.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    පිස්සුද හුට්ටෝ මේකේ ඉන්න ගෑණුන්ට ලයින් දාන්ට ‍තෝ හිතුවද මගේ පු# හාල් කියලා. මම ඔය සෝශල් නෙට් වර්ක් වල ඉන්න චීත්ත කෑලි වලට මේකේ ඉන්න සමහර පොන්#යෝ වගේ කුට්ටම දීගෙන ඉන්නේ නෑ බං. මේකේ ඉන්න සමහර ජංගි මා එක්ක අදටත් මලෙන් ඉන්නේ මේකේ හිටපු ජපන් චීත්තයක් මා එක්ක වලියක් ඇදන් ගිය එකට. උඹ දැක්කනේ අර කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ දාලා තිබ්බ කන්ෆෙශන් එක. ඒක දාපු එකාට ෆේක් තුනක් තියෙනවා ඔරිජිනල් එකත් එක්ක දන්න තරමින්. මේ ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් කමෙන්ට් කරලා තියෙනවා ෆේක් දෙකකින්. තවම සාධක හරියට නෑ ඔප්පු කරගන්ට. දෙන්න ඉන්නේ වෙලාවක පොටක් අහු වෙනකන් ඉඳලා. අනික බං මට ලක්ශෙකට හම්බුවෙන්නේ නැති ලස්සනත් තියෙන (ලස්සන නිසා වෙන්න ඇති කොල්ලො 50ක් 60ක් යාලු වෙන්න අහලා තියෙනවා දැනට) , ගති ගුණත් තියෙන, මන් වගේම ආගම දහමට මාරම බර හොඳ කෙල්ලෙක් ඉන්නවා බං. ඔය ආතල් එකක් දෙන්නේ උඹට.

    dannawa ban joke kiyala:P

    බින්දු;16781634 said:

    ekatam nam hina :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16781634 said:

    දන්නෝ දනිති බින්දු පුතා. ඔබ මගේ ඇතැම් දේ දන්නවනේ. මේ ජීවිතේට තරමක් හරි පොඩි නිදහසක් ලැබුනේ ආගම දහම නිසා. මම එළකිරියට එන්නේ නමට සෙරෙප්පු ගලෝලා පන්සලට එන්නම් වගේ නෙමෙයි. මේකේ ඉන්නේ ආතල් ගන්න ඒ පොඩි රිලැක්ස් එකක් මනසට ඕනේ නිසා විතරයි. :):):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    දිමුත් ඇටෑකින් බැටෙක්, කෞශාල් ඩිෆෙන්සිව් බැටෙක්. හෙට දිමුත්ට වැදුනනම් හරි මචං. එහෙම උනොත් අනිවා මැච් එක දිනාගන්ට පුලුවන්. කෞශාල්ට තියෙන්නේ පැත්ත අල්ලගෙන ඉන්න.

    ow..dimuth thamai gahanna ona..uta gamma aran denna puluwan unoth gahanna puluwan
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දන්නෝ දනිති බින්දු පුතා. ඔබ මගේ ඇතැම් දේ දන්නවනේ. මේ ජීවිතේට තරමක් හරි පොඩි නිදහසක් ලැබුනේ ආගම දහම නිසා. මම එළකිරියට එන්නේ නමට සෙරෙප්පු ගලෝලා පන්සලට එන්නම් වගේ නෙමෙයි. මේකේ ඉන්නේ ආතල් ගන්න ඒ පොඩි රිලැක්ස් එකක් මනසට ඕනේ නිසා විතරයි. :):):)

    :growl::growl: මුගේ කටින් ධර්මයට වඩා පරුශ වචන වෑහෙන්නේ :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16781660 said:
    :growl::growl: මුගේ කටින් ධර්මයට වඩා පරුශ වචන වෑහෙන්නේ :growl::growl:

    ඕහ් යේස්. ඒ මේකේ විතරයි බං. මොකද සෝශල් නෙට් වර්ක් එකක මම බෞද්ධයෙක්මි, බුදුන් වහන්සේගේ ධර්මය පිරිසිදුව ආරක්ෂාකරන පුද්ගලයෙකි කියලා බෝර්ඩ් එල්ලගෙන ඉන්නේ නෑ බං. එහෙම ඉන්න උන් ඉන්නවනම් කරන්නේ තනිකරම බොරුවක් බහුතරයක්. මම පන්සිල් ආරක්ශා කරන්නෙක් විනා දස සිල් ආරක්ශා කරන්නෙක් නොවෙමි. එබැවින් පරුශ වාචා බිඳීම ගැන මම මෙතන වද නොවෙමි. මම හරියට ආගම අදහන නිසයි බන් මේකේ ගොඩක් බහුතරය වගේ හම්බයෝ එල්ලමු, හම්බයෝ කපමු ගගා ඉන්ටර්නෙට් එකේ නිකන් බොරුවට පොර ටෝක් දිදී කාර්ඩ් බෝර්ඩ් වීරයෙක් වෙන්න යන්නෙත් නැත්තේ. මොකද මගෙන් මගේ ආගමට වෙන්න ඕනේ යුතුකම මම ඉ‍ටු කරන නිසා. කෙසේද කියතොත් ධර්මය ආරක්ෂා කරමින්, ඒ ධර්මය පිළි පදිමින්, නොමග යන කෙනෙක් සිටීනම් ඔහුවත් හරි මගට ගැනීමට උත්සාහ දරමින්, මම දන්න කෙනෙක් නොදන්න ධර්ම කරුණක් වෙතොත් එය ඔහුට පැහැදිලි කර දෙමින් හරි පාරේ යන නිසා. :):) :dull::dull: :P:P
     
    :P:P:lol::lol: මම නම් හම්බයොන්ට අංචි ඇද ඇද, කපන්න කොටන්න මෝටිවේට් කරගෙන, පුලුවන් හැම වෙලාවෙම හම්බයන්ට පාඩුවක් කරමින් ජීවත් වෙමි. :P:P:baffled::baffled: ඒක නිකං දැං විනෝදාංශේ වගේ වෙලා :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16781693 said:

    :P:P:lol::lol: මම නම් හම්බයොන්ට අංචි ඇද ඇද, කපන්න කොටන්න මෝටිවේට් කරගෙන, පුලුවන් හැම වෙලාවෙම හම්බයන්ට පාඩුවක් කරමින් ජීවත් වෙමි. :P:P:baffled::baffled: ඒක නිකං දැං විනෝදාංශේ වගේ වෙලා :oo::oo:

    තේරුමක් නෑ බං මේකේ කෑගැහුවට වැඩක් නෑ. මම නම් කිරියෙත් බෞද්ධයෙක් හැටියට මගෙන් වෙන්ට ඕනේ යුතුකමක් තියෙනම් ඉ‍ටු කරලා තිබෙනවා. උඹ දැකලා තියෙන්නේ එහෙමනම් මම වලි දාගෙන මරා ගන්න එව්වා විතරයි. අද දැක්කද ඊයේ පෙරේදා උඹත් එක්ක එල්ලි එල්ලි බැල්ලි වගේ උන්නු අවජාතකයෙක් අද උදේම ඇවිදින් චන්දිමාල් ගැන මෙතක ඊයේ කතාවක් ගිය එකට රිදිලා සංගගේ සෙන්චරියක් නැද්ද මොකක්ද කියලා බයිලයක් කියලා බුරලා ගිහින් තිබ්බා. ඌට ඇස් පේන්නේ නැති පොට්ටයෙක්ද කොහෙද බං. එහෙම මෝඩ හරක්ට කෑගහලා තේරුමක් නෑ කියලා අවබෝධ කරගෙන ඉන්න නිසයි දැන් මේකේ උන්ගේ පෝස්ට් කෝට් වත් කරන්නේ නැත්තේ පුස් පඩයක් කියලා බල්ලට දාලා. :rofl::rofl:
     
    ඉතින් බන් අපි මේකෙත් කෑගහනවා. එලියේ වැඩත් කරනවා. :rolleyes::rolleyes: පොසොන් එකටත් පට්ට ඩොටේ ආරණයක් ඩිවෙලොප් කරා. දන්සැල් දුන්නා. වලි විතරක්ම නෙවෙයි. හොද වැඩත් කරනවා. :(:(
    පී ඇස් - මම දැක්කා උඹ කියන සීන් එක :rofl::rofl::P:P ඕක නම් පතාගෙන එන ආදරයක් :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16781746 said:

    අනාත බැල්ලියෝ. වහල්ලු වගේ පස්සෙන්මයි බං. ඇවිත් බුරලා බුරලා යනවා. :lol::lol::rofl::rofl: මෙතන කෑ ගැහුවට වැඩක් නෑ බං. හම්බයෝ වගේ අයිඩී වලින් ඇවිත් ආතල් ගන්න සිංහල උනුත් ඉන්නවා මන් දන්න මේකේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    කවුද? එ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද? එ

    ඉන්නවා බං චන්දිමාල්ගෙන් අතවරේට ලක් වෙච්ච සොන්න පැටව් ටිකක් :rofl::rofl:. උන්ට ඌ ගැන අපි ත්‍රෙඩ් එකේ කතා කලත් රිදෙනවා :lol::rofl:. කොටින්ම මේකේ එක සොන්නයෙක් හිටියා චන්දිමාල් පන්නමු කියලා ෆේස් බුක් ෆෑන් පේජ් එකක් හදාගෙන ලයික් හිඟාකන්න ආපු කොටකුවෙක් බං :rofl::rofl: :lol::lol: මානසික රෝගියෙක්. :lol::lol:. චන්දිමාල්ගේ මම දැකපු උපරිම වහලා තමයි ඌ :rofl::rofl:. තව ඉන්නවා මමයි, බින්දුවයි එක්ක දැන් පට්ට මල අපි දෙන්න චන්දි ගැන මොකක් හරි හොඳක් කිව්වොත් :rofl:. උපරිම වහල්ලු බං :rofl:. මමත් ඉතින් ආතල් එකට හැමදාම චන්දිට හොඳක් කියලා යනවා අර බල්ලෝ නිදියන් ඉද්දි ගලකින් ගැහුවම ආයේ උඩු බුරන්න ගන්නවනේ බං :lol::lol:. මන් හරි ආසයි එහෙම බල්ලෝ ෆෝර්ම් වෙනවට :rofl::rofl:. මගේ පොස්ට් කෝට් කලත් මම ෆයිට් බැක් යන්නේ නැත්තේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් එක චාටර් වෙන එක අපරාදයක් නිසා :lol::rofl:. :lol::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    Baw Baw:lol::rofl: Bindumal genannam Katha karanna epa :lol: Ada gahalada :dull: test match tikanam beluwe nae
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අනාත බැල්ලියෝ. වහල්ලු වගේ පස්සෙන්මයි බං. ඇවිත් බුරලා බුරලා යනවා. :lol::lol::rofl::rofl: මෙතන කෑ ගැහුවට වැඩක් නෑ බං. හම්බයෝ වගේ අයිඩී වලින් ඇවිත් ආතල් ගන්න සිංහල උනුත් ඉන්නවා මන් දන්න මේකේ.
    :dull: :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉන්නවා බං චන්දිමාල්ගෙන් අතවරේට ලක් වෙච්ච සොන්න පැටව් ටිකක් :rofl::rofl:. උන්ට ඌ ගැන අපි ත්‍රෙඩ් එකේ කතා කලත් රිදෙනවා :lol::rofl:. කොටින්ම මේකේ එක සොන්නයෙක් හිටියා චන්දිමාල් පන්නමු කියලා ෆේස් බුක් ෆෑන් පේජ් එකක් හදාගෙන ලයික් හිඟාකන්න ආපු කොටකුවෙක් බං :rofl::rofl: :lol::lol: මානසික රෝගියෙක්. :lol::lol:. චන්දිමාල්ගේ මම දැකපු උපරිම වහලා තමයි ඌ :rofl::rofl:. තව ඉන්නවා මමයි, බින්දුවයි එක්ක දැන් පට්ට මල අපි දෙන්න චන්දි ගැන මොකක් හරි හොඳක් කිව්වොත් :rofl:. උපරිම වහල්ලු බං :rofl:. මමත් ඉතින් ආතල් එකට හැමදාම චන්දිට හොඳක් කියලා යනවා අර බල්ලෝ නිදියන් ඉද්දි ගලකින් ගැහුවම ආයේ උඩු බුරන්න ගන්නවනේ බං :lol::lol:. මන් හරි ආසයි එහෙම බල්ලෝ ෆෝර්ම් වෙනවට :rofl::rofl:. මගේ පොස්ට් කෝට් කලත් මම ෆයිට් බැක් යන්නේ නැත්තේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් එක චාටර් වෙන එක අපරාදයක් නිසා :lol::rofl:. :lol::rofl:
    :lol::lol: ආතල් වෙන්න ඇති බන්
    English or Sinhala?

    දෙකෙන්ම සුදු
    9.gif
    මට නෙමෙ මගෙ බොක්කො යාලුවෙකුට :) මම තාම ඉන්නෙ 80/90/2000/ :rofl::):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: ආතල් වෙන්න ඇති බන්

    දෙකෙන්ම සුදු
    9.gif
    මට නෙමෙ මගෙ බොක්කො යාලුවෙකුට :) මම තාම ඉන්නෙ 80/90/2000/ :rofl::):):)

    සිංහල නම් මම දන්නේ නෑ බං. ලංකාවේ සිංහල අහනවනම් මම අහන්නේ ක්ලැසික් විතරයි. නැත්නම් කඩ්ඩෙන් තියෙන එව්වා අහන්නේ බං. Sun fm official web site එකට යමන්. ඒකේ ටොප් 40 සින්දු ටික හොඳයි.

    ආතල් එකට නම් කියලා හිතාගන්න බෑ බං. ෆෑන් පේජ් හද හදා ලයික් හිඟාකන්න තරම්. පිස්සු නැත්නම් ශෝක් මානසික රෝගීන් බං.