අර උදේ ආපු sandaru kalhara කොලුවගෙ ස්ටන්ට් පාරක් බලපල්ලකො
හිනා කාලා මැරෙනවා ඔයි





අර උදේ ආපු sandaru kalhara කොලුවගෙ ස්ටන්ට් පාරක් බලපල්ලකො





![]()
මේ සිරා දයල් එකක් ඈ..
දැනට ලංකාවේ දිගම වීල් එක මූගේ..
උඹ අන්ඩ ගාමන්ට් එකේ තියලාද බයික් එකේ යන්නෙ..හිටන්ද75mpg = 32Kmpl
![]()
නෑ මේක ජපන් තමා.ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ
මමත් ඔහොම තමා කොහෙ හරි යද්දි ඇදුම් අදින්නෙලේසි පහසුයි
අන්ඩ ගාමන්ට් එකෙ ඉන්දල උනත් ඇදගන්න පුලුවන්
![]()


stunt karanna kalin bike eka padina widiya purudu wela inna epai
![]()
ආහ් කුකුලෝස්..
කුපාඩි ජෝඩුව නම් ඇවිත් ගියා..![]()
හිටන්ද75mpg = 32Kmpl
![]()

ඔය බයික් එකේ ලොවෙත් 40+ වැඩ මචන්
. ඉන්ටර් වෙබ් එකෙන් බලල වැඩක් නෑ දුවලම බලන්න ඕනෙ.. 


රත්නපුරේ ඉන්න එල කොල්ලෝ ඉන්දියන් ජරාව ගන්නේ නෑ, ඔරිජිනල් ජපන් විතරයි.....![]()

gn125 ride karana kasitya innawa neda elazz mn gawath ekak tiyenne 

elazzz![]()
gn125 ride karana kasitya innawa neda elazz mn gawath ekak tiyenne
![]()

ගොඩ මඩ ඕන තැනක යනව අපි නම්...

කුපාඩි ජෝඩුව කිව්වේ මිස්ටර් ඇන්ඩ් මිසිස් බස් රත්නේද?



චමිත සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට..
අඩේ වෑල් වලින් පොඩ්ඩක් ලීක් වෙනවා කිව්වනේ චමිතගෙ එන්ජිම ටෝනි අයිය බලල.
ඔහොම දුවන්න කිව්ව හිමින්සැරේ බලමු කිව්ව.![]()
අඩෝ ආයෙත් කියනවා ඉතින් ඒකම.මම කිව්වනේ අව්ලක් නෑ කියලා.මම ගෙදර යන ගමන් උඹලගේ ගෙදර ඇවිත් යන්නනේ ආවේ.අනික ටෝනි අයියා වැඩක්නේ හිටියෙත්.
ඒ මොකක්ද බන් වෑල් වලින් ලීක් වෙනවා කිව්වේ.


කික් එක බහින්නේ ඒ සීන් එක හින්දා..
වෑල් 4න් සිලින්ඩරේ වහගන්නවනේ ඇතුලේ තියන මික්ස්චර් එක කම්ප්‍රෙස් කරන වෙලාවට...
ඊට පස්සෙ පත්තු වුනාම තමා වෑලි රිලීස් කරන්නෙ Exhaust එක එලියට යන්න දෙන්න.
කොහොම හරි එක වෑලි එකක් එක්කෝ හරියට වැහෙන්නෑ එක්කෝ පොඩ්ඩක් කලින් ඇරෙනවා.. ටැපට් තද වෙලා නම් නෙමේ මං හිතන්නේ..
කාබන් කෑල්ලක් ගිහිල්ල වෑල් වල හිර වුනාමත් ඔය සීන් එක එනවා.. ඔයිල් පිච්චෙන්නෙ නෑ නේද?
බලමු ආවම. කාබන් කෑලි හිරවෙන එක නම් වෙනව බයික් වල.
ටෝනි අයිය නම් කිව්වේ එන්ජිමේ කම්ප්‍රෙෂන් රේෂෝ එකත් එක්ක මුන් දාල තියන වෑල් සයිස් එක ගැලපෙනවද කියල ෂුවර් නෑ කියල.
බලමු මොකෝ තත්වෙ කියල. දැන් එන්ජිමෙන් ගන්න පුලුවන් බලෙන් බාගයක් විතර හම්බවෙනව ඇත්තෙ.
ඔය රත්වෙන්න ප්‍රදානම කේස් එක ඕක වෙන්න ඕනේ...
සහමර වෙලාවට කික් එක බහිනවා exhaust ස්ට්‍රෝක් එකට සෙට්වුනාම. මං හිතුවෙ එහෙම සීන් එකක් වෙන්න ඇති කියල.
කික් එක දිගටම බහිනව කියල ටෝනි අයිය පෙන්නුවාම තම තෙරුනේ.![]()


දැන් තමයි හරියටම තේරුනේචමිතෝ මේකෙ තත්පර 34 විතර ඉඳල බලපියෝ...![]()

අනේ මන්ද ඒ වේසා බල්ලෝ ඇහුවොත් එකට වොරන්ටි නෑ කියන්නමයි බලන් ඉන්නේ.වැඩේ තියෙන්නේ මේකනේ.ඕවා සර්විස් එකක් හරහා යන එක තමා හොඳ.නැත්නම් පිට තැනක ගැලෙව්වා කියලා වොරන්ටි නෑ කියනවනේමේ අපේ චමිතගේ බයික් එක වොරන්ටි නේ...... අපිට බැරිද ඕකේ එංජිම තියන්නම වැඩක් සෙට් කරලා..... වොරන්ටි දාලා, අළුත් එංජිමක්ම සෙට් කරලා දෙන්න චමිතට......?? හැබැයි ඉතින් අරුන්ගේ වොරන්ටි කොහොමද දන්නේ නෑ......![]()