EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාගේ.. පාසල් කාලය....
    සිහි වෙනවානෙ හැම දින....
    ඈගේ .. සුරතල් ආලය....
    9.gif

    රෝස මලක් වාගෙ පෙනුනානේ මට :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඒ ගමන මොකද.....?? පොලු කාරයෝද....?? වෑන් එකේ අවුලක්ද....?? රෙපාලගේ කේස් ද....?? :confused:

    :cool: මොනවද අර අනුරාධපුරේ ගහන බයිට් එකද.....?? :rolleyes:

    Na meka polonnaruwe gahana ekak :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P:P:P:P සිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම......... :frown:
    පොට් එකේ තියපු එකා , ඇට්ටිම්බෙන් මෙන්න බෙන් ටෙන් බලනවා සෙටියේ :frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දං ගස් යටයි රා කණ්ඩි මතයි රිංග රිංග හිටපු උබට මොන බිග් මැච් ද බන් :lol:
    අහ්හ්....ඔටුස්, ඔව් ඔව් අර අවුරුද්දට ගහන පිය පුතු මහා තරගය ගැන කිවේ බොලන් :nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ්හ්....ඔටුස්, ඔව් ඔව් අර අවුරුද්දට ගහන පිය පුතු මහා තරගය ගැන කිවේ බොලන් :nerd:
    :cool: moko wenne ban:)
    7.gif
    thaama තුන හිටවලා ගහනවාද :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek:
    උඹට මේක මතකද...

    කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා...
    අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා...
    බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා..
    පාන්දරින් පාන් මාමා පාන් ගේනවා ;) :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :eek:
    උඹට මේක මතකද...

    කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා...
    අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා...
    බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා..
    පාන්දරින් පාන් මාමා පාන් ගේනවා ;) :lol:
    :lol::lol: අමතක වෙන්නැ එ සොදුරු අතිතය