නියම ගේම බං කුමාරයො..මං මුලින් හිතුවෙ නෑ ඒ තරම් සුපිරි ඇති කියලා ගේම් එක.. ඇයි බං මං පෝස්ට් එකකුත් දැම්මෙ චාටර් වගේ කියලා.. ඒපාරනේ අපේ Wolverine කිව්වෙ.. මුලින් එහෙම වුණාට පහුවෙන්න ගේම් එක සුපිරියි.. අනිවා ආස හිතෙයි කියලා.. ඕන රෙද්දක් කියලා ඊයෙ ගහන්න පටන්ගත්තා.. යකෝ නවත්තන්නෙ නැතුව එළි වෙනකන් ගැහුවා ගේම් එක.. ඒපාර අද උදේ නැගිටලා කන්නෙත් නැතුව ගැහුවා දෙක විතර වෙනකන්.. ඉවර කරලම තමා පස්ස බැලුවෙ..
කෙල්ල ඇවිත් එපා වෙලා ගියේ බං.. මං ඒකි එක්ක වචනයක්වත් කතා කලේ නැද්ද කොහෙද.. පවු වැඩේ..
ග්රැෆික්ස් අතිනුත් සුපිරියි.. ස්ටෝරි එකත් සුපිරියි.. මං කතාව අහගත්තෙ පස්සෙ බං.. වීඩියෝ ඔක්කොම ස්කිප් කර කර ප්ලේ කලේ.. ටයිම් නැති නිසා..උඹ ගහලා බලපං.. අනිවා ආස හිතෙනවා.. හැබැයි මචං ටිකක් අමාරුයි..
මං Easy දාලා ප්ලේ කලේ.. මං මේ කල්පනා කලේ Hard දාලා ගහන එවුන් කොහොම ගහයිද කියලා Easy දාලා මෙච්චර අමාරු නම්..
Heta Gahanawa office ekata udema gihilla baganna one

Splinter Cell series 1kath pattama patta bro!Specially Splinter Cell Conviction & Splintercell Blacklist nam pattama patta
thaniyama nam thamai yanna thiyenne.Ath 1ka issue 1kak karaganna epa bro.Pattama series 1kak Splinter Cell kiyanne![]()
Oya play karala nathnam aniwa play karanna bro!

මං මුලින් හිතුවෙ නෑ ඒ තරම් සුපිරි ඇති කියලා ගේම් එක.. ඇයි බං මං පෝස්ට් එකකුත් දැම්මෙ චාටර් වගේ කියලා.. ඒපාරනේ අපේ Wolverine කිව්වෙ.. මුලින් එහෙම වුණාට පහුවෙන්න ගේම් එක සුපිරියි.. අනිවා ආස හිතෙයි කියලා.. ඕන රෙද්දක් කියලා ඊයෙ ගහන්න පටන්ගත්තා.. යකෝ නවත්තන්නෙ නැතුව එළි වෙනකන් ගැහුවා ගේම් එක.. ඒපාර අද උදේ නැගිටලා කන්නෙත් නැතුව ගැහුවා දෙක විතර වෙනකන්.. ඉවර කරලම තමා පස්ස බැලුවෙ..
කෙල්ල ඇවිත් එපා වෙලා ගියේ බං.. මං ඒකි එක්ක වචනයක්වත් කතා කලේ නැද්ද කොහෙද.. පවු වැඩේ..

Specially Splinter Cell Conviction & Splintercell Blacklist nam pattama patta
issallama apu games mara amarui iwara karanna but anthimata apu ewa nam easy missions thiyenne (splinter cell conviction, splinter cell blacklist... easy kiwwe karanna thiyana de hoyaganna amaru ne
Target locations walata Fuel & cargo wage deliver karanna thiyenne trucks walin


