ඔව් බන් ආතල් ත්‍රෙඩ් එක කැවෙ ඔය පොස්ට් එක තමුයි මම පටන් ගත්තෙ
තෝ තමා එහෙනම් ත්‍රෙඩ් එක මූසල කලේ.





ඔව් බන් ආතල් ත්‍රෙඩ් එක කැවෙ ඔය පොස්ට් එක තමුයි මම පටන් ගත්තෙ





ඔන කරන දේ කරනවා එ ඇතික්රිකට් ගහන්න එන්ට කලියෙන් ප්‍රසන්නයා වඩුමඩුවක වැඩට ගියාද මන්දා. ලෑලි දෙයියෝ.

ඔන කරන දේ කරනවා එ ඇති![]()


ක්‍රිකට් ගහන්න එන්ට කලියෙන් ප්‍රසන්නයා වඩුමඩුවක වැඩට ගියාද මන්දා. ලෑලි දෙයියෝ.

ලෑලි baasක්‍රිකට් ගහන්න එන්ට කලියෙන් ප්‍රසන්නයා වඩුමඩුවක වැඩට ගියාද මන්දා. ලෑලි දෙයියෝ.

Prasanna Jayawardene (rhb) 5 (49)අලුත් වාර්ථාවත් තියන්න වගේ යන්නේ පොරPrasanna Jayawardene (rhb) 5 (49)


ඔව් අවුලක් නැහැ මෙ දෙන්නා තව ඔවර 7ක් ඇදලා දුන්නා නම්තව ඔවර්ස් පහෙන් අලුත් බෝලේ ගන්නවා. එක දිගට ඇන්ඩා දාන ඕවර්ස් 5 තමයි භයානකම බං.![]()
අලුත් වාර්ථාවත් තියන්න වගේ යන්නේ පොරPrasanna Jayawardene (rhb) 5 (49)


12 i ban tawa 2 kin passe New ball![]()
