මන් මොනාද මේවට කියන්නේ...................
ඔයාලා මොනවා කියන්නද.

මේ බන්ඩි ප්රශ්නය අපේ ප්‍රශ්නයක් 

මන් මොනාද මේවට කියන්නේ...................

මේ බන්ඩි ප්රශ්නය අපේ ප්‍රශ්නයක් 

යාළුවා;16792612 said:ගහපන් ගහපන් ගල් හෝ ඉම්පෝටඩ්..ගල් නං ගල්....ඉම්පෝටඩ් නං ඉම්පෝටඩ්....
ෂුවර් එකට ග්‍රාන්ට්ස් මරනව ඇති තෝ![]()


වැඩිපුරම ගහල තියෙන්නේ VAT 9
- Black Opal
- VAT 9
- OLD KEG
- Black label
- Red label
- Absolut
- Grants
මම කලිනුත් කිව්වේ දැන් පෙවෙන්නෙ නෑ බං. මගේ බෝතලේ යාළුවා අමධ්‍යප උනා![]()

බින්දු;16792725 said:ඔයාලා මොනවා කියන්නද.මේ බන්ඩි ප්රශ්නය අපේ ප්‍රශ්නයක්
![]()






යාළුවා;16792745 said:ඉට්ස් ඕකේ බේබි
දැන් පල








ඉඳල හිටලා හරි විස්කි එකක් ගහන එක ඇඟට හොඳයි බංයාළුවා;16792750 said:සර්ජිකල් ස්පිරිටි බීපන්කො...ලාබයි![]()

ඉඳල හිටලා හරි විස්කි එකක් ගහන එක ඇඟට හොඳයි බං![]()



යාළුවා;16792872 said:රා හැර දේශීය කිසිවක් නොබොමි
බීල තියෙන වර්ග පොඩ්ඩක්
මතක් වෙනකොට ඔක්කාරෙට එනවා 

රා තමයි බොල පදිරිමඊයා Absolut Raspberri එකක් ගහල මට එපා උනා බංමතක් වෙනකොට ඔක්කාරෙට එනවා
ඔය පැත්තේ රා තියෙනවා නෙහ්![]()

මං C-Dark ව පොඩ්ඩක් බලල එන්නං![]()

අපිට හම්බෙන්නේ කලවම් කරපුව බං![]()
සොරි තමා ගහෙන් බානකොට ගන්න ඕනෙ මීමැස්සෝ පිටින්
මී මැස්ස බයිට් එකට 
යාළුවා;16792750 said:සර්ජිකල් ස්පිරිටි බීපන්කො...ලාබයි![]()

මෙන්න මෙය මට ඇස ගසනවා![]()




හ්ම්ම් නැතුව නැතුව ඉතින් මම න කිව්වයේආදරේට නෙහ් ඉතිං...අපි ඉතිං හොද යාලුවොනේ....... හ නැද්ද?
![]()





හ්ම්ම් නැතුව නැතුව ඉතින් මම න කිව්වයේ
හ්ම්ම් ඉතින් කොහොමෙයි
කෝ මේ අපේ කස්ටිය![]()
බින්දුවනම් මරාගන්න ගහින්![]()
අර එව්වා මෙව්වා ට්‍රේඅඩ් වලට බැහැලා අක්කේකස්ටිය නම් නැහැ....
බින්දුවනම් මරාගන්න ගහින් ? කාවද?
