GAMING MOMENTS II

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    නියම ගේම බං කුමාරයො..:love: මං මුලින් හිතුවෙ නෑ ඒ තරම් සුපිරි ඇති කියලා ගේම් එක.. ඇයි බං මං පෝස්ට් එකකුත් දැම්මෙ චාටර් වගේ කියලා.. ඒපාරනේ අපේ Wolverine කිව්වෙ.. මුලින් එහෙම වුණාට පහුවෙන්න ගේම් එක සුපිරියි.. අනිවා ආස හිතෙයි කියලා.. ඕන රෙද්දක් කියලා ඊයෙ ගහන්න පටන්ගත්තා.. යකෝ නවත්තන්නෙ නැතුව එළි වෙනකන් ගැහුවා ගේම් එක.. ඒපාර අද උදේ නැගිටලා කන්නෙත් නැතුව ගැහුවා දෙක විතර වෙනකන්.. ඉවර කරලම තමා පස්ස බැලුවෙ..:lol: කෙල්ල ඇවිත් එපා වෙලා ගියේ බං.. මං ඒකි එක්ක වචනයක්වත් කතා කලේ නැද්ද කොහෙද.. පවු වැඩේ..:(

    ග්‍රැෆික්ස් අතිනුත් සුපිරියි.. ස්ටෝරි එකත් සුපිරියි.. මං කතාව අහගත්තෙ පස්සෙ බං.. වීඩියෝ ඔක්කොම ස්කිප් කර කර ප්ලේ කලේ.. ටයිම් නැති නිසා..:lol: උඹ ගහලා බලපං.. අනිවා ආස හිතෙනවා.. හැබැයි මචං ටිකක් අමාරුයි..:(

    මං Easy දාලා ප්ලේ කලේ.. මං මේ කල්පනා කලේ Hard දාලා ගහන එවුන් කොහොම ගහයිද කියලා Easy දාලා මෙච්චර අමාරු නම්..:dull:


    Heta Gahanawa office ekata udema gihilla baganna one :D
    Splinter Cell series 1kath pattama patta bro!:yes:Specially Splinter Cell Conviction & Splintercell Blacklist nam pattama patta:yes:
    11.gif
    thaniyama nam thamai yanna thiyenne.Ath 1ka issue 1kak karaganna epa bro.Pattama series 1kak Splinter Cell kiyanne:D

    Oya play karala nathnam aniwa play karanna bro!:yes::cool:



    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Heta Gahanawa office ekata udema gihilla baganna one :D
    ගේම් එක නම් ටිකක් සයිස් බං.. DVD හතරක් තිබුණා.. හැබැයි මචං මං ගහපු අනිත් ගේම් වලට වඩා ටිකක් අමාරුයි..

    Splinter cell series ekama niyamai :) issallama apu games mara amarui iwara karanna but anthimata apu ewa nam easy missions thiyenne (splinter cell conviction, splinter cell blacklist... easy kiwwe karanna thiyana de hoyaganna amaru ne :D) Graphics nam superb :cool:
    Splinter Cell Conviction, Splinter Cell Blacklist ඔය දෙක ගන්න ඕන හෙට.. ස්ටෝරි එක එහෙම සුපිරි නේද..?


    Spintires 1ka hodai machan:cool:Offroad nam thamai habai Offroad racing nam newei thiyenne:no:Target locations walata Fuel & cargo wage deliver karanna thiyenne trucks walin:D Fun habai
    11.gif

    ආහ්.. ඒ වගේ ගේම්ස් මරු තමා.. මං කලින් ගැහුවා Rig n Roll කියලා ගේම් එකක්.. ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්ගෙ කතාවක් යන්නෙ.. ඒකත් මරු.. ඔය ගේම් එක ඇවිත් හුඟක් කල්ද.. නැත්තං අලුතම ආපු එකක්ද.. ඒ වගේ වෙන ගේම්ස් නැද්ද මචං..:)


    Splinter Cell series 1kath pattama patta bro!:yes:Specially Splinter Cell Conviction & Splintercell Blacklist nam pattama patta:yes:
    11.gif
    thaniyama nam thamai yanna thiyenne.Ath 1ka issue 1kak karaganna epa bro.Pattama series 1kak Splinter Cell kiyanne:D


    Oya play karala nathnam aniwa play karanna bro!:yes::cool:
    Thanks මචං.. හෙට ගන්න ඕනි ඒ ගේම් දෙක.. බලමු ප්ලේ කරලම.. ඔයා කියපු හැම ගේමක්ම වගේ සුපිරි..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    blacklist eka hodai,conviction ekanam mata echchara alluwe na :baffled:
    එකම කතාව නෙමේද මචං යන්නෙ.. දෙකේ කතා දෙකක්ද තියෙන්නෙ..
    මොකක්ද බං මේකෙ සීන් එක.. පොඩ්ඩක් කියපංකො.. පොර CID එකක වගේ ඩයල් එකක්ද..?

     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!


    Splinter Cell Conviction, Splinter Cell Blacklist ඔය දෙක ගන්න ඕන හෙට.. ස්ටෝරි එක එහෙම සුපිරි නේද..?


    Ow stories deka hondai not bad :yes: games deke stories dekak thiyenne!!
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ආහ්.. ඒ වගේ ගේම්ස් මරු තමා.. මං කලින් ගැහුවා Rig n Roll කියලා ගේම් එකක්.. ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්ගෙ කතාවක් යන්නෙ.. ඒකත් මරු.. ඔය ගේම් එක ඇවිත් හුඟක් කල්ද.. නැත්තං අලුතම ආපු එකක්ද.. ඒ වගේ වෙන ගේම්ස් නැද්ද මචං..:)
    Spintires release une last week 1ke bro:)13th June:yes:

    Oya Simulator type 1kata asanam Euro Truck Simulator 2 1ka try karanna:)1kath niyamai
    11.gif
    Thawa thiyanawa 18 Wheels of Steel: Extreme Trucker kiyala 1kak.Mekath issara mama hena asawen play karapu game 1kak.:love:Habai dan paranai:(Train Simulator walata asanam RailWorks Train Simulator 2013 thamai:yes::love:


    Ahemath nathnam oya try karanne offroad racing wagenam Fuel & Pure wage niyamai
    11.gif
    Dirt 2 unath Patta:love:
    Thanks මචං.. හෙට ගන්න ඕනි ඒ ගේම් දෙක.. බලමු ප්ලේ කරලම.. ඔයා කියපු හැම ගේමක්ම වගේ සුපිරි..:love:
    Elazzzz bro!
    11.gif
    :cool:

     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Murdered Soul Suspect Finished! (Meke story eka nam patta!! Mara confusing ending eka but okkoma kathawa lassanata thiyanawa anthimata!)

    Murdered2014-06-1616-01-17-00700x500.jpg


    Murdered2014-06-1616-03-09-89700x500.jpg


    Murdered2014-06-1616-03-38-26700x500.jpg


    Murdered2014-06-1617-34-55-11700x500.jpg


    Murdered2014-06-1617-38-33-82700x500.jpg


    Murdered2014-06-1617-41-18-91700x500.jpg


    He was a killer too! :oo: (Well Abigail the ghost girl was in posses obviously but what a twist)
    Murdered2014-06-1617-44-09-48700x500.jpg


    Murdered2014-06-1617-44-53-46700x500.jpg


    Murdered2014-06-1617-45-03-46700x500.jpg


    Murdered2014-06-1617-45-58-06700x500.jpg


    Murdered2014-06-1617-47-40-84700x500.jpg


    Murdered2014-06-1617-47-52-61700x500.jpg


    Good game!! :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මුල ඉදන් ආපහු ගැහුවා.එපා උනා.ඒත් ගේම් එක සිරා නිසා ආයිත් කන්ටිනියු කරා.

    Murdered Soul Suspect

    1fd110d6_l.jpeg


    094f730b_l.jpeg


    93f545b3_l.jpeg


    75b2ead8_l.jpeg


    fe2319db_l.jpeg


    e0373772_l.jpeg


    1994ccfd_l.jpeg


    a0c58ab8_l.jpeg


    72db3089_l.jpeg


    62ab7d9f_l.jpeg

     
    Status
    Not open for further replies.