ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ අපේ චමිතගේ බයික් එක වොරන්ටි නේ...... අපිට බැරිද ඕකේ එංජිම තියන්නම වැඩක් සෙට් කරලා..... වොරන්ටි දාලා, අළුත් එංජිමක්ම සෙට් කරලා දෙන්න චමිතට......?? හැබැයි ඉතින් අරුන්ගේ වොරන්ටි කොහොමද දන්නේ නෑ...... :angry:

    කරන්න නම් පුලුවන්. ඒවුනාට තමන්ටම පාඩු වුනොත්. වැඩේ කියන්නේ ඒ කාලකණ්නි දන්නෙ නෑනේ මෙලෝ දෙයක්. බයික් එක දුවනවනේ. ඉතින් උන් හිතන්නෙ කිසිම ලෙඩක් නෑ කියල. අඳුරන කෙනෙක්ව සෙට් කරගෙනවත් වලියක් අදින්න තමා වෙන්නේ.

    දැන් අර පිකප් කරනකොට තිබ්බ කේස් එක ක්ලච් හබ් එකේ ඇදේ නෑ. ඒව එලකිරි වගේ හරි.

    අලුත් ලෙඩේ තමා..:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::baffled:

    දැන් තමයි හරියටම තේරුනේ :)

    අනේ මන්ද ඒ වේසා බල්ලෝ ඇහුවොත් එකට වොරන්ටි නෑ කියන්නමයි බලන් ඉන්නේ.වැඩේ තියෙන්නේ මේකනේ.ඕවා සර්විස් එකක් හරහා යන එක තමා හොඳ.නැත්නම් පිට තැනක ගැලෙව්වා කියලා වොරන්ටි නෑ කියනවනේ

    චමිතෝ ටෝනි අයියගෙ හොඳ යාලුවෙක්ගෙ සර්විස් එකක් තියනවා. උන් හරහ ගේම අදින්න පුලුවන් වෙයි සමහර විට.හැබැයි අපේ ගෙවල් දිහානෙ තියෙන්නෙ. ඒක තමා කේස් එක.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    මම පොඩ්ඩක් අහලා බලන්නම්..... DP එකේ IT එකේ අදුරන එකෙක් ඉන්නවා.... පොරගෙන් අහලා බලන්නම්..... සල්ලි දීලා ගත්ත වාහනේ, ඔහොම ලෙඩ දෙනකොට වදයක්නේ හිතටත්..... ඕක උන්ගේ වැරැද්දනේ අනික...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම පොඩ්ඩක් අහලා බලන්නම්..... DP එකේ IT එකේ අදුරන එකෙක් ඉන්නවා.... පොරගෙන් අහලා බලන්නම්..... සල්ලි දීලා ගත්ත වාහනේ, ඔහොම ලෙඩ දෙනකොට වදයක්නේ හිතටත්..... ඕක උන්ගේ වැරැද්දනේ අනික...... :angry:

    බලන්න අහල. මගෙ එකේ අර මිස් වෙන්න අරන් හිතට තිබ්බ වදේ දන්නව මං.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් බලමු බලමු...... :)

    ඒක නෙවේ පොඩි එකෝ..... මගේ එකේ, ආයේ පොඩි අව්ලක් තියෙනවනේ, අර හිටි ගමන් ක්ලච් එක අල්ලලා, ස්ලෝ වෙනකොට, නවතින එක...... :( මොකද දන්නේ නෑ අවුල.....??
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හ්ම්ම් බලමු බලමු...... :) ඒක නෙවේ පොඩි එකෝ..... මගේ එකේ, ආයේ පොඩි අව්ලක් තියෙනවනේ, අර හිටි ගමන් ක්ලච් එක අල්ලලා, ස්ලෝ වෙනකොට, නවතින එක...... :( මොකද දන්නේ නෑ අවුල.....??
    අයිඩ්ල් එක ස්ලෝ වැඩිද දන්නෑ පොඩ්ඩක් චෙක් කරගන්න :nerd:

    මොකෝ මචෝ අවුල.එන්ජිම රත් වෙනව වැඩිද :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කික් එක බහින්නේ ඒ සීන් එක හින්දා..

    වෑල් 4න් සිලින්ඩරේ වහගන්නවනේ ඇතුලේ තියන මික්ස්චර් එක කම්ප්‍රෙස් කරන වෙලාවට...

    ඊට පස්සෙ පත්තු වුනාම තමා වෑලි රිලීස් කරන්නෙ Exhaust එක එලියට යන්න දෙන්න.

    කොහොම හරි එක වෑලි එකක් එක්කෝ හරියට වැහෙන්නෑ එක්කෝ පොඩ්ඩක් කලින් ඇරෙනවා.. ටැපට් තද වෙලා නම් නෙමේ මං හිතන්නේ..

    කාබන් කෑල්ලක් ගිහිල්ල වෑල් වල හිර වුනාමත් ඔය සීන් එක එනවා.. ඔයිල් පිච්චෙන්නෙ නෑ නේද?

    බලමු ආවම. කාබන් කෑලි හිරවෙන එක නම් වෙනව බයික් වල.

    ටෝනි අයිය නම් කිව්වේ එන්ජිමේ කම්ප්‍රෙෂන් රේෂෝ එකත් එක්ක මුන් දාල තියන වෑල් සයිස් එක ගැලපෙනවද කියල ෂුවර් නෑ කියල.

    බලමු මොකෝ තත්වෙ කියල. දැන් එන්ජිමෙන් ගන්න පුලුවන් බලෙන් බාගයක් විතර හම්බවෙනව ඇත්තෙ.

    ඔය රත්වෙන්න ප්‍රදානම කේස් එක ඕක වෙන්න ඕනේ...

    සහමර වෙලාවට කික් එක බහිනවා exhaust ස්ට්‍රෝක් එකට සෙට්වුනාම. මං හිතුවෙ එහෙම සීන් එකක් වෙන්න ඇති කියල.

    කික් එක දිගටම බහිනව කියල ටෝනි අයිය පෙන්නුවාම තම තෙරුනේ.:rolleyes:

    මොකක්ද මචං බයික් එක?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද මචං බයික් එක?

    ඩිස්කවර් 125ST එකක්. ඒකෙ හෙන කේස් එකක් තිබිල සර්විස් කාරයො ලෙඩක් නෑම කිව්ව. අන්තිමට ටෝනිඅයිය තමා ලෙඩේ හොයා ගත්තෙ.

    ඒක හරි දැන්. දැන් තව එකක්. ඒකත් හදාගන්න පුලුවන් වෙයි.

    වැඩේ කියනෙ බන් බයික් එක බ්‍රේන්ඩ් නිව් ගත්තෙ. වොරන්ටිත් තියනව. ඒ කාලකණ්නි බල්ලො කියනව ලෙඩක් නෑම කියල. උන් දන්න මගුලක් නෑ.

    අඳුරන එකෙක් ඉන්නව නම් චමිතට වොරන්ටි දාල දෙන්න සපෝට් එකක් දීපන්කෝ..

    මේ තියෙන්නේ කලින් තිබ්බ කේස් එක. ක්ලච් හබ් එක ඇදයි බුෂ් වොෂර් සේරගෙන්ම.එක අලුතෙන් කපල දාල හැදුවෙ. ෆැක්ටරි ෆෝල්ට්. මේ කාලකණ්නි ඒවටවොරන්ටි දෙන්නෑ..:growl:

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වොරන්ටි ගන්න එක තමා කරන්න පුලුවන්නම් හොදම දේ :) බජාජ් කියල නෑ හැම එකාම වොරන්ටි ක්ලේම් කරන්න ගියාම කලින් බයික් එක ගද්දි තිබ්බ ආදරේ නෑ :angry::angry: අලුත් බයික් එකක ඔහොම ලෙඩ එනව කියන්නෙ ඉතින් ඒකෙ වැරැද්දක් වෙන්න එපැයි :dull: හැබැයි පිටදි එන්ජින් එක ගලවල බැලුව එහෙම කියන්න එපා.මොකද උන් කට ඇරන් බලන් ඉන්නෙ පිටදි ගැලෙව්වනම් වොරන්ටි අයින් කරන්න :angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයිඩ්ල් එක අවුලක් නෑ...... උදේට 700 වගේ.... දවල් වෙනකොට 900 වගේ යන්නේ......

    1000කට වගේ තියාගෙන පැදල බලන්න එනවද කියල..:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    උදේට 1000ට තිබ්බොත්, රත් වෙනකොට 1200 වගේ යනවා.... ඒක ඈණයක් වෙනවා.... අවුලක් නෑ... ඉදලමත් නේ එන්නේ.... සෙල්ෆ් ස්ටාර්ට් එක තියෙනකම් ගින්නක් නෑ..... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේට 1000ට තිබ්බොත්, රත් වෙනකොට 1200 වගේ යනවා.... ඒක ඈණයක් වෙනවා.... අවුලක් නෑ... ඉදලමත් නේ එන්නේ.... සෙල්ෆ් ස්ටාර්ට් එක තියෙනකම් ගින්නක් නෑ..... :D

    ඕක ගනන් ගන්න එපා..:no::no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩිස්කවර් 125ST එකක්. ඒකෙ හෙන කේස් එකක් තිබිල සර්විස් කාරයො ලෙඩක් නෑම කිව්ව. අන්තිමට ටෝනිඅයිය තමා ලෙඩේ හොයා ගත්තෙ.

    ඒක හරි දැන්. දැන් තව එකක්. ඒකත් හදාගන්න පුලුවන් වෙයි.

    වැඩේ කියනෙ බන් බයික් එක බ්‍රේන්ඩ් නිව් ගත්තෙ. වොරන්ටිත් තියනව. ඒ කාලකණ්නි බල්ලො කියනව ලෙඩක් නෑම කියල. උන් දන්න මගුලක් නෑ.

    අඳුරන එකෙක් ඉන්නව නම් චමිතට වොරන්ටි දාල දෙන්න සපෝට් එකක් දීපන්කෝ..

    මේ තියෙන්නේ කලින් තිබ්බ කේස් එක. ක්ලච් හබ් එක ඇදයි බුෂ් වොෂර් සේරගෙන්ම.එක අලුතෙන් කපල දාල හැදුවෙ. ෆැක්ටරි ෆෝල්ට්. මේ කාලකණ්නි ඒවටවොරන්ටි දෙන්නෑ..:growl:


    අප්පා අර වීඩියෝ එක දැක්කම සසර කලකිරුන :(
    මුං මේ බයික් ගෙවල්වල හදනවද මන්ද මෙච්චරම ජරාවට හදන්න QC කියල නාමයක් නැතුව ඇති :angry:
    ඔකුන්ගේ warranty නම් ඉතින් !@#$% තමයි.........

    අර බයික් එක cold start කරන වීඩියෝ එක නම් පට්ට :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමිත් මොඩ්ල් බයික් එකක් මෙහෙත් තියෙනවා.. ඕකෙත් ඔය ලෙඩේම තියෙනවා.
    වීඩියෝ එක පෙන්වන්න ඕනෙ :dull:
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මොඩ්ල් බයික් එකක් මෙහෙත් තියෙනවා.. ඕකෙත් ඔය ලෙඩේම තියෙනවා.
    වීඩියෝ එක පෙන්වන්න ඕනෙ :dull:

    අප්පට.:shocked:

    බලන්න මෙන්න මේක මුලින්ම..

    ෆර්ස්ට් එකට දාලා එන්ජිම රේස් කරගෙන ක්ලච් එක දීල බලන්න හිමීට දෙදරනවද කියල. ඉස්සරහ බ්‍රේක් එක ලාවට අල්ලල වුනත් කමක් නෑ..

    දෙදරල දෙදරල පිකප් වෙනව නම් බඩුම තමා...

    අනික කික් එකට කකුල පොඩ්ඩක් බර දාල තියන් ඉඳල බලන්න නිකම්ම බහිනවද කියල..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පා අර වීඩියෝ එක දැක්කම සසර කලකිරුන :(
    මුං මේ බයික් ගෙවල්වල හදනවද මන්ද මෙච්චරම ජරාවට හදන්න QC කියල නාමයක් නැතුව ඇති :angry:
    ඔකුන්ගේ warranty නම් ඉතින් !@#$% තමයි.........

    අර බයික් එක cold start කරන වීඩියෝ එක නම් පට්ට :)

    කලින් ත්‍රෙඩ් එකේ හිටියෙ නෑනේ..:dull:

    කෝල්ඩ් ස්ටාර්ට් වීඩියෝ එකක් දාල ඇදගෙන නෑවා හීරෝ කුකුලා..:rofl:

    අපි හැමෝමා වීඩියෝ දැම්ම ඉතින් උදේට ස්ටාර්ට් වෙන්නෙ උගෙ එක විතරක් නෙමෙ කියල පෙන්නන්න.:lol::P

    මේ තියෙන්නෙ සෙට් එක..:)

    අපි පැවැත්වූ තරඟ.:P:P
    ඔබටද සහභාගි විය හැක!:D


    COLD START තරඟාවලිය.:P:P


    උඩින්ම මගේ GN(ඥ)125 එක.



    චානක මංජුල ගේ 135LS එක.:P



    යුරාජ් මාමිගේ 150ය.:P



    agrmrs කුකුළගේ රූන් නන් නන් නන්... එක.:P



    අපේ පරණ TVS එක.:P



    චමිත් මාමගෙ 125ST එක




     
    Status
    Not open for further replies.