මම රට අත ඇරලා ගියොත් උයාලා අඩනවද?
අනේ විහිලුවටවත් ඔය වගේ කතා කියන්න එපා... දුක හිතෙනවා අෆ්ෆා....

විචියා දැනගත්තොත් අඩලම මැරෙයි...

මම රට අත ඇරලා ගියොත් උයාලා අඩනවද?

Aththa Aththa... ape Truth ehema ne...
Ithin ai chop ehema kiyanne... Api HAAWO unaada danne... ( oyage baasaawenma kiyanavanam....)
බලල යන්න ආවේ. දැන් හරි. දැක්කා..

ඉතින් දුවනවා....
කාවද ඉතින් දැක්කේ...
මට ඉතින් වෙන කවුරු දැක්කත් වැඩක් නෑ

ඕනම කෙනා දකින්නැතුව නේද.... අහ්හ්...හා.... අහු උනා හොරේ...![]()

ගෙදර. nxt week ඉඳන් ඔෆිස්![]()
ne wadhe... mama kiuwe oyage nama sathyapaalane...
vachanaye parisamapta arathayenama oya hondai kiala.......... chopta vadiya...
Chop = borukaaraya...![]()

Mokadda wenna oni Nangi? Bath kanna asai da? 

ආආආ.....උඹ නේද එහෙනම් මාළු කාරයට ඔත්තුව දුන්නේ....

තුපිලා දෙන්නම බාවනවා දැන ගනින්... 

කෝ රපුවා,උයා කනවැද්දුම් වෙනවට මට කරන්න දෙයක් නෑ... 

Mokadda wenna oni Nangi? Bath kanna asai da?
![]()

ආආආ.....උඹ නේද එහෙනම් මාළු කාරයට ඔත්තුව දුන්නේ....
තුපිලා දෙන්නම බාවනවා දැන ගනින්...
කෝ රපුවා,උයා කනවැද්දුම් වෙනවට මට කරන්න දෙයක් නෑ...
![]()

මම රට අත ඇරලා ගියොත් උයාලා අඩනවද?

Aththa Aththa... ape Truth ehema ne...
Ithin ai chop ehema kiyanne... Api HAAWO unaada danne... ( oyage baasaawenma kiyanavanam....)

මම රට අත ඇරලා ගියොත් උයාලා අඩනවද?

කමෝන් නංගීමේහ්..... මගේ යාලුවෝ දෙන්නට අත තියල මට කියල හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න එපා හරිය... හ්ම්....!!![]()

අනේ විහිලුවටවත් ඔය වගේ කතා කියන්න එපා... දුක හිතෙනවා අෆ්ෆා....
විචියා දැනගත්තොත් අඩලම මැරෙයි...![]()

ආආආ.....උඹ නේද එහෙනම් මාළු කාරයට ඔත්තුව දුන්නේ....
තුපිලා දෙන්නම බාවනවා දැන ගනින්...
කෝ රපුවා,උයා කනවැද්දුම් වෙනවට මට කරන්න දෙයක් නෑ...
![]()

මේහ්..... මගේ යාලුවෝ දෙන්නට අත තියල මට කියල හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න එපා හරිය... හ්ම්....!!![]()
චොප්පෙ කාන්තා හස්තයකින් චොප්ප වෙන්න යන සීන් එකක් 