මන්නම් කියනෙ අපේ උන්
ඩ්ර්ර්ව් කරන්න ගහපු එක වැරදි බන්
එක ද්වසකුත් මට මතකයි ඔහොම කලා
අන්තිමට කෙල වෙනවා දන්නෙම නෑ
- මටනම් හිතෙන්නෙ ටාගට් එක චේස් කරන්න ගියේ
- ලන්ච් එකෙන් පස්සේ සෙට්ල් වෙන්න හදනකොටනේ කෞෂාල් ගියේ
- මහේල තටඹපු නිසා සන්ගටත් ෂොට්ස්වලට යන්න බය හිතෙන්න ඇති
- ප්‍රෙෂර් එනකොට ගහන්න ගිහින් පරදින එක මෝඩ වැඩක්
- ප්‍රසන්න ජෝර්ඩන් දිහා බලන්නෙ මොනවහරි කිව්වොත් ගහනවා කියන්න වගේ


- ජෝර්ඩන් බෝලෙ දාන්න දුවගෙන එන්න පටන් ගන්නකොට ඇයි බං සාක්කුවට අත දාන්නේ?
- බස් එකේ යන්න මාරු කාසි තියනවද බලනවද?






