ඕකව කවුරුත් ගණන් ගන්නේ නෑ බං. අනාතයා. මම ඒ නිසා පොඩ්ඩක් ගණන් ගත්තා. උඹ කියන එක ඇත්ත බං ත්රෙඩ් එක කැත වෙනවා. කලින් මතකනේ අර විහිලුවක් කරලා එකෙක් කුණුහරුප කියාගෙන ක්රිකට් ත්රෙඩ් එකක මගෙන් ගේම ඉල්ලද්දි මම වලියට නොගියේ ත්රෙඩ් එක සවුත්තු වෙන නිසා. මම ඕකව ආයේ මේ ත්රෙඩ් එකේ ගණන් ගන්නේ නෑ. එල මචං. මම යනෝ බං හැමෝටම බුදු සරණයි. ගුඩ් නයිට්..!!!!
good night machan







සනත් කොහොමත් ඔය වගේ වැඩ වලට දස්සයා 
