2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නැකැත් රාල;16790206 said:
සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?:nerd:

බෑ බන් බෑ.... :growl:
 
Aug 18, 2011
6,147
788
0
නැකැත් රාල;16790206 said:
සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?:nerd:

:eek::eek: මම නම් දැකලා තියෙන විදියට බෑ :eek::eek: පුලුවන්ද දන්නේ නෑ
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කෑවද....

ඔව් කැවෝ....

අන්න අපි දෙන්නගෙ සින්දුව යනව...
:eek::eek:

නැකැත් රාල;16790206 said:
සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?:nerd:
:no::no::no:

බෑ බන් බෑ.... :growl:
:yes::yes::yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16790206 said:
    සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?:nerd:
    මොන ෆැන්ටසි ද බං.....??
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයයි!!

    ලබ්බ තමා!!!!!!:growl::growl::nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    25quk90.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොන ෆැන්ටසි ද බං.....??
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයයි!!

    ලබ්බ තමා!!!!!!:growl::growl::nerd:

    "කාව්‍ය රසය උපරිමයි
    ප්‍රායොගිජකත්වය බින්දුවයි
    හැබැයි....
    අහන් ඉන්නකොට සුන්දරයි":yes: