ලැපේ හාර්ඩ් එකට කෙල වී ඇති බැව් පෙනේ .. අනෙක් ඩේටා නම් වැඩක් නැත ... මාගේ එකවුන්ට්ස් ටිකේ ඩේටා ටික අරන් දෙන්නේ නම් යහපතකි
අවුරුදු දෙකක වගකීමක් හාර්ඩ් එකට ඇති බව ලබ්බා තුමා පැවසීය ... බිල් මාහට ලබා නොදුන් අතර ලබ්බා තුමාගෙන් වොරන්ටි ඉල්ලා සිටිමි 
උදේම ආතතියලැපේ හාර්ඩ් එකට කෙල වී ඇති බැව් පෙනේ .. අනෙක් ඩේටා නම් වැඩක් නැත ... මාගේ එකවුන්ට්ස් ටිකේ ඩේටා ටික අරන් දෙන්නේ නම් යහපතකි
අවුරුදු දෙකක වගකීමක් හාර්ඩ් එකට ඇති බව ලබ්බා තුමා පැවසීය ... බිල් මාහට ලබා නොදුන් අතර ලබ්බා තුමාගෙන් වොරන්ටි ඉල්ලා සිටිමි
![]()

යූ පී එස් එකට වූ දේ ලැපට නොවේවා..යූ පී එස් එකට වූ දේ ලැපට නොවේවා..
ලැප ඉක්මනින් සුවපත් වේවා !![]()
දැන් බලමුකෝ සිංහලයෝ දෙන වොරන්ටිය 
උදේම ආතතියලැපේ හාර්ඩ් එකට කෙල වී ඇති බැව් පෙනේ .. අනෙක් ඩේටා නම් වැඩක් නැත ... මාගේ එකවුන්ට්ස් ටිකේ ඩේටා ටික අරන් දෙන්නේ නම් යහපතකි
අවුරුදු දෙකක වගකීමක් හාර්ඩ් එකට ඇති බව ලබ්බා තුමා පැවසීය ... බිල් මාහට ලබා නොදුන් අතර ලබ්බා තුමාගෙන් වොරන්ටි ඉල්ලා සිටිමි
![]()

හාඩ් එක ටොෂීබාදෝ.....![]()
මොකෝ සිද්දිය ? 
ලප නම් ඩෙල් ...හාර්ඩ් එක ටොශීබා වෙන්න ඕනා...මතක නෑ ඌනෙ දැම්මේමොකෝ සිද්දිය ?
![]()

ටොෂිබා හාඩ් යනවා මට පෙන්නේ..
මගෙ දෙකක් ගියා...
බයවෙන්නෙපා වොරන්ටි හම්බවෙයි එලකිරි වගේ..
ඩේටා නම්..![]()
මට නම් ෂුවර් නෑ උගේ වොරන්ටි දෙවිල්ල ...
යකෝ මම ලැප දාගෙන ඉන්නෙත් නෑ උදේට පැයක් විතරයි දාන්නේ 

Happy NO Panty Day
![]()

මේ වාක්‍යය හින්දාම වෙනදාටත් වඩා ඉක්මනට දොර ලගටම වැඩේ කරලා ගෙනත් දෙයිදැන් බලමුකෝ සිංහලයෝ දෙන වොරන්ටිය
![]()

අර රිකවර් කරන බුවා පට්ට ගනං ගන්නවා නෙහ් රිකවර් කරන්න...ඔරිජිනලි තිබ්බෙත් ටොෂීබා .... හුයන්නේ හාර්ඩ් වගේ... යකෝ අවුරුද්දක් වත් වැඩ නෑනේ මෙව්වාමට නම් ෂුවර් නෑ උගේ වොරන්ටි දෙවිල්ල ...
යකෝ මම ලැප දාගෙන ඉන්නෙත් නෑ උදේට පැයක් විතරයි දාන්නේ
ඩේටා ඕන බන් හත්ඉලව්වයි නැත්තන්![]()

කව්ද බොල නාකි....නාකි වුනත් මුන්ගේ විසේ බලපන්කො![]()
අපි වගේ කොල්ලා දැන්මා නම් කමක් නැ මේවා,
දැන් කට්ටිය රිදිලා දුවගෙන එයි ලොල්

තරි අයියට නම් ඔන්න කිව්වත් කමක් නෑ...

උදේම ආතතියලැපේ හාර්ඩ් එකට කෙල වී ඇති බැව් පෙනේ .. අනෙක් ඩේටා නම් වැඩක් නැත ... මාගේ එකවුන්ට්ස් ටිකේ ඩේටා ටික අරන් දෙන්නේ නම් යහපතකි
අවුරුදු දෙකක වගකීමක් හාර්ඩ් එකට ඇති බව ලබ්බා තුමා පැවසීය ... බිල් මාහට ලබා නොදුන් අතර ලබ්බා තුමාගෙන් වොරන්ටි ඉල්ලා සිටිමි
![]()
අඩන්නේ නැතුව හිටු.... ඕකේ වොරන්ටි ඉවර උනත් අළුත් හාඩ් එකක් අරන් දෙන්න කියලා ඕඩර් එකක් ආවා.......
මොකද නැත්නම් කිරිය පුරා යයි නේ ඕක කිය කියා.......
යූ පී එස් එකට වූ දේ ලැපට නොවේවා..
ලැප ඉක්මනින් සුවපත් වේවා !![]()
දැන් බලමුකෝ සිංහලයෝ දෙන වොරන්ටිය
![]()
ඈයි මීට කලින් වොරන්ටි දීලා නැද්ද.....??
මේ පාර අර UPS එක මට ඕනා......
ලප නම් ඩෙල් ...හාර්ඩ් එක ටොශීබා වෙන්න ඕනා...මතක නෑ ඌනෙ දැම්මේමොකෝ සිද්දිය ?
![]()
මටත් මතක නෑ..... හිටු හොයලා බලන්න ඕනා.....
ටොෂිබා වෙන්න ඕනා.... අවුරුදු 2ක් වොරන්ටි දුන්නේ ඒවට විතරයි..... බලමු...... 
ඔරිජිනලි තිබ්බෙත් ටොෂීබා .... හුයන්නේ හාර්ඩ් වගේ... යකෝ අවුරුද්දක් වත් වැඩ නෑනේ මෙව්වාමට නම් ෂුවර් නෑ උගේ වොරන්ටි දෙවිල්ල ...
යකෝ මම ලැප දාගෙන ඉන්නෙත් නෑ උදේට පැයක් විතරයි දාන්නේ
ඩේටා ඕන බන් හත්ඉලව්වයි නැත්තන්![]()
දැන් හාඩ් නම් අනේ මන්දා තමා....... ඕක නම් ඩිසයින් එකෙන්ම ෆේල් ලැප නම්..... CPU Fan එක ලගම හාඩ් එක..... ඒක තමා අවුල.... ඒත් සර්විස් කරලනේ තිබ්බේ..... 