දන්තීනයෙන් ඔබ්බට
ලොවෙත් තතු ඇත
කිඹුලා නොදත්තාට
![]()




නියමයි ඔය තියෙන්නේ 
දන්තීනයෙන් ඔබ්බට
ලොවෙත් තතු ඇත
කිඹුලා නොදත්තාට
![]()




නියමයි ඔය තියෙන්නේ 
බල්ලා මාර්ක්
කෙසෙල්වත්තෙන්
තවත් අනාථ සැවුළෙක්
හොට නැතුව
කොටන්නට සැරසේ!







හ්ම්ම් එළනේ මචන් ලියන කවි පට්ට මාර ටැලන්ට් එකක්වීදුරු කැබැලිති
එහා මෙහා කරමින්
සෙවීමි
පොඩි **ක්
කෝ ඌ????
පරක්කුයි නෙව



යාළුවා;16803959 said:අහසයි පොළවයි එක් උනොත්
පිස්සුද හැටිද
බිංදු බිංදු වැටෙයි අහසෙන්
බිඳෙන් බිඳ මහ පොළවට
තෙත් වෙයි පොළව
ඒ බිංදු ආයෙත් අහසටම යනව කියල
දන්නවද අහස
කියපන් මට
කියපන් දැන්වත්............
![]()
කොච්චර තෙමුවත්
ඇති වෙන්නෙ නැද්ද
මචං අහස
කොච්චර වාෂ්ප කළත්
ඇති වෙන්නෙ නැද්ද
මචං පොළව
කියපන් මට
කියපන් දැන්වත්............

මැකී ගිය
ඇගේ සෙවනැල්ල මත
කදුළු බිදුව....

හෙළයෙක්;16799336 said:මමත් රජෙක්
නොවැදුනා නන්
පහේ කණිසම
(+)![]()
වැහි ලිහිණියන් දකින්න...
වර්ෂාවක් යදින
ඉරි තලා ගිය පොළවක මලක්..
මේකට ආපුවාම වෙනස්ව හිතන්න පුරුදු කරනවා වගේ හිතෙනවාදොන් නදිය ඉවුරු තලා
ගැලීය චෙරි කුසුම්
හැකිවේද නිවන්නට සොව නුඹට
බැලලයිකාව???

මේකට ආපුවාම වෙනස්ව හිතන්න පුරුදු කරනවා වගේ හිතෙනවා
එදිනෙදා දේවල් දිහා වෙනස් විදිහට හිතෙනවා මොකෝ කියන්නේ![]()

ඔව් මචන් සිරා උබ ලියන කලාව මරුකවිය කොහොමත් මිනිස් සිත වෙනස්ව හිතන්න යොමු කරනවා මචං
![]()
ඔව් මචන් සිරා උබ ලියන කලාව මරු
දිගටම ලියමු


