◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මචන්ලා මම යන්න කියලා
අදට එහෙනම් හැමෝටම සුබ සිහින


00020404.gif

000203D4.gif
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
යාළුවා;16791892 said:
තොපිට නින්ද නොයන ලෙඩක් තියෙනවනන් බෙහෙතක් ගනිල්ලා :sorry:

ඔයා ඊයේ හිටියේ නැහැ නෙහ්.....:nerd::nerd::nerd::nerd:

කලින්ම දොයි.....ඉන්න තිබුනනේහ් අපිත් එක්ක.................:growl::growl::growl::growl::growl:
 
Aug 18, 2011
6,147
788
0
යාළුවා;16791931 said:
උපරිම වේදනාවේ සලකුණු :P

කවුද දන්නේ නෑ ඊයේ රෑ ඉන්න බැරි වුන නිසා රිදිලා කෑ ගහන්නේ :lol::lol: හූඌඌඌ
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16792006 said:
    කවුද දන්නේ නෑ ඊයේ රෑ ඉන්න බැරි වුන නිසා රිදිලා කෑ ගහන්නේ :lol::lol: හූඌඌඌ

    පිස්සුද බං. මුන් හැමදාම එළිවෙනකන් ඉන්නවනෙ. මමත් ඉස්සර හිටිය. :( නිදාගන නැති දවසුත් තියෙනවා. හැබැයි දැන් අවුරුද්දක විතර ඉඳල එහෙම නෑ. මොකද මම නිදි වැරීමේ විපාක භුක්ති විඳලා තියෙන නිසයි එහෙම කියන්නෙ. උපරිම වේදනාව :(
     
    Status
    Not open for further replies.