.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොටන්න කොටන්න :P මම දන්නවා බන් උඹේ හරි නම. ගම, පාසල එව්වා මෙව්වා බ්ලා බ්ලා බ්ලාආආආආආ ;););):D:yes:
    ow ithin fb eke innawane 60 hutahamarak elakiri un. mama danneth na samahara un :P
    thoth innawa athi.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කිව්ව ඕයි Duckමාන්නයට කලියෙන් ජංගිමාල්ව හරි, මැතිව්ස් හරි ආවනම් ඉවරයි කියලා. කොහෙද අන්තිමයි. පට්ටම චොර ඕයි. :growl::growl::growl::frown::frown:
    pකො මෙ ත්‍රෙඩ් එකෙ චන්දිමාල්ට හො තිරියාට දොස් කියන උන්ට කැරි විදියට බනින්න එපා
    5.gif

    ගහන්නෙ නැති හන්දා ගොඩාක් උන් බනින්නෙ ක්‍රිකට් බලන හැමොම ක්‍රිකට් ගහන හැමොම එක බුද්දි මට්ටමෙ නෙමෙ ඉන්නෙ :no: බනිනවා කියන්නෙ උන් ආදරෙ නැතිව නෙමෙ ආදරය කරන නිසා එ නිසා කැරි විදියට බනින්න එපා සුදු
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow ithin fb eke innawane 60 hutahamarak elakiri un. mama danneth na samahara un :P
    thoth innawa athi.

    පොඩ්ඩක් දැනගෙන ගොඩාක් කියවලා කටින් අල්ලන්න හදන්නෙ:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah ubath USCS da, senior da junior da?

    පිස්සුද බං පූරුවේ කරපු පවකට කැම්පස් යන්ට බැරි උනාට :(:( අපේ යාලුවොත් ඉන්නවා ඔය ලොකු ලොකු තැන් වල :yes::yes:. මමත් 2008 A/L මචං. මගේ යාලුවෝ නැද්ද බං උඹලගේ බැජ් එකේ එහෙව් එකේ. :D:D:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක මහ සුකන බෝලයක් ඕයි
    අර කරුණාරත්න වෙසිට 50 කිට්ටු වෙනකොට පුකේ අමාරුවක් හැදෙනව මම නිකන් දැන ගත්ත දගලනකොට අබ සරණයි තමයි කියල

    :(

    ඌට හැබැයි හිතුවට වඩා අනාගතයක් තියනව බන්.. බෝලෙ ලස්සනට work කරනව ගැප්ස් වලට..

    :eek::eek:

    හුකහන්:lol: අමාරු බෝල් තම්යි පකො ඔක්කොටම දාන්නෙ මෙ ලදු කැලා වල ගහන එල්ලෙ වගෙ නෙමෙ:lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පිස්සුද බං පූරුවේ කරපු පවකට කැම්පස් යන්ට බැරි උනාට :(:( අපේ යාලුවොත් ඉන්නවා ඔය ලොකු ලොකු තැන් වල :yes::yes:. මමත් 2008 A/L මචං. මගේ යාලුවෝ නැද්ද බං උඹලගේ බැජ් එකේ එහෙව් එකේ. :D:D:yes:
    ah ehemada :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pකො මෙ ත්‍රෙඩ් එකෙ චන්දිමාල්ට හො තිරියාට දොස් කියන උන්ට කැරි විදියට බනින්න එපා
    5.gif

    ගහන්නෙ නැති හන්දා ගොඩාක් උන් බනින්නෙ ක්‍රිකට් බලන හැමොම ක්‍රිකට් ගහන හැමොම එක බුද්දි මට්ටමෙ නෙමෙ ඉන්නෙ :no: බනිනවා කියන්නෙ උන් ආදරෙ නැතිව නෙමෙ ආදරය කරන නිසා එ නිසා කැරි විදියට බනින්න එපා සුදු
    9.gif

    :lol::lol::lol::lol: :D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඒක මහ සුකන බෝලයක් ඕයි
    අර කරුණාරත්න වෙසිට 50 කිට්ටු වෙනකොට පුකේ අමාරුවක් හැදෙනව මම නිකන් දැන ගත්ත දගලනකොට අබ සරණයි තමයි කියල

    :(

    ඌට හැබැයි හිතුවට වඩා අනාගතයක් තියනව බන්.. බෝලෙ ලස්සනට work කරනව ගැප්ස් වලට..

    :eek::eek:

    :eek::eek::eek: mama me kalpana kare muwa commentator kenek karala yawwoth kohomata thiyewi da :lol::lol::lol:

    "ඔව් දිමුත් පහරක් එල්ල කරනවා. එය මහ කැ@ පහරක්, මේ වේ@ට පන්දුව බිම දිගේ ඇදීයන සේ එල්ල කරන්න නොහැකි ආකාරයක් පෙනී යනවා. ටෙස්ට් මැච් වලට මෙවත් හු@@ පහරවල් නොගැලපෙන බව මේ වේ@ තවම අවබෝධකරගෙන නෑ. ඔව් ජිහාඩ්වාදී මොයීන් අලි කොනකපාල ප@@ තම අන්තයේ සිට.... " :lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    pකො මෙ ත්‍රෙඩ් එකෙ චන්දිමාල්ට හො තිරියාට දොස් කියන උන්ට කැරි විදියට බනින්න එපා
    5.gif

    ගහන්නෙ නැති හන්දා ගොඩාක් උන් බනින්නෙ ක්‍රිකට් බලන හැමොම ක්‍රිකට් ගහන හැමොම එක බුද්දි මට්ටමෙ නෙමෙ ඉන්නෙ :no: බනිනවා කියන්නෙ උන් ආදරෙ නැතිව නෙමෙ ආදරය කරන නිසා එ නිසා කැරි විදියට බනින්න එපා සුදු
    9.gif

    ඕය පකයා මට කුනුහබ්බෙන් බැන බැන තිරි ඩකාටටි ජංගිටයි සපෝට් කරා.මිනිහෙගේ බැටින් ගැන අවබෝධයක් ගන්න ඕවර් පහක් බලාගෙන හිටියත් ඇති.උන් දෙන්නට ෂොට නෑ.කරුනාරත්නත් වැඩකට නෑ.කුසල් පෙරේරා අපරාදේ.ඕක හිටියන සෙන්චරි දෙකතුනක් දානවා.සෙලෙක්ටර් පොන්නයො ටික පන්නලා ඉන්න ඕන.නොදකින්.කොහොමත් මේක හෙට දවස ඇතුලත ලංකාව පරදිනවමයි.දවස් පහක් යන්නේ නෑ.මම ක්‍රිකට් දන්න නිසා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහලා තියෙන නිසා කියන්නේ. මම ලෙග් ස්පිනර් කෙනෙක්.මට ඕෆ් බ්‍රේක්ස් දාන්න පුලුවන්. මගේ බැටින් නම් එච්චර නෑ.බෝලින් තමයි කරේ.බෝලර් කෙනෙක්ට බැට්ස්මන් ගැන අවබෝදයක් ඇත.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හුකහන්:lol: අමාරු බෝල් තම්යි පකො ඔක්කොටම දාන්නෙ මෙ ලදු කැලා වල ගහන එල්ලෙ වගෙ නෙමෙ:lol:

    නෑ නෑ ඒ උනාට Duckමාන්නට තිබ්බා ඒක ඩිෆෙන්ස් කරගන්න. ඔය කතාව කිව්වේ නෑ ඒශියා කප් එකේදි ජඩේජගෙන් චන්දිට වැ‍ටුනු බෝලෙන උඹලා. මහ කැ# මිනිස්සු ඕයි.. :no::no::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕය පකයා මට කුනුහබ්බෙන් බැන බැන තිරි ඩකාටටි ජංගිටයි සපෝට් කරා.මිනිහෙගේ බැටින් ගැන අවබෝධයක් ගන්න ඕවර් පහක් බලාගෙන හිටියත් ඇති.උන් දෙන්නට ෂොට නෑ.කරුනාරත්නත් වැඩකට නෑ.කුසල් පෙරේරා අපරාදේ.ඕක හිටියන සෙන්චරි දෙකතුනක් දානවා.සෙලෙක්ටර් පොන්නයො ටික පන්නලා ඉන්න ඕන.නොදකින්.කොහොමත් මේක හෙට දවස ඇතුලත ලංකාව පරදිනවමයි.දවස් පහක් යන්නේ නෑ.මම ක්‍රිකට් දන්න නිසා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහලා තියෙන නිසා කියන්නේ. මම ලෙග් ස්පිනර් කෙනෙක්.මට ඕෆ් බ්‍රේක්ස් දාන්න පුලුවන්. මගේ බැටින් නම් එච්චර නෑ.බෝලින් තමයි කරේ.බෝලර් කෙනෙක්ට බැට්ස්මන් ගැන අවබෝදයක් ඇත.

    ඔව් බන් සංතොශයි :cool: උබට මාර දැනුමක් තියෙනවා කියලා උබ කතා කරන විදියෙන්ම පෙනවා බන් අපි මෙහ් ගම්වල ටෙනිස් බෝල් වලින් ක්‍රිකට් ගහපු උන් උබ දන්න දෙවල් අපිට කියලා දියන් කො නැට්ට කඩා ගත්ත පොන්නයා වගෙ වෙන වෙන බයිලා නොකියා:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕය පකයා මට කුනුහබ්බෙන් බැන බැන තිරි ඩකාටටි ජංගිටයි සපෝට් කරා.මිනිහෙගේ බැටින් ගැන අවබෝධයක් ගන්න ඕවර් පහක් බලාගෙන හිටියත් ඇති.උන් දෙන්නට ෂොට නෑ.කරුනාරත්නත් වැඩකට නෑ.කුසල් පෙරේරා අපරාදේ.ඕක හිටියන සෙන්චරි දෙකතුනක් දානවා.සෙලෙක්ටර් පොන්නයො ටික පන්නලා ඉන්න ඕන.නොදකින්.කොහොමත් මේක හෙට දවස ඇතුලත ලංකාව පරදිනවමයි.දවස් පහක් යන්නේ නෑ.මම ක්‍රිකට් දන්න නිසා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහලා තියෙන නිසා කියන්නේ. මම ලෙග් ස්පිනර් කෙනෙක්.මට ඕෆ් බ්‍රේක්ස් දාන්න පුලුවන්. මගේ බැටින් නම් එච්චර නෑ.බෝලින් තමයි කරේ.බෝලර් කෙනෙක්ට බැට්ස්මන් ගැන අවබෝදයක් ඇත.

    අනේ ඔරියන් පොන්ස් ගෙදට්ට වෙලා අතේ ගහලා පුකේ ඇඟිල්ල ගහන් නිදා ගනින්. මායි ‍තෝයි දාන ලෙග් ස්ප්‍රින්.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ නෑ ඒ උනාට Duckමාන්නට තිබ්බා ඒක ඩිෆෙන්ස් කරගන්න. ඔය කතාව කිව්වේ නෑ ඒශියා කප් එකේදි ජඩේජගෙන් චන්දිට වැ‍ටුනු බෝලෙන උඹලා. මහ කැ# මිනිස්සු ඕයි.. :no::no::growl::growl:
    ඔව් බන් එ තරම් අමාරු බෝලයක් නෙමෙ එක :no: ඌ බැටෙක් නේ ඔන්න හෙරත් උනානම් උට අමාරුයි බෝලයක් අනෙ මන්දා කොහොම උනත් ටිරිමාන්න හොදටම වැටිලා ඉන්නෙ:(