.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහල නම් මම දන්නේ නෑ බං. ලංකාවේ සිංහල අහනවනම් මම අහන්නේ ක්ලැසික් විතරයි. නැත්නම් කඩ්ඩෙන් තියෙන එව්වා අහන්නේ බං. Sun fm official web site එකට යමන්. ඒකේ ටොප් 40 සින්දු ටික හොඳයි.

    ආතල් එකට නම් කියලා හිතාගන්න බෑ බං. ෆෑන් පේජ් හද හදා ලයික් හිඟාකන්න තරම්. පිස්සු නැත්නම් ශෝක් මානසික රෝගීන් බං.

    e 40 hodhayinE:) wenna athi owa ewaleta vitharak thiya ganin macho
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉන්නවා බං චන්දිමාල්ගෙන් අතවරේට ලක් වෙච්ච සොන්න පැටව් ටිකක් :rofl::rofl:. උන්ට ඌ ගැන අපි ත්‍රෙඩ් එකේ කතා කලත් රිදෙනවා :lol::rofl:. කොටින්ම මේකේ එක සොන්නයෙක් හිටියා චන්දිමාල් පන්නමු කියලා ෆේස් බුක් ෆෑන් පේජ් එකක් හදාගෙන ලයික් හිඟාකන්න ආපු කොටකුවෙක් බං :rofl::rofl: :lol::lol: මානසික රෝගියෙක්. :lol::lol:. චන්දිමාල්ගේ මම දැකපු උපරිම වහලා තමයි ඌ :rofl::rofl:. තව ඉන්නවා මමයි, බින්දුවයි එක්ක දැන් පට්ට මල අපි දෙන්න චන්දි ගැන මොකක් හරි හොඳක් කිව්වොත් :rofl:. උපරිම වහල්ලු බං :rofl:. මමත් ඉතින් ආතල් එකට හැමදාම චන්දිට හොඳක් කියලා යනවා අර බල්ලෝ නිදියන් ඉද්දි ගලකින් ගැහුවම ආයේ උඩු බුරන්න ගන්නවනේ බං :lol::lol:. මන් හරි ආසයි එහෙම බල්ලෝ ෆෝර්ම් වෙනවට :rofl::rofl:. මගේ පොස්ට් කෝට් කලත් මම ෆයිට් බැක් යන්නේ නැත්තේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් එක චාටර් වෙන එක අපරාදයක් නිසා :lol::rofl:. :lol::rofl:

    :lol: ubatath pissu chandimalta banina unathath pissu matath pissu :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    e 40 hodhayinE:) wenna athi owa ewaleta vitharak thiya ganin macho

    නෑ බලහන් ඊය ඌ ගැන කතාවක් දැම්මම අද උදේම රිදිච්ච එකෙක් ඇවිත් බුරලා තිබ්බා. මචං හැබැයි කියන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ එළකිරි සෙට් එකකුත් ඉන්නවා බං. උන්ගේ එව්වා කෝට් කරන්නේ බං උන් හැමදෙයක් ගැනම සාධාරණව කතා කරන නිසා. KMC, Sanjeewa, Gigeee, Thilinatdm, Thulinacab, Blue Bat, Chami, Shag, එළකිරි කොල්ලෙක්, බටයා වගේ හොඳ උන් සෙට් එකකුත් ඉන්නවා බං. අවුල මචං අපිට අපේ අදහසක් කියන්නත් බෑ කුණුහරුප මතක් කරගෙන බනින්න ගන්නේ. කට වහන් ඉන්නවා කෝට් නොකර ඉතින් මේ ත්‍රෙඩ් එක කැවෙන නිසා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me ban kuwait wala rasne kohomada me dawas wala :dull: mehe nam 45C wage yanawa.
    පෙරෙදා 54 යි අද ටිකක් අඩුයි පහුගිය ටිකෙම 50 ට වඩා වැඩියි මුන් දාන්නෙත් නැහැ බන් 50 ට වැඩි උනාම වැඩ නවත්වන්න ඔන නිසා මුන් දාන්නෙ 45/48 :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: ubatath pissu chandimalta banina unathath pissu matath pissu :(

    ඔව් මචං අනිවා. සබ්බේ සත්ථා උන්මත්තකා. කියලා තියෙන්නේ අපේ බුදු හාමුදුරුවෝ. පස්සේ ඔය කියමනම කිව්වා මනෝවිද්‍යයාවේ පියා "සිග්මන් ප්‍රොයිඩ්" :):):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පෙරෙදා 54 යි අද ටිකක් අඩුයි පහුගිය ටිකෙම 50 ට වඩා වැඩියි මුන් දාන්නෙත් නැහැ බන් 50 ට වැඩි උනාම වැඩ නවත්වන්න ඔන නිසා මුන් දාන්නෙ 45/48 :angry:

    ammata sira wenawa 54Ck adenawa. :( minissu merenawa ban me rasse weda kaloth eliye. baduma thamai.

    ඔව් මචං අනිවා. සබ්බේ සත්ථා උන්මත්තකා. කියලා තියෙන්නේ අපේ බුදු හාමුදුරුවෝ. පස්සේ ඔය කියමනම කිව්වා මනෝවිද්‍යයාවේ පියා "සිග්මන් ප්‍රොයිඩ්" :):):)

    :dull: ekanam eththa.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ බලහන් ඊය ඌ ගැන කතාවක් දැම්මම අද උදේම රිදිච්ච එකෙක් ඇවිත් බුරලා තිබ්බා. මචං හැබැයි කියන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ එළකිරි සෙට් එකකුත් ඉන්නවා බං. උන්ගේ එව්වා කෝට් කරන්නේ බං උන් හැමදෙයක් ගැනම සාධාරණව කතා කරන නිසා. KMC, Sanjeewa, Gigeee, Thilinatdm, Thulinacab, Blue Bat, Chami, Shag, එළකිරි කොල්ලෙක්, බටයා වගේ හොඳ උන් සෙට් එකකුත් ඉන්නවා බං. අවුල මචං අපිට අපේ අදහසක් කියන්නත් බෑ කුණුහරුප මතක් කරගෙන බනින්න ගන්නේ. කට වහන් ඉන්නවා කෝට් නොකර ඉතින් මේ ත්‍රෙඩ් එක කැවෙන නිසා.
    :dull:
    ඔන එකෙකුට ඔන දෙයක් කියන්න කියපන් බන් ඇගෙ ඇලෙනවද නැහැනේ:)ගනන් නොගෙන ඉන්න එක තම්යි හොදම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ammata sira wenawa 54Ck adenawa. :( minissu merenawa ban me rasse weda kaloth eliye. baduma thamai.

    :dull: ekanam eththa.
    ඔව් බන් මෙහෙ කාලක්ණ්නින්ට ඔවා ගානක් නැහැ උන් දුක දන්නෙ නැහැ බන් මනුස්සයන්ගෙ:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන් මෙහෙ කාලක්ණ්නින්ට ඔවා ගානක් නැහැ උන් දුක දන්නෙ නැහැ බන් මනුස්සයන්ගෙ:(

    :( sirawata ban gulf wala inna wedihariyak Asian countries wala un ganan ganne ne ban. un hithanne e ratawal wala inna un wahallu kiyala. sudu hamak dekkoth puka digena newenne.

    math yanawa ban gn. :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    පෙරෙදා 54 යි අද ටිකක් අඩුයි පහුගිය ටිකෙම 50 ට වඩා වැඩියි මුන් දාන්නෙත් නැහැ බන් 50 ට වැඩි උනාම වැඩ නවත්වන්න ඔන නිසා මුන් දාන්නෙ 45/48 :angry:

    ammata hudu..:sorry:
    kohomda ban eliyata bahala inne..mehe 30 -35 wenakota apita innath amarui..:dull: