ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    CO wadi wenneee.... air eka madi weemak or air eka ganakata avat petrol godaak wadi weemak nisaaa.........!!!

    CO Idle eke wadi wenne air filter eka hondai nam aniwaa umbe carb eka galawalama sudda karapan.. needle aulak enna taram umbe bike eka parana nahane..

    air filter sudda karagena.... carb eke air eka wadi karan petrol adu karan waren etakota wadee goda.....!!! umbe carb eke petrol/air nut dekak neda..? 150cc eke wage nemei oke...

    umba ada Mirihanedi dakke nadda pink & white wage colur ekaka shirt ekak andapu specs dapu kenekva....??

    maybe umba enakotama wage eya off wenna ati.. umba avit tiyenne 4.40 wage... eya off 4.30 habaia ada 4.45 wage una..

    e kena "Drivegreen" training center eke instructor kenek.... Mirihane tamai "training center" ekat tiyenneee...

    eyaaa tamaiiiiiiiiiiiii.................................. TDI110..... :):):yes:;);)

    heta enava nam call ekak diyan... habai bike eka hadan warennn:growl::growl:... api pagavata wada naha... me tike ehema unva gedara yava yava inne company audits kara kara stations hama ekakama....

    mage 4n numb eka PM ekak evala ati...!!!:)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරී පුටෙ ඔච්චර වැඩි CO එන්න විදිහක් නෑ නේ
    පැට්‍රොල් වැඩ කිරිල්ලේ වෙනසක් තියේද ?

    gahanawa witharai issara wage na ikmanata pichchenawa bike eka adinneth na wage:confused::confused::confused::confused::confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    CO wadi wenneee.... air eka madi weemak or air eka ganakata avat petrol godaak wadi weemak nisaaa.........!!!

    CO Idle eke wadi wenne air filter eka hondai nam aniwaa umbe carb eka galawalama sudda karapan.. needle aulak enna taram umbe bike eka parana nahane..

    air filter sudda karagena.... carb eke air eka wadi karan petrol adu karan waren etakota wadee goda.....!!! umbe carb eke petrol/air nut dekak neda..? 150cc eke wage nemei oke...

    umba ada Mirihanedi dakke nadda pink & white wage colur ekaka shirt ekak andapu specs dapu kenekva....??

    maybe umba enakotama wage eya off wenna ati.. umba avit tiyenne 4.40 wage... eya off 4.30 habaia ada 4.45 wage una..

    e kena "Drivegreen" training center eke instructor kenek.... Mirihane tamai "training center" ekat tiyenneee...

    eyaaa tamaiiiiiiiiiiiii.................................. TDI110..... :):):yes:;);)

    heta enava nam call ekak diyan... habai bike eka hadan warennn:growl::growl:... api pagavata wada naha... me tike ehema unva gedara yava yava inne company audits kara kara stations hama ekakama....

    mage 4n numb eka PM ekak evala ati...!!!:)

    ela tdi aiya...danna dewal...yako ape ekekne idala thiyenne....ena dawasata aniwa cl karannam thekak ehema bilayannath bariya:D:D:D:D:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු මගේ බයික්ස් එකේ ඩිස්බ්රේක් හැන්ඩ්ල් එක ළඟ සිලින්ඩරෙ පිස්ටන් එක තදයි. ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට වගේ. බ්රේක් ලයිට් ඔන් වෙලා තියෙනවා. මම පිස්ටන් එකට පස්සේ තිය රබර් බුට් එක ගලවල බැලුව එතන සුදු පාටට ඔක්සයිඩ් හැදිලා. දැන් සති දෙකකට වගේ කලින් මම බ්රේක් ඔයිල් ටිකක්ම දැම්මා ඊට පස්සේ පිස්ටන් එක හොඳට අපහු රිටන් වෙනව එත් දැන් ආයෙත් තදයි. මේකට සාමාන්‍ය ඔයිල් දැම්මේ නෑ වොෂර් අව්ල් යන නිසා. මොකක්ද කරන්න ඕනා ? ගලවල ක්ලින් කරන්න ඕනද ? එතකොට බ්රේක් වොෂර් දාන්න වෙයිද :nerd:

    බ්රේක් වල අව්ලක් නෑ.

    බ්‍රේක් ලයින් එක ගලවල සුද්දයක් දෙන එකනම් කෝකටත් හොඳයි..

    එතන ඔක්සයිඩ් එකට වඩා සිලින්ඩරේ එක එක අවුල් හෝ වොෂර් වලට බන් තද වෙන්නෙ ගොඩක්.

    සුද්දයක් දාල ඔයිල් මාරු කරල දාන්න මං නම් කියන්නෙ.

    සුද්ද කරන්නෙ වතුරෙන් විතරයි වෙන ඔයිල් භූමිතෙල් ගාවගන්නවත් එපා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ:(

    අහ් TDI දැන් ඩ්‍රයිව් ග්‍රීන් එකේද එල එල
    මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිරිහානේ ඩ්‍රයිව් ග්‍රීන් එකට අඳුරන කෙල්ලන්ට එහෙම යන්න දෙන්න එපා..:no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    මිරිහානේ ඩ්‍රයිව් ග්‍රීන් එකට අඳුරන කෙල්ලන්ට එහෙම යන්න දෙන්න එපා..:no::no:

    TDI ට මුකුත් කියන්න එපා උ අපේ ඉස්කෝලේ එකක් හරිද

    Proud be a Cambrian

    proud_to_be_a_cambrian-7694.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ:(

    අහ් TDI දැන් ඩ්‍රයිව් ග්‍රීන් එකේද එල එල
    මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා

    ඔව් ඔව් මදන කුලප්පුව හින්ද ඉතින් පරක්කු වෙනව ඇති.:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මිරිහානේ ඩ්‍රයිව් ග්‍රීන් එකට අඳුරන කෙල්ලන්ට එහෙම යන්න දෙන්න එපා..:no::no:

    :growl::growl::growl:............... adoooo katha wada karanna epaa dooo.... naki kulul patiyaaaaa...................................!!!!!!!!!!!!!! umbala sadahata SLIIT eke kello ekkaaaa..............

    itin umbalage nowana lassana kellek evvata kamak naha.. parissam korala evannam............!!!!!!!!!
    :P:P:P:P:P:P:P:D:D:D:D:D........................!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ:(

    අහ් TDI දැන් ඩ්‍රයිව් ග්‍රීන් එකේද එල එල
    මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා

    ouu ouu... machaann...!!:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl::growl::growl:............... adoooo katha wada karanna epaa dooo.... naki kulul patiyaaaaa...................................!!!!!!!!!!!!!! umbala sadahata SLIIT eke kello ekkaaaa..............

    itin umbalage nowana lassana kellek evvata kamak naha.. parissam korala evannam............!!!!!!!!!
    :P:P:P:P:P:P:P:D:D:D:D:D........................!!!

    අද නම් යන්තම් කාලක් හම්බවෙලා වගේ..:P:P

    drunk-meme-52262359225.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් දැන් එක ලයිසන් ඉන්සුරන්ස් එක්කම තියා ගන්න ඕනා. මමත් දන්නේ නෑ සීන්එක පොලිසියෙන් කිව්වේ

    :yes: බයික් වල අපිට තමා ඒකෙත් වදේ.... ඔය කොලෙත් පර්ස් එකේ තියා ගන්න එපායේ....... :growl: පොඩි කාඩ් කෑල්ලක්වත් උනා නම් ඕක, ඉන්ෂුවරන්ස් එක වගේ.... කොච්චර ලේසිද...... :yes: දැන් පොලිස් මාමලා ඕක නැති උනහමත් ලියනවා...... :growl: :( :frown:
     
    Status
    Not open for further replies.