අනේහ් හොද හැකරැලි පැටියා.....තැන්කු තැන්කු...............
නියම යෙදුමක්.......
ස්නේහයේ නගරයයි සිත මගේ - මාවතක් හෝ නොවූ රාගයේ.........
නැකැත් රාල;16790206 said:සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?![]()

ගෑණු දැරිවියන් ගේ හීනය තමා ඒක.....හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්......මන් ආසම සිංදුවක්
නැකැත් රාල;16790206 said:සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?![]()

මම නම් දැකලා තියෙන විදියට බෑ 
පුලුවන්ද දන්නේ නෑකෑවද....
අන්න අපි දෙන්නගෙ සින්දුව යනව...

නැකැත් රාල;16790206 said:සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?![]()

බෑ බන් බෑ....![]()

මොන ෆැන්ටසි ද බං.....??නැකැත් රාල;16790206 said:සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?![]()

මොන ෆැන්ටසි ද බං.....??
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයයි!!
ලබ්බ තමා!!!!!!![]()