|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
මම රට අත ඇරලා ගියොත් උයාලා අඩනවද?

අනේ විහිලුවටවත් ඔය වගේ කතා කියන්න එපා... දුක හිතෙනවා අෆ්ෆා....:(
විචියා දැනගත්තොත් අඩලම මැරෙයි...:baffled:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :growl::growl::growl: ආආආ.....උඹ නේද එහෙනම් මාළු කාරයට ඔත්තුව දුන්නේ....:angry::angry::angry: තුපිලා දෙන්නම බාවනවා දැන ගනින්... :growl::growl::growl:කෝ රපුවා,උයා කනවැද්දුම් වෙනවට මට කරන්න දෙයක් නෑ... :no::growl:
     
    මේහ්..... මගේ යාලුවෝ දෙන්නට අත තියල මට කියල හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න එපා හරිය... හ්ම්....!!:frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම රට අත ඇරලා ගියොත් උයාලා අඩනවද?

    ගෙදර ඇඩ්රස් එක දීපන් යන්න කලින් මම එළකිරියෙ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක ඩබල් බ්ලැක් දෙකක් එකක් ගහල උඹේ ගේ ඉස්සරහ සන්තෝසෙට ඩාන්ස් කරනවා
    9.gif

    මමත් යන්න තමා ඉන්නෙ :sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ විහිලුවටවත් ඔය වගේ කතා කියන්න එපා... දුක හිතෙනවා අෆ්ෆා....:(
    විචියා දැනගත්තොත් අඩලම මැරෙයි...:baffled:
    :(
    වෙන් වෙන්න දැන් ලගයි
    වෙන් වෙන්න බෑ දුකයි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :growl::growl::growl: ආආආ.....උඹ නේද එහෙනම් මාළු කාරයට ඔත්තුව දුන්නේ....:angry::angry::angry: තුපිලා දෙන්නම බාවනවා දැන ගනින්... :growl::growl::growl:කෝ රපුවා,උයා කනවැද්දුම් වෙනවට මට කරන්න දෙයක් නෑ... :no::growl:

    ඇදගන නාන්න එපා. සද්ද නොකර ඉඳපන්. මම විතරයි දන්නෙ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේහ්..... මගේ යාලුවෝ දෙන්නට අත තියල මට කියල හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න එපා හරිය... හ්ම්....!!:frown:

    :baffled: චොප්පෙ කාන්තා හස්තයකින් චොප්ප වෙන්න යන සීන් එකක් :baffled: