ade machanla mage licen insurence iwarai 23..kohomada aluth karaganne?????kohetada yannne??????????mage thiyenne coop 3rd party man baluwe ceylinco 3rd party daganna kohomada ehama karanne green test karannnath onada buns??????????![]()
හත්වලාවේ......මුලින්ම ග්රීන් ටෙස්ට් එක කොර ගන්න ඕනේ..බයික් එකේ පොත අරන් යන්න එතනට..500 ට අඩු ගානක් යන්නේ ඕක කොරන්ට..ඊට පස්සේ සෙලින්කෝ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් ඩා ගන්න ලගම තියෙන සෙලින්කෝ පොට් එකකට ගිහින්..එකට 700 ට අඩුවෙන් යයි..උන්ගේ 1200 ට තියෙනවා බයික් එක කන්ඩම් උනොත් ගෙවන එකක්..කැමති නම් ඒක දා ගන්න..
ඔය ඔක්කොම කරගෙන අලුත් දුම් සහතිකේ,පරණ අදායම් බලපත්රය,අලුත් රක්ෂණ සහතිකය,බයික් එකේ පොත අරගෙන යන්න ඔයාට අයිති ප්රාදේශීය ලේකම් කාර්යාලයට..ඔය ඔක්කොම ඉදිරිපත් කලාම ඔයාට අලුත් අදායම් බලපත්රය ලැබෙයි..එතනට 750 ක් වගේ යන්නේ ,මතක නෑ හරියට..
Last edited:


රෙද්ද තමා...... මම 110 අල්ලලා තියෙනවා.......


සුදු ඉර උඩ නම් පට්ටම වෙනසක් තියනව. 



