e mokakda ban?![]()
අර BBC Sinhala - සංදේශය කියලා එකක් තියෙන්නේ එකෙන් පොඩ් interview එකක් තිබ්බා මැතිවුස් එකක මුල් ටෙස් මැච් එකට ඉස්සරලා කොහොමද ටෙස් තරග වලට තියන සූදානම අහන්න( සිංහලෙන් තිබ්බේ ) එකේ දි ඒ මාධ්‍ය වේදියා ඇහුවා සචියගේ ප්‍රශ්නේ ගැනත් ඉතින් මැතිවුස් කීවා ලෝකයේ ඇතැම් කලාප වලදීඑහෙම චෝදනා එල්ල වෙනවා කියලා ( ඇත්ත නේ ) මැතිවුස් ඒක එච්චර ගණන් ගන්නේ නැතිව කියන්න ඇත්තේ සින්හලෙන් නිසා එතින් BBC දේශාද්‍රේහියෝ ටික ( දෙහි අඔුල් එක්ක ඕක BBC ASIA SPORT වල ඉංග්‍රිසියෙන් දාලා ඕක දැකලා ECB එකෙන් ඒකේ ලොක්කා
මෙන්න මේ බූරුවා ICC එකට රිපෝට් කරලා
මැතිවුස් උන්ට ප්‍රසිද්දියේ චෝදනා කලා වහාම පරික්ශනයක් තියන්න කියලා ( ඔය වගේ පොඩ් දේවල් අයි සි සිය ට නෙමයෙි මුලින් කියන්නේ ඒ රටේ ක්‍රිකට් බොඩ් එකට ) මුන් ඉතින් ලොකු උන් නේ
ඉතින් අයි සි සිය මේ ගැන තවම මොනවත් කියලා නෑ බැරි වෙලා වත් පරික්ශනයක් කරලා වැරදි කාරයා උනොත් තරගා ගානක් තහනම් වෙනවා
දැන් මුන්ගේ සැලසුම් තේරෙනවා නේ ලංකාවේ ඉන්න කලු සුද්දොම නේ අපේ ලංකාවට කෙලවන්න යන්නේ කියලා මම මේවා ගැන එච්චර කතා කරන්න කැමති නෑ එත් උබ අහුව නිසා කිවේ 
http://www.bbc.com/sport/0/cricket/27794735
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140610_angelo_mathews_audi.shtml
මේ තියෙන්නේ ඒ ලිපිය
සරෝජ් පතිරණ කියන කලු සුද්දා තමා ඕය ලිපි ලියලා තියෙන්නේ
ඒකා හිතන් ඉන්නේ හරි මාධ්යෙව්දිය කියලා




. මොනා උනත් 
. ඌට වෙන අසාධාරනේ තමයි අවුල 


. ඒ ටික කඩනකන්