EK Married Club-9

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අළුත්ගම සීන් එක ටිකක් සැරට ඈදෙනවා වගේ.... දෙහිවලත් ෆාමසියක් කුඩු කරලලු නේද.....?? :rolleyes:
    ahema kathawakuth tiyenava
    kalutara kada 2k gini tiyalau hariyata dane neha
    hawasata yana gaman balana ona :rolleyes::rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    anigif_enhanced-32048-1402774041-5.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුරකථන සංවාදයකි.....

    ප.ව. 1.45 ..

    වයිෆරේ ගේ මොබයිලයට

    උත්තර දෙන ලීලාවෙන් සංවාදය මෙසේ විය

    එහාපැත්තෙන් - මිස්.... සකපොරුවක ෆොටෝ එකක් නෙට් එකෙන් අරන් දෙනවද ? මම අද ෆීල්ඩ් ලොකු දුවට ඉස්කෝලෙට
    වයිෆරේ - හරි හරි ...මිස් ඔය කියන්නේ පාර්ලිමේන්තුවේ අර තියෙන එක නේ
    එහාපැත්තෙන් - නෑ ....නෑ .... අර තෙල් හිදින්නේ
    හ්ම්ම්ම්ම්..... ස..... ම්කද්ද ඔය
    මම හොදවයින් අමතා .....ලින්කුව ලබා දුන්නෙමි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුරකථන සංවාදයකි.....

    ප.ව. 1.45 ..

    වයිෆරේ ගේ මොබයිලයට

    උත්තර දෙන ලීලාවෙන් සංවාදය මෙසේ විය

    එහාපැත්තෙන් - මිස්.... සකපොරුවක ෆොටෝ එකක් නෙට් එකෙන් අරන් දෙනවද ? මම අද ෆීල්ඩ් ලොකු දුවට ඉස්කෝලෙට
    වයිෆරේ - හරි හරි ...මිස් ඔය කියන්නේ පාර්ලිමේන්තුවේ අර තියෙන එක නේ
    එහාපැත්තෙන් - නෑ ....නෑ .... අර තෙල් හිදින්නේ
    හ්ම්ම්ම්ම්..... ස..... ම්කද්ද ඔය
    මම හොදවයින් අමතා .....ලින්කුව ලබා දුන්නෙමි
    සකපෝරුව කියන්නේ වලං හදන එක නේ බං....
    තෙල් හිදින්නේ සෙක්කුවෙන්......

    දෙන්න ම එකයි මට පේන්නේ........:dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සකපෝරුව කියන්නේ වලං හදන එක නේ බං....
    තෙල් හිදින්නේ සෙක්කුවෙන්......

    දෙන්න ම එකයි මට පේන්නේ........:dull::dull:

    :lol::lol::lol::lol:වලං හදන එක තමා.. මටත් මෝල් වුනා කියවලා..:baffled:

    හිනාකාලා පනයනවා..:lol:
    විකී මාමි සහ සමාගම ලිඳේ පීනනවා පේනවා..:rofl:
     
    Last edited: