
යාළුවා;16791907 said:ජී ඇම් ඉන්දු

උඹලා කසියා ගහලා රෑට නිදාගත්තට අපි ඒම නෑ 

උපරිම වේදනාවේ සලකුණුබින්දු;16791925 said:gm ridilaඋඹලා කසියා ගහලා රෑට නිදාගත්තට අපි ඒම නෑ
![]()

යාළුවා;16791892 said:තොපිට නින්ද නොයන ලෙඩක් තියෙනවනන් බෙහෙතක් ගනිල්ලා









යාළුවා;16791931 said:උපරිම වේදනාවේ සලකුණු![]()

හූඌඌඌබින්දු;16792006 said:කවුද දන්නේ නෑ ඊයේ රෑ ඉන්න බැරි වුන නිසා රිදිලා කෑ ගහන්නේහූඌඌඌ








මම වවුලෙක් නෙමේ. 10-12 අතර නිදාගන්නවාඔයා ඊයේ හිටියේ නැහැ නෙහ්.....
කලින්ම දොයි.....ඉන්න තිබුනනේහ් අපිත් එක්ක.................![]()

බින්දු;16792006 said:කවුද දන්නේ නෑ ඊයේ රෑ ඉන්න බැරි වුන නිසා රිදිලා කෑ ගහන්නේහූඌඌඌ
නිදාගන නැති දවසුත් තියෙනවා. හැබැයි දැන් අවුරුද්දක විතර ඉඳල එහෙම නෑ. මොකද මම නිදි වැරීමේ විපාක භුක්ති විඳලා තියෙන නිසයි එහෙම කියන්නෙ. උපරිම වේදනාව 
යාළුවා;16792023 said:මම වවුලෙක් නෙමේ. 10-12 අතර නිදාගන්නවා![]()
















eke ganan....
apata moko..........
e wunata innai thibune....![]()

අනිත් දවසෙ නිවාඩු වගේ නං බාගයක් විතර ගහල ඉන්න තිබ්බ 