.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් බන් මන් ආසම ෆුට්බෝල් ටීම එක. බලන් ඉන්නවා ඉන්නවා කප් එකක් උස්සනකන් තවම නෑ. ඒ උනාට පෘතුගාලෙන් මදි බං චැලෙන්ජින් මම ඔයිට වඩා ගේමක් උන්ගේන් බලාපොරොත්තු උනා ක්‍රිස්ටියානෝ ඉන්න නිසා.
    Giyapara team eka mara young..Mara talented..muller,Uzle,podolski,Klose,Lame,Snider.....
    Me para sure ne..Balamu..
    Me para jarama WC ekak wei...Elama thama..!