.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මන්නම් කියනෙ අපේ උන්
    ඩ්‍ර්ර්ව් කරන්න ගහපු එක වැරදි බන් :(
    එක ද්වසකුත් මට මතකයි ඔහොම කලා :(
    අන්තිමට කෙල වෙනවා දන්නෙම නෑ

    • මටනම් හිතෙන්නෙ ටාගට් එක චේස් කරන්න ගියේ
    • ලන්ච් එකෙන් පස්සේ සෙට්ල් වෙන්න හදනකොටනේ කෞෂාල් ගියේ
    • මහේල තටඹපු නිසා සන්ගටත් ෂොට්ස්වලට යන්න බය හිතෙන්න ඇති
    • ප්‍රෙෂර් එනකොට ගහන්න ගිහින් පරදින එක මෝඩ වැඩක්
    • ප්‍රසන්න ජෝර්ඩන් දිහා බලන්නෙ මොනවහරි කිව්වොත් ගහනවා කියන්න වගේ :lol::lol:
    • ජෝර්ඩන් බෝලෙ දාන්න දුවගෙන එන්න පටන් ගන්නකොට ඇයි බං සාක්කුවට අත දාන්නේ?
    • බස් එකේ යන්න මාරු කාසි තියනවද බලනවද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පිස්සුද බන් ලොවෙත් ගහන්න අමාරුයි අන්තිම දවසෙ 390ක්
    :(:(ඉතින් බන් පොඩ්ඩක් ට්‍ර්යි කොලානම් හරිනෙ
    390 නම් බෑ තමා
    මට මතකයි ගහන්න තිබ්බ එකක් අපේ උන් අල්ලලා කෑවා :baffled:
    එකයි කිව්වේ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16785583 said:

    • මටනම් හිතෙන්නෙ ටාගට් එක චේස් කරන්න ගියේ
    • ලන්ච් එකෙන් පස්සේ සෙට්ල් වෙන්න හදනකොටනේ කෞෂාල් ගියේ
    • මහේල තටඹපු නිසා සන්ගටත් ෂොට්ස්වලට යන්න බය හිතෙන්න ඇති
    • ප්‍රෙෂර් එනකොට ගහන්න ගිහින් පරදින එක මෝඩ වැඩක්
    • ප්‍රසන්න ජෝර්ඩන් දිහා බලන්නෙ මොනවහරි කිව්වොත් ගහනවා කියන්න වගේ :lol::lol:
    • ජෝර්ඩන් බෝලෙ දාන්න දුවගෙන එන්න පටන් ගන්නකොට ඇයි බං සාක්කුවට අත දාන්නේ?
    • බස් එකේ යන්න මාරු කාසි තියනවද බලනවද?

    ඔව් ඔව් උබ් අ හරි කුකුලොහ්:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැච් එක පෙන්නනෙ නැහැ කුකුලනි ලින්කුවක් දියන් බලන්න
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගඟුල;16785583 said:

    • මටනම් හිතෙන්නෙ ටාගට් එක චේස් කරන්න ගියේ
    • ලන්ච් එකෙන් පස්සේ සෙට්ල් වෙන්න හදනකොටනේ කෞෂාල් ගියේ
    • මහේල තටඹපු නිසා සන්ගටත් ෂොට්ස්වලට යන්න බය හිතෙන්න ඇති
    • ප්‍රෙෂර් එනකොට ගහන්න ගිහින් පරදින එක මෝඩ වැඩක්
    • ප්‍රසන්න ජෝර්ඩන් දිහා බලන්නෙ මොනවහරි කිව්වොත් ගහනවා කියන්න වගේ :lol::lol:
    • ජෝර්ඩන් බෝලෙ දාන්න දුවගෙන එන්න පටන් ගන්නකොට ඇයි බං සාක්කුවට අත දාන්නේ?
    • බස් එකේ යන්න මාරු කාසි තියනවද බලනවද?
    :lol::lol:ඌ බොලෙ සීම් එක දිහාද මන්දා බන් 3 පාරක් බලනවා
    උගෙ මාර රැවිල්ලක් තියෙන්නෙ:lol:
    කවද හරි කනවා හොදට :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16785622 said:

    • කට වහපිය
    • එතනට ඔටුවා කියනවට වඩා ගඟුල කියනකොට ලස්සනයි :rofl:
    මෙ එඩිටොර් කොලුවානෙ:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය පොස්ට් එක දැම්මාහම ත්‍රෙඩ් පාලු වෙනවා හුත්තො:angry:

    :rofl::rofl::lol::lol: සිරාවට අර ත්‍රෙඩ් එක පැත්තේ බලු බල්ලෙක් නෑ දැන්. මූ ආවද ජේසන් කාරයා පටන් ගන්නවා ඕක. ත්‍රෙඩ් එකම මූසල වෙලා යනවා. :rofl::rofl:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :rofl::rofl::lol::lol: සිරාවට අර ත්‍රෙඩ් එක පැත්තේ බලු බල්ලෙක් නෑ දැන්. මූ ආවද ජේසන් කාරයා පටන් ගන්නවා ඕක. ත්‍රෙඩ් එකම මූසල වෙලා යනවා. :rofl::rofl:

    • මම නැති වෙලාවටත් ඌ ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ ඒකෙන් බං :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::lol::lol: සිරාවට අර ත්‍රෙඩ් එක පැත්තේ බලු බල්ලෙක් නෑ දැන්. මූ ආවද ජේසන් කාරයා පටන් ගන්නවා ඕක. ත්‍රෙඩ් එකම මූසල වෙලා යනවා. :rofl::rofl:
    :lol::( ඔව් බන් ආතල් ත්‍රෙඩ් එක කැවෙ ඔය පොස්ට් එක තමුයි මම පටන් ගත්තෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16785637 said:

    • මොකා?
    • හරියට ලින්ක් එකත් එක්ක දීපන් කවුද බලන්න
    :lol:
    :P
    ගඟුල;16785648 said:

    • මම නැති වෙලාවටත් ඌ ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ ඒකෙන් බං :(

    උට පුකෙ ඉදලා විලුඹට වෙනකම් පිස්සු බන් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16785648 said:
    • මම නැති වෙලාවටත් ඌ ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ ඒකෙන් බං :(

    :lol::lol::rofl: ඕකා මහ දවාලෙත් ගුඩ් නයිට් ගඟුල කියලා දාලා තිබ්බා මම දැක්කා. :lol::lol: