EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේම ආතතිය :oo::( ලැපේ හාර්ඩ් එකට කෙල වී ඇති බැව් පෙනේ .. අනෙක් ඩේටා නම් වැඩක් නැත ... මාගේ එකවුන්ට්ස් ටිකේ ඩේටා ටික අරන් දෙන්නේ නම් යහපතකි :baffled: අවුරුදු දෙකක වගකීමක් හාර්ඩ් එකට ඇති බව ලබ්බා තුමා පැවසීය ... බිල් මාහට ලබා නොදුන් අතර ලබ්බා තුමාගෙන් වොරන්ටි ඉල්ලා සිටිමි :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek::eek: යූ පී එස් එකට වූ දේ ලැපට නොවේවා..
    ලැප ඉක්මනින් සුවපත් වේවා !
    11.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හාඩ් එක ටොෂීබාදෝ.....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලප නම් ඩෙල් ...හාර්ඩ් එක ටොශීබා වෙන්න ඕනා...මතක නෑ ඌනෙ දැම්මේ :sorry: මොකෝ සිද්දිය ? :rolleyes:

    ටොෂිබා හාඩ් යනවා මට පෙන්නේ..:sorry:

    මගෙ දෙකක් ගියා...:no:
    බයවෙන්නෙපා වොරන්ටි හම්බවෙයි එලකිරි වගේ..:yes:

    ඩේටා නම්..:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටොෂිබා හාඩ් යනවා මට පෙන්නේ..:sorry:

    මගෙ දෙකක් ගියා...:no:
    බයවෙන්නෙපා වොරන්ටි හම්බවෙයි එලකිරි වගේ..:yes:

    ඩේටා නම්..:baffled:

    ඔරිජිනලි තිබ්බෙත් ටොෂීබා .... හුයන්නේ හාර්ඩ් වගේ... යකෝ අවුරුද්දක් වත් වැඩ නෑනේ මෙව්වා :growl: මට නම් ෂුවර් නෑ උගේ වොරන්ටි දෙවිල්ල ... :no: යකෝ මම ලැප දාගෙන ඉන්නෙත් නෑ උදේට පැයක් විතරයි දාන්නේ :(

    ඩේටා ඕන බන් හත්ඉලව්වයි නැත්තන් :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔරිජිනලි තිබ්බෙත් ටොෂීබා .... හුයන්නේ හාර්ඩ් වගේ... යකෝ අවුරුද්දක් වත් වැඩ නෑනේ මෙව්වා :growl: මට නම් ෂුවර් නෑ උගේ වොරන්ටි දෙවිල්ල ... :no: යකෝ මම ලැප දාගෙන ඉන්නෙත් නෑ උදේට පැයක් විතරයි දාන්නේ :(

    ඩේටා ඕන බන් හත්ඉලව්වයි නැත්තන් :sorry:
    අර රිකවර් කරන බුවා පට්ට ගනං ගන්නවා නෙහ් රිකවර් කරන්න...
    එක පාරක් 15ක් ඉල්ලුවා 500 එකක් රිකවර් කරන්න :shocked::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නාකි වුනත් මුන්ගේ විසේ බලපන්කො :lol: :lol:

    අපි වගේ කොල්ලා දැන්මා නම් කමක් නැ මේවා,

    දැන් කට්ටිය රිදිලා දුවගෙන එයි ලොල්
    කව්ද බොල නාකි....:frown::frown: තරි අයියට නම් ඔන්න කිව්වත් කමක් නෑ...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේම ආතතිය :oo::( ලැපේ හාර්ඩ් එකට කෙල වී ඇති බැව් පෙනේ .. අනෙක් ඩේටා නම් වැඩක් නැත ... මාගේ එකවුන්ට්ස් ටිකේ ඩේටා ටික අරන් දෙන්නේ නම් යහපතකි :baffled: අවුරුදු දෙකක වගකීමක් හාර්ඩ් එකට ඇති බව ලබ්බා තුමා පැවසීය ... බිල් මාහට ලබා නොදුන් අතර ලබ්බා තුමාගෙන් වොරන්ටි ඉල්ලා සිටිමි :baffled:

    :frown: අඩන්නේ නැතුව හිටු.... ඕකේ වොරන්ටි ඉවර උනත් අළුත් හාඩ් එකක් අරන් දෙන්න කියලා ඕඩර් එකක් ආවා....... :yes: මොකද නැත්නම් කිරිය පුරා යයි නේ ඕක කිය කියා....... :growl: :frown: :dull:

    :eek::eek: යූ පී එස් එකට වූ දේ ලැපට නොවේවා..
    ලැප ඉක්මනින් සුවපත් වේවා !
    11.gif

    :frown: :growl:

    :eek: දැන් බලමුකෝ සිංහලයෝ දෙන වොරන්ටිය :shocked:

    :frown: ඈයි මීට කලින් වොරන්ටි දීලා නැද්ද.....?? :growl: මේ පාර අර UPS එක මට ඕනා...... :yes:

    ලප නම් ඩෙල් ...හාර්ඩ් එක ටොශීබා වෙන්න ඕනා...මතක නෑ ඌනෙ දැම්මේ :sorry: මොකෝ සිද්දිය ? :rolleyes:

    :confused: මටත් මතක නෑ..... හිටු හොයලා බලන්න ඕනා..... :yes: ටොෂිබා වෙන්න ඕනා.... අවුරුදු 2ක් වොරන්ටි දුන්නේ ඒවට විතරයි..... බලමු...... :yes:

    ඔරිජිනලි තිබ්බෙත් ටොෂීබා .... හුයන්නේ හාර්ඩ් වගේ... යකෝ අවුරුද්දක් වත් වැඩ නෑනේ මෙව්වා :growl: මට නම් ෂුවර් නෑ උගේ වොරන්ටි දෙවිල්ල ... :no: යකෝ මම ලැප දාගෙන ඉන්නෙත් නෑ උදේට පැයක් විතරයි දාන්නේ :(

    ඩේටා ඕන බන් හත්ඉලව්වයි නැත්තන් :sorry:

    :dull: දැන් හාඩ් නම් අනේ මන්දා තමා....... ඕක නම් ඩිසයින් එකෙන්ම ෆේල් ලැප නම්..... CPU Fan එක ලගම හාඩ් එක..... ඒක තමා අවුල.... ඒත් සර්විස් කරලනේ තිබ්බේ..... :(