Wolverine GTR

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    2009 එලකිරියට ආපු සාමාජිකයෝ සුවිශේෂී අය. උන් එක්ක අනිත් උන්ට හැරෙන්නවත් බෑ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එකෙක් පෝස්ට් දාලා ගිනස් එකක් තියෙනවා.මම ත්‍රෙඩ් වැඩි ගානක් දාලා රෙකෝඩ් එකක් තියන්න යන්නේ.හැම පෝස්ට් එකක්ම අලුත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්මම හරි:yes:
    :lol:
    ඌගෙ සහ ත්‍රෙඩ් වල අවුලක් පේන්න නැ ඉතින් කොහොම දැම්මත් මොකද බන් දාන්නෙ වැඩකට ඇති දෙයක් නම්:)

    පැටියා;16808973 said:
    අනෙ නිකන් පලයං යකො යන්න:lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    එකෙක් පෝස්ට් දාලා ගිනස් එකක් තියෙනවා.මම ත්‍රෙඩ් වැඩි ගානක් දාලා රෙකෝඩ් එකක් තියන්න යන්නේ.හැම පෝස්ට් එකක්ම අලුත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්මම හරි:yes:

    Moda pakaya
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Wolverine GTR kiyanne elakiri eke user kenek newei admin kenek u post dada elakiri eka promote karanawa

    me wage thawa account hugak thiyenawa ewa post karanne elakiri eke owner lamai

    katata aapu paliyata boru kiyanna epa ooi :lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බුවා දවසෙම එළකිරියෙනේ ඉන්නෙ.. එයා ඔය පිංතූර දාන ත්‍රේඩ් එහෙම දානකොට පිංතූර සීයක් දැම්මොත් පෝස්ට් සීයක් දානවා.. ඒ කියන්නෙ එක පෝස්ට් එකකට එක පිංතූරයයි ඇඩ් කරන්නෙ..:yes: එහෙම කලාම ඉතිං පෝස්ට් ගාන වැඩි වෙනවා දන්නෙම නැතුව.. දවසෙන් වැඩි හරියක් කොල්ලා එළකිරියෙනේ..:D

    කොහොම වුනත් සිරා කොල්ලෙක්.. ඒ වගේ උන් එළකිරියෙ ඉන්න ඕනි..:)
    :yes::yes::yes::D
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Wolverine GTR කියන්නේ GTRZ ගේ දෙවෙනි මල්ලි බව උබල දන්නේ නැද්ද:confused:
    ඔව් ඔව් අනිත් එකත් ඉන්නවා කිරියේ
    :frown:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Naha ban ehema thamangema thread eke post dammata post gana wadi wenne naha.
    :lol:තෝ දන්න හුයක් කියපන්:lol:
    Wolverine GTR kiyanne elakiri eke user kenek newei admin kenek u post dada elakiri eka promote karanawa

    me wage thawa account hugak thiyenawa ewa post karanne elakiri eke owner lamai
    :lol::growl:තෝත් දන්න හුයක් කියපිය:growl::lol: