සිංහල නම් මම දන්නේ නෑ බං. ලංකාවේ සිංහල අහනවනම් මම අහන්නේ ක්ලැසික් විතරයි. නැත්නම් කඩ්ඩෙන් තියෙන එව්වා අහන්නේ බං. Sun fm official web site එකට යමන්. ඒකේ ටොප් 40 සින්දු ටික හොඳයි.
ආතල් එකට නම් කියලා හිතාගන්න බෑ බං. ෆෑන් පේජ් හද හදා ලයික් හිඟාකන්න තරම්. පිස්සු නැත්නම් ශෝක් මානසික රෝගීන් බං.
e 40 hodhayinE
wenna athi owa ewaleta vitharak thiya ganin macho



mehe nam 45C wage yanawa.


