අළුත්ගම සීන් එක ටිකක් සැරට ඈදෙනවා වගේ.... දෙහිවලත් ෆාමසියක් කුඩු කරලලු නේද.....??![]()
මොකක්ද බං ඕකේ ඇත්ත නැත්ත.......?

අළුත්ගම සීන් එක ටිකක් සැරට ඈදෙනවා වගේ.... දෙහිවලත් ෆාමසියක් කුඩු කරලලු නේද.....??![]()

ahema kathawakuth tiyenavaඅළුත්ගම සීන් එක ටිකක් සැරට ඈදෙනවා වගේ.... දෙහිවලත් ෆාමසියක් කුඩු කරලලු නේද.....??![]()


මොකක්ද බං ඕකේ ඇත්ත නැත්ත.......?![]()
අනේ මන්දා බං..... නිව්ස් වල හැට්යට, *රි තම්බි තමා මුලින්ම ගේම ඉල්ලන් තියෙන්නේ..... 
අනේ මන්දා බං..... නිව්ස් වල හැට්යට, *රි තම්බි තමා මුලින්ම ගේම ඉල්ලන් තියෙන්නේ.....
![]()
මාත් හිතන්නේ එහෙම ඉල්ලන් මාමයිට් ගාගෙන තමා අල්ලාහ්.......
![]()
සකපෝරුව කියන්නේ වලං හදන එක නේ බං....දුරකථන සංවාදයකි.....
ප.ව. 1.45 ..
වයිෆරේ ගේ මොබයිලයට
උත්තර දෙන ලීලාවෙන් සංවාදය මෙසේ විය
එහාපැත්තෙන් - මිස්.... සකපොරුවක ෆොටෝ එකක් නෙට් එකෙන් අරන් දෙනවද ? මම අද ෆීල්ඩ් ලොකු දුවට ඉස්කෝලෙට
වයිෆරේ - හරි හරි ...මිස් ඔය කියන්නේ පාර්ලිමේන්තුවේ අර තියෙන එක නේ
එහාපැත්තෙන් - නෑ ....නෑ .... අර තෙල් හිදින්නේ
හ්ම්ම්ම්ම්..... ස..... ම්කද්ද ඔය
මම හොදවයින් අමතා .....ලින්කුව ලබා දුන්නෙමි


සකපෝරුව කියන්නේ වලං හදන එක නේ බං....
තෙල් හිදින්නේ සෙක්කුවෙන්......
දෙන්න ම එකයි මට පේන්නේ........![]()



වලං හදන එක තමා.. මටත් මෝල් වුනා කියවලා..

