුවම.![]()
![]()

ගහනවානම් කට බිම උලා ගන්න උනත් බැරියැ ගහන්නේ නැති එකනේ අවුල ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා

බොරු නෙමෙ
අනික බන් කුලයා හරියනවාද ටෙස්ට් වලටගහනවානම් හොදයි
![]()


ගහනවානම් කට බිම උලා ගන්න උනත් බැරියැ ගහන්නේ නැති එකනේ අවුල ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා
දැන් උනත් අපේ ටිම් එකෙ එකෙක් 50ක් ගැහුවාම අප්පුඩියක් ගැහෙනවා ඉන්න තැනින් නැගිටිලාබොරු නෙමෙ
![]()


ගැහුවම රිදෙයි. කොහොමත් Headingley වල අන්තිම ටෙස්ට් එක ගහලා තියෙන්නේ අවුරුද්දකට කලියෙන්, අන්තිම ODI එක මාස 10 කට කලියෙන්. අපේ උන්ට ඕක දුන්නු ගමන් ලකුණු 100 කට වගේ ඕල් වවුට් වේවි ගොඩක් වෙලාවට. ඒකේ වැඩිම ලකුණු ජංගියා තමයි ගහන්නේ. මේ පාර ගහන්ට 4G කාලා එන්නේ.![]()

Leed's වල අපේ උන්ට කෑමක් බං සෙට් වෙන්නේ අනිවා. ඩ්රෝ කරගත්තොත් නම් ලෝක පුදුමයක්.![]()
ඔව් අනිවා සංගා හා කුසල් අතර තම්යි බෙරිම තියෙන්නෙමල් මල් හින
ඔව් අනිවා සංගා හා කුසල් අතර තම්යි බෙරිම තියෙන්නෙ


පිස්සුද යකෝ මොන රණ්ඩුද? මේ අපි. ලොල්. ලක්මාලයා නම් ගහන්න ඕනේ කුලයා හරියන්නේ නෑ බං ටෙස්ට්.![]()
චන්දිමාල් බෙරපු මැච් කියක් තියෙනවාද බන්නෑ ඔතනට චන්දිමාලුත් ඉන්නවා. මේකට නම් රිදෙයි ඔටු හුජ්ජ බීලා එන්නම.![]()


මට මතක විදියට බෙරපුවා එකද කොහෙද අනික 87ක් ද කොහෙද ගහලා මගදි දාලා ගියා
එ දෙක විතරමද කොහෙද 
එක් 6ක් ගහලා අනික සික්කුවාත් එක්ක
අනික ගැරඩි මරලා පවු පුරව ගන්නෙ මොකටද?
මෙකටනම් පස්සෙන් එල්ලි එල්ලි එන්න රිදේයි
![]()

චන්දිමාල් බෙරපු මැච් කියක් තියෙනවාද බන්මට මතක විදියට බෙරපුවා එකද කොහෙද අනික 87ක් ද කොහෙද ගහලා මගදි දාලා ගියා
එ දෙක විතරමද කොහෙද
සේනා ත් බැට් කරලා මැච් දෙකක් බෙරුවාඑක් 6ක් ගහලා අනික සික්කුවාත් එක්ක
![]()


යකෝ ලෝඩ්ස් වල මැච් එක ඌ බේරුවේ, එතකොට අර ලඟදි පක්කොන්ට ගහපු එක, තව තියෙනවා බං. 

එක තම්යි එකයකෝ ලෝඩ්ස් වල මැච් එක ඌ බේරුවේ, එතකොට අර ලඟදි පක්කොන්ට ගහපු එක, තව තියෙනවා බං.
![]()

පන්කොන්ට කොයිකද?

Prasanna Jayawardane ගේ අගිල්ලේ අබාදයක් තියන නිසා ඒ ස්ථානයට බොහෝ විට chandimal සෙල්ලම් කරන්න ඉඩ තියනවා .,ලු![]()
එක තම්යි එකපන්කොන්ට කොයිකද?
![]()