මාගේ.. පාසල් කාලය....
සිහි වෙනවානෙ හැම දින....
ඈගේ .. සුරතල් ආලය....
රෝස මලක් වාගෙ පෙනුනානේ මට
සිහි වෙනවානෙ හැම දින....
ඈගේ .. සුරතල් ආලය....
රෝස මලක් වාගෙ පෙනුනානේ මට


ඒ ගමන මොකද.....?? පොලු කාරයෝද....?? වෑන් එකේ අවුලක්ද....?? රෙපාලගේ කේස් ද....??
![]()
මොනවද අර අනුරාධපුරේ ගහන බයිට් එකද.....??
![]()

owa daanna epaa ban....සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා......
මට නිතරම පෙනෙනවා මැවීලා....
මාලා ඇවිත් මගේ කනට ඔයා ලං වෙලා..
කියන්නකො ආදරෙයි කියාලා



Big match sihiwenawaaමාගේ.. පාසල් කාලය....
සිහි වෙනවානෙ හැම දින....
ඈගේ .. සුරතල් ආලය....![]()
රෝස මලක් වාගෙ පෙනුනානේ මට![]()

පකඩ දනමක් නෑ බන් අර ලූස් බයිට් අපේ ගෙවල් ගාව කඩේට අද ඇවිල්ලා තියෙන්නේ![]()
අජිනොමොටෝ නාවල ඇතිදං ගස් යටයි රා කණ්ඩි මතයි රිංග රිංග හිටපු උබට මොන බිග් මැච් ද බන්Big match sihiwenawaa![]()

පොට් එකේ තියපු එකා , ඇට්ටිම්බෙන් මෙන්න බෙන් ටෙන් බලනවා සෙටියේසිරාවට උදේට පිස්සු වගේ බං මේකව මොන්ටිසෝරි යන්න ලැස්ති කරගන්න....... අඬන්නේ කරන්නේ මුකුත් නෑ ඒත් ඇඳුම් අන්දවලා ලැස්ති කරන්න දෙන්නෙම නෑ ගේ වටේ දුව දුව සෙල්ලම.........
![]()

අහ්හ්....ඔටුස්, ඔව් ඔව් අර අවුරුද්දට ගහන පිය පුතු මහා තරගය ගැන කිවේ බොලන්දං ගස් යටයි රා කණ්ඩි මතයි රිංග රිංග හිටපු උබට මොන බිග් මැච් ද බන්![]()

අහ්හ්....ඔටුස්, ඔව් ඔව් අර අවුරුද්දට ගහන පිය පුතු මහා තරගය ගැන කිවේ බොලන්![]()
moko wenne ban


![]()
උඹට මේක මතකද...
කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා...
අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා...
බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා..
පාන්දරින් පාන් මාමා පාන් ගේනවා![]()
![]()

අමතක වෙන්නැ එ සොදුරු අතිතයowa daanna epaa ban....
bonna hithenawaa
පෝල් අයියාගේ සින්දු ටිකක් ඇසුවෙමි
Big match sihiwenawaa![]()

ඒ කාලෙ හරි සුන්දර ඇති නේහ් 
Na meka polonnaruwe gahana ekak![]()
මම හිතුවේ මාතර ෆ්රීලන් කියලා...... 