.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕකව කවුරුත් ගණන් ගන්නේ නෑ බං. අනාතයා. මම ඒ නිසා පොඩ්ඩක් ගණන් ගත්තා. උඹ කියන එක ඇත්ත බං ත්‍රෙඩ් එක කැත වෙනවා. කලින් මතකනේ අර විහිලුවක් කරලා එකෙක් කුණුහරුප කියාගෙන ක්‍රිකට් ත්‍රෙඩ් එකක මගෙන් ගේම ඉල්ලද්දි මම වලියට නොගියේ ත්‍රෙඩ් එක සවුත්තු වෙන නිසා. මම ඕකව ආයේ මේ ත්‍රෙඩ් එකේ ගණන් ගන්නේ නෑ. එල මචං. මම යනෝ බං හැමෝටම බුදු සරණයි. ගුඩ් නයිට්..!!!!

    good night machan :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    >>>>​

    Darren-Lehmann--England-v-008.jpg


    darren lehmann

    Chris+Adams+Essex+v+Sri+Lanka+2mK_u-G6NQYl.jpg


    chris adams

    England+Australia+Nets+Gd4FY_KMnKHl.jpg



    Tim Nielsen

    mickey_arthur_1380849c.jpg


    Mickey Arthur


    *****************​

    කට්ටය මොකද හිතන්නේ ලංකාවේ ඊලග Head Coach කවුරු වෙයි ද??
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    >>>>​


    Darren-Lehmann--England-v-008.jpg


    darren lehmann

    Chris+Adams+Essex+v+Sri+Lanka+2mK_u-G6NQYl.jpg


    chris adams

    England+Australia+Nets+Gd4FY_KMnKHl.jpg



    Tim Nielsen

    mickey_arthur_1380849c.jpg


    Mickey Arthur


    After few discussions between Darren Lehmann and Sanath Jayasuriya, he was considering to be appoint as SLC Head Coach.
    But still it's not sure.
    Already Chris Adams,Tim Nielsen,Mickey Arthur interested about this position and they waiting for SLCB response..
    Mavan Athapatthu was appointed as the Head Coach till the South Africa series only.​


    කට්ටය මොකද හිතන්නේ ලංකාවේ ඊලග Head Coach කවුරු වෙයි ද??
    Chris Adams
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    darren lehmann nea methanin hodama

    එක තම්යි අපිට සෙට් නොවෙන හෙතුවත් :(:( පොර හොදයි තම්යි එ උනාට තොරලා බෙරලා වාසි අවාසි බලලා එනකොට අරුව තම්යි සෙට් කර ගන්නෙ:eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එක තම්යි අපිට සෙට් නොවෙන හෙතුවත් :(:( පොර හොදයි තම්යි එ උනාට තොරලා බෙරලා වාසි අවාසි බලලා එනකොට අරුව තම්යි සෙට් කර ගන්නෙ:eek:


    $$$$$ තමයි ඔක්කොටම :growl::growl::eek::eek:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එක තම්යි අපිට සෙට් නොවෙන හෙතුවත් :(:( පොර හොදයි තම්යි එ උනාට තොරලා බෙරලා වාසි අවාසි බලලා එනකොට අරුව තම්යි සෙට් කර ගන්නෙ:eek:

    ඔව් සනත් චාටුවක් දාලා darren lehmann ව කැමති කර ගත්තොත් නම් හොදයි ;) සනත් කොහොමත් ඔය වගේ වැඩ වලට දස්සයා :dull:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16811417 said:
    $$$$$ තමයි ඔක්කොටම :growl::growl::eek::eek:
    ow මුට ගෙවන ගානම සෙට් කරලා මම කියපු එකාව ගනි අරන් 75% කිස්ට ගෙවලා ඉතුරු 25% මාටියා ගහ ගනි:lol: