mage monitor ekata kela unada?

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
idala idala salli ekathu kerela hoda phone ekak ganna kiyala haduwa bolaw...me dan mage pc eke mobitor eke madden kolapata irak gihilla tiyanawa.. :( samsung SA300 monitor ekak tiyenne 2years and 5months wage aragena.....meka hadanna ba neda? pannel ekak danna wei ne? 4n ekak ganna tibba salliii aioooooo :confused::confused:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
haffoiii :(:(:(:( දුක තමා සහෝ , warranty ඇති නේ....
ඕක තමා මන් samsung වලට අකමැති. කමක් නැ හෙටම ගත්තා shop එකට ගිහින් warranty claim කරන වරෙන් මචං :yes:
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
උබට අවුරුදු 3ක වොරන්ටියක් ලැබුනේ නැද්ද?

haffoiii :(:(:(:( දුක තමා සහෝ , warranty ඇති නේ....
ඕක තමා මන් samsung වලට අකමැති. කමක් නැ හෙටම ගත්තා shop එකට ගිහින් warranty claim කරන වරෙන් මචං :yes:

warrenty 1 year pc eka gattu tanin gatte...okkotama mun 1 year processor ekata witarak 3years dunne..:(:(
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
idala idala salli ekathu kerela hoda phone ekak ganna kiyala haduwa bolaw...me dan mage pc eke mobitor eke madden kolapata irak gihilla tiyanawa.. :( samsung SA300 monitor ekak tiyenne 2years and 5months wage aragena.....meka hadanna ba neda? pannel ekak danna wei ne? 4n ekak ganna tibba salliii aioooooo :confused::confused:

awlak නැ මචං මෙහෙම කරපන් z එක අමතක කරලා xperia sp එකක් අරන්, 19 inch monitor එකත් අරන් ගෙදර වරෙන් මචං :rofl::rofl::oo::baffled::dull::P:rolleyes:
 
Dec 30, 2013
1,235
166
0
warrenty 1 year pc eka gattu tanin gatte...okkotama mun 1 year processor ekata witarak 3years dunne..:(:(

සාමාන්‍යයෙන් මොනිටර් වලට හැමතැනම වගේ අවුරුදු 3ක් දෙනව. ඒත් හැම තැනම නෑ තමයි. මොකද ඔරිජිනල් වොරන්ටි බොහෝවිට 1 year, ඒත් අනිත් දෙක අතින් දාල ෂොප් වොරන්ටි දෙන්නේ. අලුතින් එකක් ගන්නව නම් asus එකක් ගනින්.
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
awlak නැ මචං මෙහෙම කරපන් z එක අමතක කරලා xperia sp එකක් අරන්, 19 inch monitor එකත් අරන් ගෙදර වරෙන් මචං :rofl::rofl::oo::baffled::dull::P:rolleyes:

සාමාන්‍යයෙන් මොනිටර් වලට හැමතැනම වගේ අවුරුදු 3ක් දෙනව. ඒත් හැම තැනම නෑ තමයි. මොකද ඔරිජිනල් වොරන්ටි බොහෝවිට 1 year, ඒත් අනිත් දෙක අතින් දාල ෂොප් වොරන්ටි දෙන්නේ. අලුතින් එකක් ගන්නව නම් asus එකක් ගනින්.

adooooooo danui bill eka dakke man palaweni item eka casing eka hinda eka witarai dakke 1year...mekata 3years tiyanawa ban..eth mungen aith ekak aluthen dena ekak na neda hadanakan shop ekata badaganna wei ne? unity eke IT land kiyala shop ekak..:(:(
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
සාමාන්‍යයෙන් මොනිටර් වලට හැමතැනම වගේ අවුරුදු 3ක් දෙනව. ඒත් හැම තැනම නෑ තමයි. මොකද ඔරිජිනල් වොරන්ටි බොහෝවිට 1 year, ඒත් අනිත් දෙක අතින් දාල ෂොප් වොරන්ටි දෙන්නේ. අලුතින් එකක් ගන්නව නම් asus එකක් ගනින්.

price 1?
 
Dec 30, 2013
1,235
166
0

adooooooo danui bill eka dakke man palaweni item eka casing eka hinda eka witarai dakke 1year...mekata 3years tiyanawa ban..eth mungen aith ekak aluthen dena ekak na neda hadanakan shop ekata badaganna wei ne? unity eke IT land kiyala shop ekak..:(:(

මෙහෙයි. උබ ගිහින් පිනා වගේ ඉන්න එපා. අලුතින්ම නම් දෙන එකක් නෑ බන්, හදල හරි දෙයි. එතකන් යූස් කරන්න පරන බැකප් මොනිටර් එකක් අනිවා ඉල්ල ගනින්. දුන්නැත්නම් සද්දයක් දාපන්. අනිවා දෙයි. :yes:

19 නම් බන්. 12800 ඉඳන් තියෙනව මතක නෑ. දැන්නම්
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    vga අව්ලක් වෙන්නත් පුළුවන් බං

    ඕක තමයි බං lcd වල සින් ඒක. හොදට තියේලා එක පාරටම හාර්ට් අටක් හැදිලා වගේ ඉවර වෙනව.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මෙහෙයි. උබ ගිහින් පිනා වගේ ඉන්න එපා. අලුතින්ම නම් දෙන එකක් නෑ බන්, හදල හරි දෙයි. එතකන් යූස් කරන්න පරන බැකප් මොනිටර් එකක් අනිවා ඉල්ල ගනින්. දුන්නැත්නම් සද්දයක් දාපන්. අනිවා දෙයි. :yes:

    19 නම් බන්. 12800 ඉඳන් තියෙනව මතක නෑ. දැන්නම්

    Graphic card eke drivers ayin karala aya dala balapan..oka VGA awulak wennath puluwan

    ai uba gaththa thanin 3year warranty ekak nemeida dunne? graphics card ekak use karanawada?

    On board VGA ekata gahala balapan

    vga අව්ලක් වෙන්නත් පුළුවන් බං

    ඕක තමයි බං lcd වල සින් ඒක. හොදට තියේලා එක පාරටම හාර්ට් අටක් හැදිලා වගේ ඉවර වෙනව.

    na machan monitor 1 aula............
    samanyen back up monitors denawada hadanakan shop walin?
    man asa nathi wadak tamai kadawal welata gihin eka ekata wadinna..balamuko gihin ..