මේ අපේ චමිතගේ බයික් එක වොරන්ටි නේ...... අපිට බැරිද ඕකේ එංජිම තියන්නම වැඩක් සෙට් කරලා..... වොරන්ටි දාලා, අළුත් එංජිමක්ම සෙට් කරලා දෙන්න චමිතට......?? හැබැයි ඉතින් අරුන්ගේ වොරන්ටි කොහොමද දන්නේ නෑ......![]()
කරන්න නම් පුලුවන්. ඒවුනාට තමන්ටම පාඩු වුනොත්. වැඩේ කියන්නේ ඒ කාලකණ්නි දන්නෙ නෑනේ මෙලෝ දෙයක්. බයික් එක දුවනවනේ. ඉතින් උන් හිතන්නෙ කිසිම ලෙඩක් නෑ කියල. අඳුරන කෙනෙක්ව සෙට් කරගෙනවත් වලියක් අදින්න තමා වෙන්නේ.
දැන් අර පිකප් කරනකොට තිබ්බ කේස් එක ක්ලච් හබ් එකේ ඇදේ නෑ. ඒව එලකිරි වගේ හරි.
අලුත් ලෙඩේ තමා..












