කොල්ලෝ අස්සේ හිටියට අපේ යුරාජ් මාමි සෑහෙන වයසක පොරක් නේ![]()
බුකියේ ෆොටෝ කෑල්ලක් දැක්ක![]()
තෝ මොකා කියලද බුකියේ ඉන්නේ......?? 
කොල්ලෝ අස්සේ හිටියට අපේ යුරාජ් මාමි සෑහෙන වයසක පොරක් නේ![]()
බුකියේ ෆොටෝ කෑල්ලක් දැක්ක![]()
තෝ මොකා කියලද බුකියේ ඉන්නේ......?? 
බලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනවPulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම.
![]()
මගේ ඉන්ෂුවරන්ස් නම් ඉවර උනා මේ මාසේ මුල..... ඒක යූනියන් එකේ දැම්මා..... 8444/= ෆුල්.....
![]()
දුම් පරීක්ෂනේ කරේ නෑ තවම..... මොකද මම රෙජිස්ටර් කරේ පස්සෙනේ.....![]()
දුම් පරීක්ෂනේට 475ක් හෝ 425ක් තමා යන්නේ..... ඒක ලාෆ්ස් එකෙන් කර ගනින්..... අනිත් කම්පැණිය හම්බ......ඒකට යනකොට මතක ඈතුව බයික් එකේ පොත (දැන් එන්නේ අර පත සයිස් කොලයක්නේ... අන්න ඒක) අරන් යන්න..... ඊට පස්සේ, දුම් පරීක්ෂණේ සහතිකෙයි, බයික් එකේ පොතයි, ඉන්ෂුවරන්ස් කාඩ් එකයි අරන්, උඹලගේ පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න.... එතනට 700/= ක් ගෙවන්න වෙනවා.......
![]()

එන්ජිම ඕෆ් කරල නියුට්‍රල් කරන්න.

එහෙම තමයි මචන් ඒත් බෑනේ සමහර වෙලාවට![]()


ඔය මචෝ ඉන්දියන් කාරයට ගියර් බොක්ස් එකක් හරියට හදාගන්න බැරිකම.
කරන්න දෙයක් නෑ.![]()

කොමන් ප්‍රොබ්ලම් එකක් මචෝ ඔයබලපන් මචං මම ගත්තට පස්සෙ නේ ඕක එන්න ගත්තම මම ගූගල් කරා Pulsar 135ls එකේ ඔය කේස් එක ගැන ඉන්දියන් අය ගොඩක් මේ ගැන අහල තියෙනවPulsar 150,180 මේ කේස් එක තියෙනවද කියලනම් දන්නෑ. එපා වෙනව මචං නියුට්‍රල් කරගන්න බැරි උනාම.
![]()
හැබැයි ඉතින් නියුට්‍රල් කරන්න හැම තිස්සෙම ඕන්නෑ නේද
මන් නම් නැවැත්තුවත් නවත්තන්නෙ ගියර් එකක තමා 
කොමන් ප්‍රොබ්ලම් එකක් මචෝ ඔයහැබැයි ඉතින් නියුට්‍රල් කරන්න හැම තිස්සෙම ඕන්නෑ නේද
මන් නම් නැවැත්තුවත් නවත්තන්නෙ ගියර් එකක තමා
![]()


මචන්ලා මගේ ස්කූටි පෙප් එකේ 40 විතර යනකොට දෙදර දෙදරනේ යන්නේ මචන්ලා ලොකුවට නෙවේ සාමන්යෙන් ගානට දෙදරනවා අතට දෑනෙනවා ඒ මොකද කියලා දන්න කෙනේක් ඉන්නවනම් කියන්නකෝ 

අනේ මටනම් ෆල්සර් නෑ මචන්ලාමචන්ලා මගේ ස්කූටි පෙප් එකේ 40 විතර යනකොට දෙදර දෙදරනේ යන්නේ මචන්ලා ලොකුවට නෙවේ සාමන්යෙන් ගානට දෙදරනවා අතට දෑනෙනවා ඒ මොකද කියලා දන්න කෙනේක් ඉන්නවනම් කියන්නකෝ
![]()

හීරෝ හොන්ඩ වලත් ඔය ලෙඩේම තියෙනව 1down 4up ගියර් පැටර්න් එකේ .පොඩ්ඩක් ඉස්සරහට පිටි පස්සට ගන්න ගමන් ලාවට පොඩි ටච් එකක් දෙන්න ඕනෙකොමන් කිව්වේ මචං පල්සර්වලටද? නෑ මචං මම දන්න විදියට එහෙම හොඳ නෑ ක්ල්ච් ප්ලේට් සවුත්තු වෙනවා. යනගමන් නම් අවුලක් නෑ මොකද ට්‍රාන්ස්මිෂන්ස් වැඩ කරනවනේ. බයික් එක නවත්තල ස්ටාට් කරනව නම් වඩා හොඳ නියුට්‍රල් එකට අරන් ස්ටාට් කරන එක. ගොඩක් අය නොකෙරුවට. එන්ජමට අර විදියට කරන එක හොඳයි. මංද පොතේ තියෙන්නේ එහෙමයි![]()
ඒකත් හැම තිස්සෙම හරියන්නෑ
හ්ම් ඔව් ක්ල්ච් ප්ලේට්වටල බල පෑමක් වෙන්න පුලුවන් තමා කෝකටත් උබ කරන විදිහ හොදා තමා
මන් අරහෙම පුරුදු වෙලා මලාට නියුට්‍රල් කරන්නෑ බන් 
oya neutral seen eka godak bike wala thiyana deyak, gears udata dana ewwage common seen ekak oka, ledak newe tikak purudu unama hariyata style ekata danna thiyenne, math XR eka gaththa gaman patta kattak kawe neutral karaganna
tricker eke nam ikmanin alla gaththa 1 week wage yanakota
මචං මේක අවුලක් නැතිව කරගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන්ද? 
හීරෝ හොන්ඩ වලත් ඔය ලෙඩේම තියෙනව 1down 4up ගියර් පැටර්න් එකේ .පොඩ්ඩක් ඉස්සරහට පිටි පස්සට ගන්න ගමන් ලාවට පොඩි ටච් එකක් දෙන්න ඕනෙඒකත් හැම තිස්සෙම හරියන්නෑ
හ්ම් ඔව් ක්ල්ච් ප්ලේට්වටල බල පෑමක් වෙන්න පුලුවන් තමා කෝකටත් උබ කරන විදිහ හොදා තමා
මන් අරහෙම පුරුදු වෙලා මලාට නියුට්‍රල් කරන්නෑ බන්
![]()
හී හී ඔව් මචෝ. ගොඩක් කොල්ලෝ ඔහොම තමයි. අපි ඉතින් බයික් ගත්ත අලුතනේ. දුකක් දෙන්න හිත දෙන්නෑ 
40ට වඩා ටිකක් වැඩියෙන් යනකොටත් දෙදරණවද? නැත්න්ම් 40ට වැටියෙන් කොච්චර ගියත් දෙදරනවද?

ආහ් අලුතනම් ඉතින් පොතේ විදිහට තමා වැඩමමත් මචං කරන්නේ පොඩ්ඩක් බයික් එක ඉස්සරහට පස්සට ගස්සල ගන්න එක. බොහෝවිට එතකොට හරියනවාහී හී ඔව් මචෝ. ගොඩක් කොල්ලෝ ඔහොම තමයි. අපි ඉතින් බයික් ගත්ත අලුතනේ. දුකක් දෙන්න හිත දෙන්නෑ
![]()

ටිකක් කාලයක් යද්දි ඕක හරියනව මචෝ 

ආහ් අලුතනම් ඉතින් පොතේ විදිහට තමා වැඩටිකක් කාලයක් යද්දි ඕක හරියනව මචෝ
![]()

40 වඩා ගියේ නෑ බ්න් එන්ජින් එක බොර් කරලා තියෙන්නේ....![]()



40ට යනකොට එන්ජිමේ ඒ අවස්තාවේදී සංඛ්‍යාතය බයික් එකේ අනෙකුත් කොටස් වල සංඛ්‍යාතයට සමාන උනාම ඔය වගේ දෙදරන සීන් එනව. ඕක හැම වාහනේකටම පොදු දෙයක්. එක් එක් වාහනෙන් වාහනේට ඕක වෙනස්, එකම වර්ගයේ ඒවගෙ ටිකක් එක ලග එන්න පුලුවන්. අනුනාද කියන සීන් එක ඕක. ඒත් හරියටම කියන්න බෑ තව එක එක සීන් තියෙන්න පුලුවන්. ස්කූටර් පදින කොල්ලෝ සප් එකක් දෙයි.![]()
