◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16792612 said:
    ගහපන් ගහපන් ගල් හෝ ඉම්පෝටඩ්..ගල් නං ගල්....ඉම්පෝටඩ් නං ඉම්පෝටඩ්....
    ෂුවර් එකට ග්‍රාන්ට්ස් මරනව ඇති තෝ :lol:

    • Black Opal
    • VAT 9
    • OLD KEG
    • Black label
    • Red label
    • Absolut
    • Grants
    වැඩිපුරම ගහල තියෙන්නේ VAT 9 :D
    මම කලිනුත් කිව්වේ දැන් පෙවෙන්නෙ නෑ බං. මගේ බෝතලේ යාළුවා අමධ්‍යප උනා :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දොළොස්දාහට සුබ පැතුම් !!
    congratulazioni-gif-congratulations-glitter-611.gif

    ඉට්ස් ඕකේ බේබි
    දැන් පල
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    • Black Opal
    • VAT 9
    • OLD KEG
    • Black label
    • Red label
    • Absolut
    • Grants
    වැඩිපුරම ගහල තියෙන්නේ VAT 9 :D
    මම කලිනුත් කිව්වේ දැන් පෙවෙන්නෙ නෑ බං. මගේ බෝතලේ යාළුවා අමධ්‍යප උනා :(

    සර්ජිකල් ස්පිරිටි බීපන්කො...ලාබයි :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉඳල හිටලා හරි විස්කි එකක් ගහන එක ඇඟට හොඳයි බං :yes:

    රා හැර දේශීය කිසිවක් නොබොමි :(
    බීල තියෙන වර්ග පොඩ්ඩක්
    Chivas Regal
    Gold
    White
    Blue
    Black
    Double Black
    Red
    Grants
    Tequila
    Absolute Vodka
    Raspberry
    Bacardi
    Bombay Sapphire Gin
    Red Rum
    White Rum
    Remy Martin Cognac
    St. Remy Brandy
    J&B
    VAT 9
    VAT 69
    Old Keg
    Gallery

    ලිස්ට් එකක දැක්ක ඒවගෙන් ඔය ටික විතරයි දැක්කෙ. තව බර ගානක් තියෙනව මතක නැති ඒව :P
    ළඟදී US Imported Cognac එකකුයි. වොඩ්කා එකකුයි ගැහුවා. මේ ත්‍රෙඩ් එකේ පික් එකක් දැම්මද කොහෙද. නම මතක නෑ :(
    තව වයින් වර්ග බර ගානක් ටේස්ට් කරලා තියෙනවා.
    9.gif

    ලංකාවෙ වයින් වලින් තෙවත්තේ මිදී වයින්
    තැඹිලි වයින්
    කෝලිකුට්ටු වයින්
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16792872 said:
    රා හැර දේශීය කිසිවක් නොබොමි :(
    බීල තියෙන වර්ග පොඩ්ඩක්

    ඊයා Absolut Raspberri එකක් ගහල මට එපා උනා බං :sorry: මතක් වෙනකොට ඔක්කාරෙට එනවා :sorry:

    ඔය පැත්තේ රා තියෙනවා නෙහ් :dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආදරේට නෙහ් ඉතිං...අපි ඉතිං හොද යාලුවොනේ....... හ නැද්ද?
    :confused::confused::confused::confused:
    හ්ම්ම් නැතුව නැතුව ඉතින් මම න කිව්වයේ :yes::yes::yes:
    හ්ම්ම් ඉතින් කොහොමෙයි :D
    කෝ මේ අපේ කස්ටිය:eek:
    බින්දුවනම් මරාගන්න ගහින් :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම් නැතුව නැතුව ඉතින් මම න කිව්වයේ :yes::yes::yes:
    හ්ම්ම් ඉතින් කොහොමෙයි :D
    කෝ මේ අපේ කස්ටිය:eek:
    බින්දුවනම් මරාගන්න ගහින් :(

    කස්ටිය නම් නැහැ....

    බින්දුවනම් මරාගන්න ගහින් ? කාවද?
     
    Status
    Not open for further replies.