.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් සනත් චාටුවක් දාලා darren lehmann ව කැමති කර ගත්තොත් නම් හොදයි ;) සනත් කොහොමත් ඔය වගේ වැඩ වලට දස්සයා :dull:
    කැමති කර ගත්තාට වියදම වැඩි;) ලැබෙන කුට්ටිය හොදනම් බොර්ඩ් එකෙ සෙට් එකට ගනි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol:

    typical SLC method
    ඉතිහාසෙම උනෙ එහෙමනේ:lol::lol: දැන් ඉන්න උන් ඉස්සර උන්ටත් වඩා පෙරෙතයො සමහරවිට
    බැසිල්ලාටත් ගානක් දෙන්න ඔන ඇති:lol: එහෙම උනොත් කිස් වත් ශුවර් නැහැ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කැමති කර ගත්තාට වියදම වැඩි;) ලැබෙන කුට්ටිය හොදනම් බොර්ඩ් එකෙ සෙට් එකට ගනි

    පොරව ගන්න බැරි උනොත් අනිවා Chris Adams තමා පොර නම් දැනටමත් කැමති නේ :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    I Think Darren Lehman Is the Best Choice,,

    :yes::yes:

    වරල්ඩ් කප් එකටත් මාර වාසියක් ලිමන් ව සෙට් කර ගත්තොත්

    ඔන්න ඕකත් එක හේතුවක් පොරව සෙට් කර ගන්න try කරන :yes::yes: අවුරුද්දක් ලංකාවට වැඩ කරලා ගියත් අවුලක් නෑ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ashes gahuetneda bnaustralian team eka arunta 5-0 k thiyala..!! est team eka hadala gani..ahh..!!!:):)

    :yes::yes::) පොරව ගන්න පුලුවන් උනොත් නම් ( අවුරුද්දකට හරි) ලංකවේ ට්ම් එකට හොදයි :yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Aus coach thama ban thama porage contract time eka iwara wenna laga athi ekai apa un meya ganna try karanna bt easy wenn nam na :D

    ehema seen ekak da. viya heki sambavithawa harima adui neda ban ehenam :sorry:. ausy la porage contract eka extend kaloth baduma thama. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ හොඳයි බං. අර ඔසී වල ගහපු 85 මැක්සා. අපේ සන්ජීව අයියා ඌ ගැන හොඳ විග්‍රහයක් දීලා තිබ්බා බං. අපරාදේ මැතිව්ස් හෝ චන්දි එන්ට තිබ්බේ තිරියා වෙනුවට. කොහෙද කෑවනේ බං මුන්. :(:(:(

    අවුලක් නෑ.. ජූලි හයද කොහෙද sa tour of srilanka පටන් ගන්නව නේද.. ඒක එනකන් මේ ඉන්නෙ

    හුකහන්:lol: අමාරු බෝල් තම්යි පකො ඔක්කොටම දාන්නෙ මෙ ලදු කැලා වල ගහන එල්ලෙ වගෙ නෙමෙ:lol:

    හොද බෝල කියල ජාතියක් තියනව බන්.. තොපිට මොන ක්‍රිකට් ද.. පල අවුරුද්දක් විතර රෙදි හෝදලා හෝදලා ආයේ දුවගෙන වරෙන්..

    :(:(

    බින්දු;16811250 said:
    :eek::eek::eek: mama me kalpana kare muwa commentator kenek karala yawwoth kohomata thiyewi da :lol::lol::lol:

    "ඔව් දිමුත් පහරක් එල්ල කරනවා. එය මහ කැ@ පහරක්, මේ වේ@ට පන්දුව බිම දිගේ ඇදීයන සේ එල්ල කරන්න නොහැකි ආකාරයක් පෙනී යනවා. ටෙස්ට් මැච් වලට මෙවත් හු@@ පහරවල් නොගැලපෙන බව මේ වේ@ තවම අවබෝධකරගෙන නෑ. ඔව් ජිහාඩ්වාදී මොයීන් අලි කොනකපාල ප@@ තම අන්තයේ සිට.... " :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    >>>>​

    Darren-Lehmann--England-v-008.jpg


    darren lehmann

    Chris+Adams+Essex+v+Sri+Lanka+2mK_u-G6NQYl.jpg


    chris adams

    England+Australia+Nets+Gd4FY_KMnKHl.jpg



    Tim Nielsen

    mickey_arthur_1380849c.jpg


    Mickey Arthur


    *****************​

    කට්ටය මොකද හිතන්නේ ලංකාවේ ඊලග Head Coach කවුරු වෙයි ද??

    Mickey Arthur nam hena padiya pora ozi team eke inna koto un ashes eka kewa wali th giya .
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සුබ උපන්දිනයක් එරංග වැඩි වැඩියෙන් විකට් ගන්න ලැබේවා !!!